26/05/2026
වෙනස්කම් කිහිපයක් සමගින් තරගාවලිය එළඹෙන 31 වන දින පැවත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති අතර තවත් කණ්ඩායම් කිහිපයක් සදහා අවස්ථාව ඇත
ʙᴏᴏᴋ yᴏᴜʀ ᴀʟʟ ᴋɪɴᴅ ᴏꜰ ꜱᴩᴏʀᴛꜱ
ᴇᴠᴇɴᴛꜱ & ᴀɴy ꜰᴜɴᴄᴛɪᴏɴꜱ 🔵
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
26/05/2026
වෙනස්කම් කිහිපයක් සමගින් තරගාවලිය එළඹෙන 31 වන දින පැවත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති අතර තවත් කණ්ඩායම් කිහිපයක් සදහා අවස්ථාව ඇත
Kaluthara Challenge Trophy 2026
LIVE FROM KALUTHARA PUBLIC GROUND 🏟️
LIVE BROADCASTING CS LIVE
24/05/2026
▪️ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව තුල කීර්තිමත් kelaniya arsenal ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන රාත්‍රී ක්‍රිකට් සංග්‍රාමය 🏏
🔸 තවත් විවෘත කණ්ඩායම් 05 ක් සදහා අවස්ථාව ඇති බැවින් හැකි ඉක්මනින් ලියාපදිංචිය සිදු කරගන්න..
23/05/2026
Kaluthara Challenge Trophy 2026
Live Draw ...
කළුතර දිස්ත්‍රික්කයේ තරග උදෑසන 9.00 ට ආරම්භ වේ.
゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシshout
22/05/2026
හපුගල ප්‍රිමියර් ලීග් - 2 වන අදියර
(Hapugala Premier League - Season II)
2026 ජූලි මස 4 සහ 5 (දෙදිනක් පුරා)
හපුගල පාසල් ක්‍රීඩාංගණයේදී.......
Live Broadcasting CS LIVE .
Live From Ranna Public Ground Balapitiya ✅⭐
゚viralシfypシ゚viralシalシshout ゚viralシfypシ゚viralシalシ See less
21/05/2026
🏏🔥 KMPL SEASON 9 is here!
Get ready for two days of thrilling cricket action, unforgettable moments, and nonstop entertainment! 💥🏆
📍 Dharul Uloom Stadium – Akurana
📅 May 30 & 31
Don’t miss the excitement — support your team and feel the cricket fever live! 💙💛
21/05/2026
Wish You A Happy Birthday Mr.Janaka Peiris 🎂🥂
Janaka Peiris
20/05/2026
🏏පනාගොඩ සුපර් ලීගය 2026🏆
🔴තරග මාලාවේ සියලු තොරතුරු මෙම Panagoda Super League page එක ඔස්සේ ලබා දේ.
🔴ක්‍රීඩකයින් ලියාපදිංචි විම 2026/05/20 උදෑසන ආරම්භ ව 2026 / 05 / 24 වන දින රාත්‍රි 12 න් අවසන් වේ.
🔴ලියාපදිංචී ගාස්තු රු 2000ක් වේ.
🔴ඔබ ලියාපදිංචි විමේදි,
🔺නම
🔺ඔබගේ උඩුකය දිස්වෙන ඡායාරුපයක්
🔺ඔබ පිතිකරුවෙක් ද ,පන්දු යවන්නෙකුද / වමත් දකුණත් බවද සදහන් කරන්න.
🔺ජංගම දුරකථන අංකය
🔺තැන්පත් කරන ලද රිසිට් පතේ ( Remark) හි ඔබේ නම සඳහන් කර
මෙම අංකයට 👇
Number ➡️ 0719273821
කරන්න
🔺Example 🔺
1. Name :
2. Photo :
3. Batsman/Bowler/All-rounder - (Right hand /Left hand) :
4. Phone Number : 07 # # # # #
5. Payment Receipt With Name:
6.Jurcy Number
7.Jurcy Size
8. Jurcy Name
🏧 ගිණුම් අංකය 👇
112013854912120
A.p.l chamara
Seylan bank
godagama
🔴ඉක්මනින් ලියාපදිංචි වන්න
🔴කිසිම හිතවත්කමට දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවිඩ මඟින් ලියාපදිංචි අවසන් පසු කිසිඳු අවස්ථාවක් ලබා දිමට නොහැකි බව මතක තබා ගන්න
🔴ඉහත සඳහන් ලියාපදිංචී කිරිමේ විස්තර සහ මුදල් තැන්පත් කරන ලද රිසිට් පත එකවර ඉහත සදහන් අංකයට කරන්න කාරුණික වන්න
🔴මුදල් ගෙවූ රිසිට් පත නොමැතිව තොරතුරු දැමීමෙන් වලකින්න.
විමසීම් 📱 - 0714808658
කර ඔබේ මිතුරාවත් දැනුවත් කරන්න 🫂❤️
20/05/2026
RANNA PRIMER LEAGUE 2026
➖➖➖➖➖➖➖➖➖➖➖➖⭐
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Live Broadcasting CS LIVE .
Live From Ranna Public Ground Balapitiya ✅⭐
゚viralシfypシ゚viralシalシshout ゚viralシfypシ゚viralシalシ
20/05/2026
Diyagama Premier League ✌🏽🏆
🚨ක්‍රීඩකයන් 104ක් , කණ්ඩායම් 8ක් 🫂
🚨ලංකාවේ ජනප්‍රියම සහ සම්මානලාභි
විනිසුරුවරුන්,නිවේදකයින් සහා සජීවිකරණයක් ✨
🚨අපක්ෂපාතී තරඟ තීරකයින් දෙදෙනෙක් 🫡
🚨අතිශ්‍ය රමණිය කුසලානයන් 🏆,
සමඟින් අතිශ්‍ය සටන්කාමී තරඟමාලාවක අපූර්වත්වය😍
🗓 2026/7/5 වන දින📌
📍දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී 🏟
අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියල්ල යාවත්කාලීන
වෙමින් පවතී 😍❤️
සූදානමින් සිටින්න 📌
🏆