Yoga Arana

Yoga Arana

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yoga Arana, Yoga studio, Babaragoda Road, Galle.

සාම්ප්‍රදායික යෝග, හෙළ වෙදකම හා සටන් ක්‍රම පිලිබද ගවේෂණය
Int.Kundalani Yoga Teacher
B.com(sp),HNDA,CMA(dip),Tax(dip),aat
Dip Panchakarma
Dip Ayurveda medicine
Reiki Healer
සාම්ප්‍රදායික යෝග පුහුණු උපදේශක
පාරම්පරික සුළුගුලු වෙද පරපුර
සබරගමු සටන් පරපුර

Pada Hastha Asanaya | පාද හස්ථ ආසනය | Yoga Arana 29/08/2026

යෝග ව්‍යායාම හා යෝග ආසන අතර වෙනස මැනවින් හදුනා ගනිමු..

Pada Hastha Asanaya | පාද හස්ථ ආසනය | Yoga Arana යෝග පුහුණු වීමේදී යෝග ආසන හා යෝග ව්‍යායාම වෙන වෙනම නිවැරදි අවබෝධයකි...

28/08/2026

දින 06ක නේවාසික යෝග පුහුණු පාඨමාලාව...
දැණුමට වඩා අත්දැකීම්...

27/08/2026

ඔබගේ වෘතිය යෝග පුහුණු කරුවෙකු ලෙස ආරම්භ කරන්න...

කෙටි කාලීන විශේෂ යෝග පාඨමාලාව..
නැවුම් අත්දැකීම් සමගින් ..
සාම්ප්‍රදායික ක්‍රම පිලිබද මනා අවබෝධයකින් යුතුය යෝග ආසන පුහුණු වෙමින්...
න්‍යායාත්මක කරුණු අධ්‍යනය කරමින් ..
යෝග ශරීර ව්‍යුහය පිලිබද මනා අවබෝධයකින් යුතුව..
නේවාසික යෝග පුහුණු පාඨමාලාව..

මූලික සුදුසුකම්,
1.සා/පෙළ සමත් වී තිබිය යුතුය.
2.English පිලිබද කථා කිරීමේ හා වටහා ගැනීමේ අවබෝධය තිබිය යුතිය.

පාඨමාලා මාධ්‍ය
1.සි0හල හා English

ආවරණය කරණු ලබන ප්‍රධාන මාතෘකා,
1.යෝග ආසන පුහුණුව (සම්ප්‍රධායන් 3ක්)
2.ශරීර ව්‍යුහය හා යෝග ආසන
3.ආයුර්වේදය හා යෝග විමසුම්
4.හඨ යෝග පුහුණුව
5.වින්‍යස යෝග පුහුණුව
6.යෝග ඉතිහාසය
7.භාවනා ක්‍රම හා ප්‍රාණයාම පුහුණුව.

# කාන්තා හා පිරිමි කණ්ඩායම වෙන වෙනම පුහුණු කෙරේ.
# එක් කණ්ඩායමකට උපරිම 8 දෙනෙකු පමණි.
# පාඨමාලාව අවසානයේ පරීක්ෂනයකින් පසු සහතිකපත්‍ර පිරිනමේ.

# පාඨමාලා ගාස්තුව (පළමු පාඨමාලාව බැවින් ) 36,000/= .( වාරික 2 කින් ගෙවිය හැක)
# ලියාපදින්චි ගාස්තු 3000/=.
# වැඩිදුර විමසිම 0777 210 427

# විශේෂ
මෙවර උසස් පෙළ අවසන් කල සිසු සිසුවියන්ට ප්‍රමුඛතාවය දෙනු ලැබේ.

# මෙය හුදෙක්ම පාඨමාලාවක් නොවන අතර ඕනෑම වෘතියකට පිවිසීමට මෙන්ම වෘතීය හැකියාව ඉහල නන්වන පදනම් පාඨමාලාවකි.

Yoga Arana සාම්ප්‍රදායික යෝග, හෙළ වෙදකම හා සටන් ක්‍රම පිලිබද ගවේෂණය
Int.Kundalani Yoga Teacher
B.com(sp),HNDA,CMA(dip),Tax(dip),aat
Dip Panchakarma
Dip Ayurveda medicine
Reiki Healer
සාම්ප්‍රදායික යෝග පුහුණු උපදේශක
පාරම්පරික සුළුගුලු වෙද පරපුර
සබරගමු සටන් පරපුර

Photos from Yoga Arana's post 26/08/2026

පුහුණුව නම් වියයයි...
ප්‍රථිඵලය නම් වීර්‍යයයි..

