05/07/2026
Cosmetics Corner
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cosmetics Corner, kurunegala, Colombo.
✨ Welcome to Cosmetics Corner ✨
💄 Premium Cosmetics
🌸 Skincare Essentials
🌿 Beauty & Self Care Products
🚚 Islandwide Delivery Available 🇱🇰
📩 DM us to Order & Inquire
05/07/2026
05/07/2026
🌿 Roushun Olive Oil Hair Treatment 🌿
ඔබගේ හිසකෙස් සඳහා ගැඹුරු පෝෂණයක් ලබාදෙන Hair Treatment එකක්.
✅ වියළි හා හානි වූ හිසකෙස් පෝෂණය කරයි
✅ හිසකෙස් මෘදු හා සිනිඳු කරයි
✅ හිසකෙස් කැඩීයාම සහ දෙබෙදුණු කෙළවර (split ends) අඩු කිරීමට උපකාරී වේ
✅ හිසකෙස්වල ස්වභාවික දිලිසීම (Natural Shine) වැඩි කරයි
✅ Frizz පාලනය කිරීමට උපකාරී වේ
✅ නිතර heat styling හෝ chemical treatments නිසා හානි වූ හිසකෙස් සඳහා සුදුසුයි
✅ සියලුම හිසකෙස් වර්ග සඳහා භාවිතා කළ හැක
භාවිතා කරන ආකාරය: 🫒 Shampoo කිරීමෙන් පසු තෙත් හිසකෙස් මත අවශ්‍ය ප්‍රමාණයක් ආලේප කරන්න. මිනිත්තු 5–10ක් තබා හොඳින් සෝදා හරින්න. සතියකට 3– 4 වරක් භාවිතා කළ හැක.
Click here to claim your Sponsored Listing.
Location
Contact the business
Website
Address
Kurunegala
Colombo
60000