Viroosh Sports Complex

Viroosh Sports Complex

Share

Indoor sport’s complex, indoor cricket stadium and indoor badminton courts

09/07/2026

‼️𝐓𝐀𝐄𝐊𝐖𝐎𝐍𝐃𝐎 𝐂𝐋𝐀𝐒𝐒‼️

ගොඩගම පිහිටි අපගේ විරූෂ් ආයතනයේ මේ වනවිට ටයිකොන්ඩෝ පුහුණුවීම් ඉතා සාර්ථකව පවත්වාගෙන යන අතර සිකුරාදා දිනයේ නව පන්තියක් සඳහා සිසු සිසුවියන් බඳවා ගනු ලැබේ.

වර්තමානයේ ලොව ජනප්‍රියම සටන් කලාවක් සහ ඔලිම්පික් ක්‍රීඩාවක් ද වන කොරියාවෙන් ලොවට හඳුන්වාදුන් ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ පුහුණුවීම් වඩා ඉඩ කඩ සහිත නවීන පහසුකම් ඇති ජාත්‍යන්තර තත්ත්වයේ විරූෂ් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ.

ටයිකොන්ඩෝ පුහුණුකරු ජාත්‍යන්තර ටයිකොන්ඩෝ කලුපටිධාරියෙකු සහ අධ්‍යාපන අමාත්‍යංශය අනුබද්ධ ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ සංගමයේ සුදුසුකම්ලත් ලියාපදිංචි ටයිකොන්ඩෝ උපදේශකයෙකු ලෙස සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ වර්තමාන ටයිකොන්ඩෝ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ උපදේශක පාඨමාලාව හදාරා ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳවද වගකීමකින් කටයුතු කරනු ලබයි.

තවද කොරියානු භා�

තවද කොරියානු භාෂාව පිළිබඳ ග්‍රන්ථ කතුවරයකු සහ ගුරුවරයකු ලෙස ටයිකොන්ඩෝ ක්‍රීඩාවට ඉතා වැදගත් වන කොරියානු භාෂාව පිළිබඳව අමතර දැනුමද ලබා දේ.

සියලු ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ වර්ණපටි ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණවලට සහ අනෙකුත් තරඟ සහ තරඟාවලි වලට යොමු කෙරේ.

‼️𝐓𝐀𝐄𝐊𝐖𝐎𝐍𝐃𝐎 𝐂𝐋𝐀𝐒𝐒‼️

✅ Improve focus, discipline, and coordination

✅ Learn self-defense in a fun and safe environment

✅ Train with qualified instructor

✅ Open for kids, teens
(We are accepting 4 years old and above)

For more details
📞 0774384384

Location : Viroosh Sports Complex, Godagama.

START YOUR TAEKWONDO JOURNEY WITH US! 🎯

Madura Lalintha

09/07/2026

✨ Every champion starts somewhere.
Join us at Viroosh Sports Complex and discover the joy of gymnastics.

07/07/2026

💼 𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠 𝐛𝐮𝐫𝐧𝐞𝐝 𝐨𝐮𝐭 𝐟𝐫𝐨𝐦 𝐰𝐨𝐫𝐤?
👨‍⚕️👨‍💻👩‍⚖️ Doctors, IT experts, lawyers, teachers, business owners, even if you’re just tired of the daily grind...

🔥 𝐈𝐭’𝐬 𝐭𝐢𝐦𝐞 𝐭𝐨 𝐛𝐫𝐞𝐚𝐤 𝐟𝐫𝐞𝐞 — join our Cricket Sessions at Viroosh Sports Complex

🏏 𝐑𝐞𝐟𝐫𝐞𝐬𝐡 𝐲𝐨𝐮𝐫 𝐦𝐢𝐧𝐝 • 𝐑𝐞𝐜𝐡𝐚𝐫𝐠𝐞 𝐲𝐨𝐮𝐫 𝐛𝐨𝐝𝐲 • 𝐑𝐞𝐥𝐢𝐯𝐞 𝐭𝐡𝐞 𝐟𝐮𝐧

📍 Godagama viroosh sports complex
📞 077 377 2962

Viroosh Hotline: 077 050 7575

Shiba Cricket Academy
Yasitth Bhash*th Madersekara

07/07/2026

💼 𝐅𝐞𝐞𝐥𝐢𝐧𝐠 𝐛𝐮𝐫𝐧𝐞𝐝 𝐨𝐮𝐭 𝐟𝐫𝐨𝐦 𝐰𝐨𝐫𝐤?
👨‍⚕️👨‍💻👩‍⚖️ Doctors, IT experts, lawyers, teachers, business owners, even if you’re just tired of the daily grind...