25/08/2026

ත්‍රාටක පුහුණුව...
දෙනෙත් වල ක්‍රියාකාරිත්වය , පෙනීම දුර්වලතා නැතිකිරීම, තුන වන ඇහැට බලපෑම..යනාදී බොහෝ ප්‍රථිලාභ ඇති අභ්‍යාසයකි.
මෙය සාමාන්‍යයෙන් කරනු ලබන්නේ ඉටිපන්දමක් අධාරයෙනි.නමුත් මගේ මතය ඉටිපන්දම් දැල්ල දෙනෙත් වලට නුසුදුසු බවයි.ඒ සදහා බෙහෙත් තෙල් වර්ග කීපයක් එකතු කොට බෙහෙත් පහනක් නිර්මාණය කරගනු ලබයි.එහි විපුල ප්‍රයෝජන ඇත.

Photos from Yoga Arana's post 24/08/2026

නිවැරදිද වූත් සන්වර වූත් හඨ යෝග ආසන පුහුණුව...

23/08/2026

කොන්ද නම් බ්‍රහ්ම දණ්ඩයයි.එය මනා ලෙස හැසිරවීමෙන් විපුල ප්‍රයෝජ්න අත්කර ගත හැක.
යෝග සහතිකපත්‍ර පාඨමාලාව ...ශරීර ව්‍යුහය ඉගැන්වීම්...

20/08/2026

යෝග රිද්මයකට කිරීම ඉතාම වැදගත් (Yoga flow) .එමගින් කයේ රිද්මය මෙන්ම මාන්ෂපේශී ලිහිල් භාවය,පෙනහළු වල මනා ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට උපකාරී වේ.වේග රිද්මයෙන් කරනවාට වඩා සන්යමයෙන් , කය හා මනස ඒකාත්මික කරමින් පුහුණු වීම හඨ යෝග පුහුණුවයි.මෙම රිද්මය වේගයෙන් කිරීම වින්‍යාස පුහුණුවයි.

20/08/2026

ත්‍රාටක හා ශරීර රචනාව...
යෝග යනු හුදු ඉගැන්වීමක් නොව සමස්ථ කය පිලිබදව විමසීමකි..
යම් විෂයක ප්‍රවීනයකු වීමට අවම වසර 5ක් වත් ගත වන බව මගේ වැටහීමයි.යම් ගුරුවරයකුගේ දැණුම පරාසය දැන ගැනීමට ගුරුවරයා ලග අවම වසර 3ක් වත් රැදී සිටිය යුතුය.එවිට යම් අවබෝධයක් ගුරු දැණුම ගැන අවබෝධය ලබා ගත හැක.

18/08/2026

නිලස්ථාන හා යෝග පුහුණුව...
යෝග ඉගැන්වීමේදී ශරීරයේ දුර්වල ස්ථාන ගැන අවබෝධය ඉතා වැදගත්.මක් නිසාද යත් එම ස්ථාන ගැන අවබෝධය නොමැතිව යෝග ආසන පුහුණු කිරීම තුලින් ශරීරය දුර්වල විය හැක.එමෙන්ම කල්ගත වී අසනීප විය හැක.ශරීරය අප්‍රාණික විය හැක.එනිසා ශරීරයේ දුර්වල ස්ථාන ගැන අවබෝධයෙන් යෝග කිරීම ඉතාම වැදගත්.

Want your business to be the top-listed Gym/sports Facility in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Babaragoda Road
Galle
80120