14/02/2026
SLC Best Cricket
Cricket Details#Chameera
14/02/2026
02/01/2025
Fantastic player kusal janith...
Sri lankan 3rd t20 hundred...
02/01/2025
With Thilini Perera – I'm on a streak! I've been a top fan for 6 months in a row. 🎉
15/10/2024
වෙල්ලා.🫡❤️ පළවෙනි මැච් එකේම සුපිරි ස්පෙල් එකක් බැස්සුවා.👏👏♥️
28/09/2024
Kamindu Mendis is matching Don Bradman with his electric start 🤯
He is now the fastest to 1000 Test runs since 1949 ⚡
27/09/2024
වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට පිහිටුවිමට නොහැකිවූ ලෝක වාර්තාවක් පිහිටුවිමට ශ්‍රි ලංකා නවක පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්විය.
ඒ තමන් ක්‍රීඩාකළ පළමු ටෙස්ට් තරග අටේදීම ළකුණු 50 සීමාව ඉක්මවා ලකුණු රැස්කළ ලොව පළමු ටෙස්ට් පිතිකරු ලෙසිනි.
නවසීලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු ලකුණු 51ක් නොදැවී රැස්කරගෙන සිටියි.
පාකිස්තානයේ සාවුඩ් සකීල් මිට පෙර තමන් ක්‍රිඩා කළ පළමු ටෙස්ට් තරග හතේදී ලකුණු 50 සීමාව ඉක්මවා ලකුණු රැස්කරගෙන තිබුණි.
කමිදු මේ දක්වා සිය ටෙස්ට් දිවියේ නිම 15ක් තුළ ලකුණු රැස්කර ඇති ආකාරය....
61, DNB, 102,164,92,9,12,113,74,4,64,DNB,114,13,51*
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo