17/08/2026
චෙස් අපට කියලා දෙන්නේ එක දෙයක්… ඉදිරිය දකින්න නම් අද තීරණය හරියට ගන්න.❤️
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chess Class - Nimesh Rajakaruna, Sports, Gampaha.
17/08/2026
චෙස් අපට කියලා දෙන්නේ එක දෙයක්… ඉදිරිය දකින්න නම් අද තීරණය හරියට ගන්න.❤️
16/08/2026
චෙස් කියන්නේ ගේමක් නෙවෙයි… ඉවසීම, බුද්ධිය සහ සැලැස්මක්.❤️
15/08/2026
හැම පරාජයක්ම අවසානයක් නෙවෙයි. සමහර පරාජයන් ඊළඟ ජයග්‍රහණයේ පළමු පියවරයි.❤️
14/08/2026
චෙස් පුවරුවේ ඉවසීම ඉගෙනගත්තොත්, ජීවිතයේ තීරණ ගැනීමත් පහසු වෙනවා.❤️🔥
ඔයත් මේ දේ දැනගෙන හිටියද ?😱
12/08/2026
ජීවිතයත් Chess වගේ,හැම පියවරක්ම හොදින් හිතලා තියන්න.❤️🔥
ප්‍රශ්න වලට කලබල නොවී ඉවසීමෙන් උත්තර හොයන්න.🔥❤️
Nimesh Rajakaruna
10/08/2026
බලවත්ම රජු පවා ක්‍රීඩාව පටන් ගන්නේ පුංචි ඉත්තන්ගේ ආරක්ෂාව ඇතිවයි.❤️
09/08/2026
ඔයාගේ මොළේ Super Power එකක් කරගන්න කැමතිද?
09/08/2026
මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටින හැමෝටම උණුසුම් සුභ පැතුම්.🏅🏆
Nimesh Rajakaruna