I Tv

I Tv

Share

Learn. Be Inspired.

#iTVSriLanka

Where knowledge meets entertainment 🎥📚

From culture to current affairs, from business to lifestyle — we bring you powerful stories, bold perspectives, and smart entertainment for every generation.

🎬 Watch.

01/09/2026

🌎"ලෝක ඉතිහාසයේ අද වැනි දිනෙක" ( සැප්තැම්බර් 01 වෙනිදා ) ලෝක ඉතිහාසයේ සිදු වූ විශේෂ සිදුවීම් බලමුද ?

31/08/2026

🎬 https://youtu.be/dhZTe7_qAgM

සූර්‍යෝදය | සංඛ දනංජය | “මගේ දරුවන්ගේ දක්ෂතාවයන් පෙන්වන්න හොඳම කාලේ කියලා මං හිතනවා” | iTV Sri Lanka

31/08/2026

🎬 https://youtu.be/ZS52nkFJ4f4

2026 සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලිය | හ/රෝහණ රාජ මධ්‍ය විද්‍යාලය – රන්න | iTV Sri Lanka

31/08/2026

නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ
මව්නි පියාණනි ඔබ පමණයි
බුදුන් ලඟට අපගේ දුක දන්නේ
මව්නි පියාණනි ඔබ දෙපලයි ✨

31/08/2026

♍ කන්‍යා ලග්නය
📅 අගෝස්තු 29 – සැප්තැම්බර් 04 දක්වා ලග්න පලාඵල

🔮 මෙම සතියේ කන්‍යා ලග්න හිමියන්ට රැකියාව, ව්‍යාපාරය, අධ්‍යාපනය, ආර්ථිකය, පවුල් ජීවිතය සහ සබඳතා සම්බන්ධයෙන් ඇතිවන වෙනස්කම් පිළිබඳව දැනගන්න. ✨

🌟 සතියේ සුබ අවස්ථා සහ අවධානය යොමු කළ යුතු කරුණු සමඟ කන්‍යා ලග්නයේ සතිපතා පලාඵල...

#ලග්නපලාඵල #අගෝස්තු29 #සැප්තැම්බර්04

31/08/2026

🌴 I World | Coconut School 🥥📚

31/08/2026

♌ සිංහ ලග්නය
📅 අගෝස්තු 29 – සැප්තැම්බර් 04 දක්වා ලග්න පලාඵල

🔮 මෙම සතියේ සිංහ ලග්න හිමියන්ගේ රැකියාව, ව්‍යාපාරය, අධ්‍යාපනය, ආර්ථිකය, ආදරය සහ පවුල් ජීවිතය පිළිබඳව දැනගන්න. ✨
🌟 සතියේ සුබ අසුබ තත්ත්වයන් සමඟ ඉදිරි සතිය සාර්ථක කරගැනීමට වැදගත් ජ්‍යෝතිෂ උපදෙස් රැසක්...

#සිංහලග්නය #ලග්නපලාඵල #අගෝස්තු29 #සැප්තැම්බර්04

31/08/2026

🌍 I World | ලොව පැරණිතම වනාන්තරය 🌳

ලොව පැරණිතම වනාන්තරයක් ගැන ඔබ නොදත් අපූරු තොරතුරු රැසක්... 🌿✨

31/08/2026

♋ කටක ලග්නය
📅 අගෝස්තු 29 – සැප්තැම්බර් 04 දක්වා ලග්න පලාඵල

✨ මෙම සතියේ ