Yaha Yoga Academy

Yaha Yoga Academy

Share

"Discover The Power Within"

22/08/2026

22/08/2026

ඉරිදා උදේ 8.00 සි⁣ට 10.00 දක්වා
බද්දේගම කමර්ෂල් බැංකුව අසල 🧘❤️🧘
නව පංති ආරම්භවේ 🧘🧘🧘🧘


Photos from Yaha Yoga Academy 's post 20/08/2026

යහා යෝගා ඇකඩමි🧘❤️
හැමදාම සතුටින්❤️❤️❤️❤️❤️❤️❤️❤️

Photos from Yaha Yoga Academy 's post 17/08/2026

Yaha Yoga Academy 🧘🧘🧘🧘
Galle , Karapitiya branch ...
යහා යෝගා ඇකඩමි
ගාල්ල , කරාපිටිය ශාඛාව..

සම්බන්ධවීමට 071 319 0 319 අමතන්න

බදාදා , බ්‍රහස්පතින්දා ,ඉරිදා
ප.ව. 6.30 සිට 8.30 දක්වා

කරාපිටිය යහා යෝගා ශාලාවේදී...❤️

Photos from Yaha Yoga Academy 's post 16/08/2026

🧘 බද්දේගම නව පංති ආරම්භය ❤️
..................................................................
අද ඉරිදා උදෑසන සිට සෑම ඉරිදාවකම උදෑසන 8.00 සිට 10.00 දක්වා පුහුණුව පැවැත්වේ..
🧘 සාර්ථක ආරම්භයක්..👍

10/08/2026




🧘ඉංදියානු එස් ව්‍යාසා විශ්වවිද්‍යාලයේ යෝගා උපදේශක විශේෂ පුහුණුව ලත් , වසර විසිපහකට අධික ව්‍යායාම පුහුණු අත්දැකීම් සහිත , ISO 9001 ඇරොබික්ස් ඩාන්සින් ව්‍යායාම පුහුණු සහතික ලත් , කරාටේ කළුපටි හතරවන ශ්‍රේණියේ ප්‍රධාන උපදේශක වරයකු ලෙස කටයුතු කරන , ක්‍රීඩා මනෝවිද්‍යා ඩිප්ලෝමාධාරී , රුහුණු අධ්‍යාපන විද්‍යාපීඨයෙ බාහිර යෝගා කථිකාචාර්ය ජාත්‍යාන්තර යෝගා උපදේශක ,
🧘 චමින්ද ජේ රුහුණගේ 🧘 මෙහෙයවන
....................................................................
නව පංති ආරම්භය
....................................................................
බද්දේගම කොමර්ෂල් බැංකුව අසල වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉහල මහලේදී
අගෝස්තු මස 16 වන දා සිට සෑම ඉරිදා දිනකම උදෑසන 8.00 සිට 10.00 දක්වා
.................................................................
🧘 සෑම මාසයකම ඔබේ ශරීරයේ බර BMI අගය BMR අගය මැනීම සිදු කරමින් ආහාර පාලනය පිලිබඳ විශේෂ උපදෙස් සපයමින් විදිමත්ව ක්‍රමවත්ව හා විද්‍යානුකූලව මෙම පුහුණුව සිදුකරනු ලබයි.

🧘 අධික මානසික ආතති පාලනය සඳහා SMET යෝගා අභ්‍යාස සිදු කරයි

🧘 ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රීයයන් ශක්තිමත් කිරීම හා රුධිර සංසරන පද්දතිය ශක්තිමත් හා ක්‍රියාශීලී කිරීම සඳහා ප්‍රාණයාම යෝග අභ්‍යාස සිදු කරයි.

🧘ඇස් ආබාධ දුරු කරමින් පෙනීම ශක්තිමත් කරන ඇස්වල තෙතමනය වර්ධනය කරන ත්‍රාටක යෝගා අභ්‍යාස සිදුකරයි.

🧘 බඩ ඉදිරියට නෙරා ඒම වලකන විශේෂ යෝගා අභ්‍යාස පුහුණුවට අන්තර් ගතකර ඇත.

💃 හෘදයාබාද , අංශබාගය ( ආඝාතය) , අර්ශසය , දියවැඩියාව , කොලස්ට්‍රෝල් , අධික තරබාරුව , කාන්තා ඔසප් දෝෂ , ඇස් පෙනීම දුර්වල වීම , ආතරයිටිස් , කොඳුඇටපෙල ආබාධ, ස්නායු ආබාධ ඇතුළු රෝග රැසක් වලකමින් නීරෝගී බව සුරකියි.
................................................................

බඩ අඩු කර ගන්න , ඇඟ හැඩ කර ගන්න, ලෙඩ අඩු කර ගන්න....
ඔබත් අදම එන්න 🧚🧚🧚
🛑සියළු විමසීම්
වට්ස්ඇප් මගින් 071 319 0 319
දුරකථන ඇමතුම් 070 719 0 319
................................................................

09/08/2026

🧘❤️



යහා යෝගා ඇකඩමි නව ශාඛාව
බද්දේගම කොමර්ෂල් බැංකුව අසල වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉහල මහලේදී අගෝස්තු 16 ඉරිදා උදේ 8.00 ට ආරම්භ වන බව බද්දේගම ප්‍රදේශවාසී ඔබ සැමට සතුටින් දන්වා සිටිමු.

06/08/2026
01/08/2026

01/08/2026

🧘 මාතර YMBA ශාලාව 🧘
සඳුදා ප.ව. 6.00 - 8.00

Want your business to be the top-listed Gym/sports Facility in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Bogahawella Road, Karapitiya
Galle