Team Ekamuthu

Team Ekamuthu

Share

Team Ekamuthu Official page.



-Begin With New youth power -

16/07/2026

Fifa World Cup Final | Spain vs Argentina |
Mon, Jul 20 | 00:30

New York New Jersey Stadium, East Rutherford..

29/06/2026

"පින්බර, පොසොන් පොහෝ දිනයක් ! 🙏🏻🤍"

Photos from Team Ekamuthu's post 01/06/2026

"භාග්‍යවතුන් වහන්සේ වදාළා ' දානය කෙනෙකු ගේ අතමිට සරු කල්හි මෙන්ම, සරු නොමැති කල්හි ද දිය යුතු බව. නැති බැරි වූ පමණින් දන් නොදී සිටින්නට එපා. වැදගත් වන්නේ සුළු දෙයක් හෝ කර්මය, කර්මඵලය විශ්වාසයෙන් යුතුව දීම යි." ❤️

Team Ekamuthu
බැති සිතින් සූදානම් කර ලබා දුන්
කහ බත් දන්සලේ ඡායාරූප කිහිපයක්.

මේ සඳහා උදව් උපකාර කල සියලුම දෙනාට ස්තූතියි🙏

30/05/2026

කමුද අද… කජු, මුද්දරස්පලම්, ග්‍රීන්පීස් එක්ක කහ බත් එකටම ගැළපෙන,
ඉස්සෝ ඩෙවල් 🦐
කට්ලට් 🥔
පරිප්පු 🥣
පපඩම් මික්සර්🥠
අන්නාසි🍍

අද දවල් 12ට රසවත් කහ බත් වේලකට එන්න

30/05/2026

සියල්ල අත්හැරිය තැන එතනයි නිවෙන තැන.

පින්බර වෙසක් මංගලයක් වේවා !

18/05/2026

මේ පාරත් හැමෝම එන්න🙏


08/05/2026

2026 Fifa Official Song by Shakira 🔥

01/05/2026

10 ස වන එකමුතු අවුරුදු සැනකෙලිය |2026

මෙවර අවුරුදු සැනකෙළියට හදුන්වාදුන් අලුත්ම ක්‍රීඩාවේ සුන්දර මතකයන්.
මෙම තරගය සදහා අනුග්‍රහය ලබා දුන්නේ එකමුතු ක්‍රීඩා සමාජයේ ක්‍රියාකාරී සමාජික හර්ෂ අයියා.

Mobile station Gampaha.

Beautiful moments from the newest game introduced at this year’s Avurudu festival.
This event was sponsored by Harsha Ayya, an active member of the Ekamuthu Sports Club – Mobile Station Gampaha.

Want your business to be the top-listed Gym/sports Facility in Gampaha?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Gampaha
305/2ASGIRIWALPOLA,UDGAMPLOLA.