🔥 𝐈𝐭'𝐬 𝐭𝐢𝐦𝐞 𝐭𝐨 𝐛𝐫𝐞𝐚𝐤 𝐟𝐫𝐞𝐞 — join our Cricket Sessions at Viroosh Sports Complex

🏏 𝐑𝐞𝐟𝐫𝐞𝐬𝐡 𝐲𝐨𝐮𝐫 𝐦𝐢𝐧𝐝 • 𝐑𝐞𝐜𝐡𝐚𝐫𝐠𝐞 𝐲𝐨𝐮𝐫 𝐛𝐨𝐝𝐲 • 𝐑𝐞𝐥𝐢𝐯𝐞 𝐭𝐡𝐞 𝐟𝐮𝐧

📍 Godagama viroosh sports complex
📞 077 377 2962

Viroosh Hotline: 077 050 7575

Shiba Cricket Academy
Yasitth Bhash*th Madersekara

05/07/2026

Special Moment at Tournament 😍🥰.

05/07/2026

Building strength, balance, and champions at Viroosh Sports Complex.

04/07/2026

අද කාලේ ළමයි හැමෝම වගේ ස්ක්‍රීන් වලට ඇඩික්ට් වෙලා.

ළමයි විතරක් නෙමේ වැඩිහිටියොත් ස්ක්‍රීන් ඇඩික්ටඩ් තමා.

ළමයින්ගේ ස්ක්‍රීන් ඇඩික්ෂ්න් එකෙන් මුදවන්න නම් එයාලට වෙන වෙන ඉන්ටරෙස්ටින් ඔප්ෂ්න්ස් දෙන්න ඕන.

ඉස්සර අපි ලේන් එකේ යාළුවෝ සෙට් වෙලා පාරේ ක්‍රිකට් - ෆුට්බෝල් - වයින් බෝතලේ - ටික් කැඩිල්ල වගේ සෙල්ලම් කලාට දැන් ළමයින්ට එහෙම සෙල්ලම් කරන්න අවස්ථා අඩුයි.

සෞන්දර්ය විෂයක් උගන්වනවා කියන්නේ ළමයි අනිවාර්යයෙන් ඉගෙන ගන්න ආසා වෙන දෙයක්.

මොකද ඉස්සර වගේ නෙමේ සෞන්දර්ය හොඳින් ඉගෙන ගන්න ළනයින්ට සුපර් ස්ටාර් වගේ තරඟ වලට යන්න අවස්ථා දැන් ඕන තරම් තියෙනවා.

ඉස්කෝලේ සෞන්දර්ය පාඩම උගන්වන කාලය මදි.

අපේ විරූෂ් එකේ ලඟදි ඩාන්සින් ක්ලාස් එකක් පටන් ගත්තා.

අති දක්ෂ නර්තන ඇකඩමි එකක් තමයි වැඩේ කරන්නේ.

✨ Narayana Dancing Academy ✨

මෙම පන්ති දරුවන්ට පමණක් නොව සියලුම වයස් කාණ්ඩ සඳහා විවෘතයි.

📚 පැවැත්වෙන පන්ති:
• උඩරට නර්තනය
• පහතරට නර්තනය
• Contemporary Dance
• Creative Dance

📅 සෑම ඉරිදාම සව�

28/06/2026

Champions are not made by chance; they are made by passion, teamwork, and determination. Let the battle begin.. ⚡️

🏏🏆🔥

28/06/2026

🔥 Champions play where passion meets performance.

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address

No. 33-1C-358, Shantha Mawatha, Henawatta, Meegoda
Colombo
10504

Opening Hours

Monday 08:00 - 00:00
Tuesday 08:00 - 00:00
Wednesday 08:00 - 00:00
Thursday 08:00 - 00:00
Friday 08:00 - 00:00
Saturday 08:00 - 00:00
Sunday 08:00 - 00:00