13/03/2026
සුර්ය අරුණලුඋද්‍යානය 2026 සහ මෙතෙක් ඔබ නොවිදි සDJ අත්දැකීමක් ලංකාවේ පලමු පෙලේ ශිල්පී DJ නලින් සමග
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Katugampala Cricket Club - KCC, Sports Team, Katugampala , Ihala Katugampala, Dambadeniya.
13/03/2026
සුර්ය අරුණලුඋද්‍යානය 2026 සහ මෙතෙක් ඔබ නොවිදි සDJ අත්දැකීමක් ලංකාවේ පලමු පෙලේ ශිල්පී DJ නලින් සමග
02/11/2025
🏏 Giriulla Champions League – Season 02 🏆
Runners-up 🥈
✨ Best Batsman: Dinesh Kumara
🌟 Emerging Player: Tharusha Ashan
A special shoutout to Sandeepa, who played through a serious muscle injury and still gave his 100% for the team — true dedication! 💥👏
Well played, boys! 👑🔥
Proud of the team and the spirit you showed throughout the tournament! 💪💙
21/09/2025
Giriulla Friends Champions League 2025
Joint champions 🏆 💪
Man of the tournament Sandeepa Madushan ♥️
Well played boys😘🤟
10/08/2025
2025.08.08 දින පැවති "Poya Day Nabours t20 Clash" තරගාවලියේ ජය අප Katugampala Cricket Club - KCC කණ්ඩායමට ලබා ගැනීමට හැකි විය.
තරගාවලියේ වීරයා: රංගන සඳරුවන් ( KCC)
තරගාවලියේ හොදම පිතිකරු:රංගන සඳරුවන් ( KCC)
තරගාවලියේ හොදම පන්දු යවන්නා: දසුන් ඉෂාර ( MCC)
පලමු තරගයේ වීරයා: සනත් සිසිර (MCC)
දෙවෙනි තරගයේ වීරයා: ශාලිත දුල්ෂාන් ( KCC)
අවසන් තරගයේ වීරයා: රංගන සඳරුවන් ( KCC)
තරගාවලිය සඳහා සහභාගි වූ කටුවත්තෙවෙල, කව්ඩුමුන්න, මැද්දවත්ත කණ්ඩායම් වලට අපගේ ස්තූතිය
06/08/2025
2025.08.03 දින පැවති කුලියාපිටිය සමූපකාර කණ්ඩායම සහ අප Katugampala Cricket Club - KCC කණ්ඩායම අතර තරග දෙකම ජය ගැනීමට අප Katugampala cricket club කණ්ඩායම සමත් විය
තරගාවලියේ වීරයා: විහඟ විසල් ( සමුපකාර කණ්ඩායම)
හොදම පිතිකරු: සජිත් බංඩාර ( KCC)
හොදම පන්දු යවන්නා: තරුෂ අශාන් ( KCC)
පලමු තරගයේ වීරයා: සන්දීප මධුෂාන් ( KCC)
දෙවන තරගයෙ වීරයා: තරුෂ අශාන් ( KCC)
06/08/2025
"Where Neighbours Turn Rivals – The Ultimate T20 Showdown!"
Get ready
21/07/2025
ඊයෙ දින (20) පැවති කටුගම්පල Sunday T20 Clash තරගාවලියේ ශූරතාව අප Katugampala Cricket Club - KCC විසින් හිමිකර ගැනීමට සමත් විය සහ අනූ ශුරතාවය Kawdumunne CC කණ්ඩායම විසින් හිමිකර ගැනීම සමත් විය
Player of the Tournament: Sandeepa Madushan ( Katugampala CC)
Batsman of the tournament : Dinesh Kumara ( Katugampala CC)
Bowler of the Tournament: Sajith Nuwan ( Kawdumunna CC)
අප ආරාධනාව පිළිගෙන අප තරගාවලිය සඳහා පැමිණි Katuwattewela CC, Medawatte CC, Kawdumunna CC කන්ඩායම් වලට අප ස්තූතියි
11/07/2025
Get ready
06/07/2025
Match Summary - Sunday T20 Clash
Our Katugampala Cricket club team won by 58 runs❤️🏏
Man of the Match: Sameera Bandu ( Katugampala CC)
Best bowler: Kaveesha milan ( katuwaththewea CC)
Best Batsman: Sameera Bandu (Sameera Pathiraja )
Well done boys 💪
30/06/2025
"Postponed? Yes. Cancelled? Never. Cricket is back!"
17/05/2025
Match Postponed Due to Bad Weather
We regret to inform you that the much-anticipated Sunday T20 Clash between Katugampala Cricket Club and Katuwattewela Cricket Club, scheduled for 18th May at 10.00 AM, has been postponed due to unfavorable weather conditions.
A new date will be announced soon. Stay tuned for updates.
We appreciate your understanding and continued support.