Thank Admi Eepa - ඈපා - ගාල්ලේ අපි ♥️
Sapphire Swim
𝐋𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧📍https://bit.ly/48SzmTn
🍃✨𝑪𝒐𝒐𝒍 𝒐𝒇𝒇 𝒂𝒕 𝑺𝒂𝒑𝒑𝒉𝒊𝒓𝒆 𝑺𝒘𝒊𝒎 𝒂𝒏𝒅 𝑬𝒙𝒑𝒆𝒓𝒊𝒆𝒏𝒄𝒆 𝒕𝒉𝒆 𝒎𝒂𝒈𝒊𝒄 𝒐𝒇 𝒇𝒓𝒆𝒔𝒉𝒘𝒂𝒕𝒆𝒓.🍃✨
29/07/2026
හොඳටම රස්නෙයි ද🥵🌞 එහෙනම් එන්න සීතලට නාලා refresh වෙන්න Sapphire Swim එකට.✨💫
𝐋𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧 📍 එක පළවෙනි Comment එකේ දාලා තියෙනවා....ඔයා පාර දන්නෙ නැත්නම් ඒක බලාගෙන එන්න🤭🤭
එහෙම නැත්නම් ගාල්ල-උඩුගම පාරේ ජයන්ති හන්දියෙන් හැරිලා එන්න...( පාරේ හැරෙන්න ඕන තැන්වල Boards දාලා තියෙන්නෙ☺️)
අපිට කතා කරන්න 😊☎️ : 𝟬𝟳𝟳 𝟱𝟲𝟴𝟭𝟮𝟯𝟲
𝐏𝐫𝐢𝐜𝐞𝐬- 𝑹𝒔.𝟯𝟬𝟬 𝑨𝒅𝒖𝒍𝒕𝒔
𝑹𝒔.𝟮𝟬𝟬 𝑲𝒊𝒅𝒔 (𝒃𝒆𝒍𝒐𝒘 8)
25/07/2026
🛑🛑🛑 දැනුම් දීමයි....
2026/7/29 බදාදා දවස පොහොය නිවාඩු දිනය නිසා එදාටත් අපි වෙනදා වගේම විවෘතයි....😊😊
ᵉˣᵖᵉʳⁱᵉⁿᶜᵉ ᵗʰᵉ ᵐᵃᵍⁱᶜ ᵒᶠ ᶠʳᵉˢʰʷᵃᵗᵉʳ🌿🍃✨✨
Sapphire Swim 🌴
𝐋𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧 📍 එක පළවෙනි Comment එකේ දාලා තියෙනවා....ඔයා පාර දන්නෙ නැත්නම් ඒක බලාගෙන එන්න🤭🤭
එහෙම නැත්නම් ගාල්ල-උඩුගම පාරේ ජයන්ති හන්දියෙන් හැරිලා එන්න...( පාරේ හැරෙන්න ඕන තැන්වල Boards දාලා තියෙන්නෙ☺️)
අපිට කතා කරන්න 😊☎️ : 𝟬𝟳𝟳 𝟱𝟲𝟴𝟭𝟮𝟯𝟲
𝐏𝐫𝐢𝐜𝐞𝐬- 𝑹𝒔.𝟯𝟬𝟬 𝑨𝒅𝒖𝒍𝒕𝒔
𝑹𝒔.𝟮𝟬𝟬 𝑲𝒊𝒅𝒔 (𝒃𝒆𝒍𝒐𝒘 8)
මේ දවස්වල තියෙන රස්නෙ🥵 මට්ටු කරන්න දෙන්න තියෙන හොඳම therapy එක ඉතින් හොඳ Fresh water pool experience🌊 එකක් කියලා අපි අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ ළමයි....😌🙃🤭
ඒකට ඉතින් ඔයා එන්න ඕන Sapphire Swim අපේ පූල් එකටනේ.....😌
වෙන වෙන තැන් වලට යන්නෙ මොකටද මේ වගේ හොඳ එකක් තියෙද්දී 😊
එහෙනම් ඇවිත් යන්න එන්නකෝ.......
Thanks a lot Isuri Anuththara video එකට වගේම recommendation එකටත්🤩🤩🙏🏻💙💙
Location එක පළවෙනි comment එකේ බලන්නකෝ 😁😁
😍
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Enasalhena, Ihalakeembiya
Galle
80054
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |