Olcott College Gymnastic

Olcott College Gymnastic

Share

Welcome To Olcott Official Gymnastic Page

12/12/2024

Congratulations Team ❤️💪
Gold Trophy 🏆
ඕල්කොට් ශූර ශුරියන් ට අප සැමගේ සුභ පැතුම් ...

Photos from Olcott College Gymnastic's post 11/12/2024

ජාතික ජිම්නාස්ටික් සංගමයේ සංවිධානය මත 2024/12/10,11 දිනයන්හි පැවති සමස්ත ලංකා GYM FOR LIFE CHALLENGE CHAMPIONSHIP 2024 බාලක/බාලිකා/මිශ්‍ර යන කාංඩ තුලින්ම අප පාසලෙන් නියෝජනය කල අප දරුවන් රන් පදක්කමක් දිනා ගත් බව සතුටින් දැනුම් දෙමි. තවද ඔවුන් සියලු දෙනාම නියෝජනය කල AURORA ඇකඩමියට රන් පදක්කමක් දිනා දීම ගැන අප සතුටු වෙමි.
මේ දක්වා අපට සහයෝගය දුන් AURORA ඇකඩිමියේ සියලුම ගුරුවරුන්ටත් , අප පාසලේ ගුරුවරුන්ටත් දරුවන්ගේ දෙමාපියන්ටත් ගොඩාක් ස්තුතිය

Photos from Olcott College Gymnastic's post 06/11/2023

විදුහල්පති පි.ටි.හපුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්, ජිම්නාස්ටික් භාර ගුරුතුමිය කේ.ජී.ඉන්ද්‍රානි මහත්මිය ප්‍රමුක ක්‍රීඩා අංශය විසින් සංවිධානය කර ජිම්නාස්ටික් ප්‍රවර්ධන වැඩසටහන අවුරොරා ජිම්නාස්ටික් ඇකඩමියේ අසන්ත සංජීව කරුණානායක ,ශ්‍රීනාත් විජේරත්න ,ප්‍රදිප් චන්දීමාල් ,නිපුණ චාමර යන පුහුණුකරුවන් විසින් 2023/11/05 ඉරිදා දින ඉතා සාර්ථකත්ව පවත්වන ලදි , සහතික ප්‍රධානය සඳහා ප්‍රාථමික අංශයේ විදුහල්පති තුමා, ක්‍රීඩා භාර ආචාර්ය තුමා හා විද්‍යාලයීය ක්‍රීඩා පුහුණුකරු මහතා සම්බන්ධ විය.

14/09/2023

ජාතික ජිම්නාස්ටික් සංගමයේ සංවිධානය මත 2023/09/11-12 දිනයන්හි පැවති සමස්ත ලංකා GYM FOR LIFE CHALLENGE CHAMPIONSHIP 2023 බාලක/බාලිකා/මිශ්‍ර යන කාංඩ තුලින්ම අප පාසලෙන් නියෝජනය කල අයස් මතීශ, සදෙව්, අමාවි හිමංසා,තිනාරා රණසිංහ,මන්දාකිනි අනුරාධා , අන්ශ් කවීශ යන දරුවන් නියෝජනය කල AURORA ඇකඩමිය රිදී පදක්කම දිනූ බව සතුටින් දන්වා සිටිමී.

08/04/2023

ශ්‍රී ලංකා පාසල් ජිම්නාස්ටික් සංගමය සංවිධානය කර Gym For Life Challenge 2023 මිශ්‍ර අංශයේ රන් කුසලානය හිමිකරගත් ඔල්කට් දු පුතුන්ට උණුසුම් සුබපැතුම්.......

මේ වෙනුවෙන් කෑපවු විද්‍යාලයීය පුහුණුකරු අසන්ත සංජීව කරුණානායක මහතා ඇතුලු පුහුණුකරු කංඩායම හා විදුහල්පති තුමා , ප්‍රාථමික අංශයේ විදුහල්පති තුමා , භාර ආචාර්ය ඉන්ද්‍රානි මහත්මිය ඇතුලු සැමට ස්තුතිය.

Photos from Olcott College Gymnastic's post 08/04/2023

Want your business to be the top-listed Gym/sports Facility in Galle?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Weliwattha
Galle
80000