Active Sports Club - Galagedara

Active Sports Club - Galagedara

Share

Sports for a better life

Photos from Active Sports Club - Galagedara's post 01/05/2026

☀️ඇක්ටිව් සුර්ය මංගල්‍යය - 2026☀️

අපත් සමඟ සතුට බෙදාගත් ඒ අමතක නොවන දිනයේ අප කැමරාකාචයේ සටහන් වූ සුන්දර දසුන් කිහිපයක එකතුවක් අප මෙසේ ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙමු. 📸❤️

එක්වෙලා හිනාවෙන්න, ක්‍රීඩා කරන්න, සතුටුවෙන්න ලබන වසරේදීත් අප නැවත හමුවෙමු...

Photography by: SaaRa Studio📸

20/04/2026

අසීරු ආරම්භයක්... සාර්ථක අවසානයක්...

"සූර්ය මංගල්‍යය - 2026" සාර්ථක කර ගැනීමට අනුග්‍රහය දැක් වූ අපගේ සියළුම අනුග්‍රාහක භාවතුන්ට, ගම්වාසින්ට සහ නන් අයුරින් උදව් උපකාර කළ සියළුම දෙනාහට ඇක්ටිව් අපගේ ප්‍රණාමය.

Active Sports Club - Galagedara✨

19/04/2026

☀️සූර්ය මංගල්‍යය - 2026☀️

● පොල් ගෑම
● විකට ඇඳුම් (15න් ඉහළ)
● විකට ඇඳුම් (15න් පහළ)

CONGRATULATIONS❤️

19/04/2026

☀️සූර්ය මංගල්‍යය - 2026☀️

● කොට්ටා පොරය
● හොඳම ඇඬීම
● සැඟවුණු මල සෙවීම
● සැඟවුණු අමුත්තා සෙවීම
● කඹ ඇදීම - පිරිමි
● කඹ ඇදීම - කාන්තා

CONGRATULATIONS❤️

18/04/2026

☀️සූර්ය මංගල්‍යය - 2026☀️

● අලියාට ඇස තැබීම
● ලිස්සන ගස නැගීම
● වාසනා මුට්ටිය බිඳීම
● වැඩිපුර පාන් කෑම
● ගස්ලබු ගෙඩියේ ඇට ගණන්කිරීම
● හොඳම හිනාව

CONGRATULATIONS❤️

18/04/2026

☀️සූර්ය මංගල්‍යය - 2026☀️

● 100M දිවීම (40න් පහළ) - පිරිමි
● 100M දිවීම (40න් පහළ) - කාන්තා
● ට්‍රයිසිකල් පැදීම
● තුන් පා දිවීම

CONGRATULATIONS❤️

18/04/2026

☀️සූර්ය මංගල්‍යය - 2026☀️

● සෙමෙන් බයිසිකල් පැදීම
● පොල් අතු විවීම
● 100M දිවීම (40න් ඉහළ) - පිරිමි
● 100M දිවීම (40න් ඉහළ) - කාන්තා

CONGRATULATIONS❤️

18/04/2026

☀️සූර්ය මංගල්‍යය - 2026☀️

● සමබර දිවීම
● දෑස් බැඳ කිරි කැවීම
● ගෝනි රේස්
● බෝතලයට වතුර පිරවීම

CONGRATULATIONS❤️

18/04/2026

☀️සූර්ය මංගල්‍යය - 2026☀️

● බැලුම් පිපිරවීම
● බනිස් කෑම
● ඉඳි කටුවට නූල දැමීම
● බිත්තර ඇල්ලීම

CONGRATULATIONS❤️

Want your business to be the top-listed Gym/sports Facility in Galagedara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Galagedara North
Galagedara
10500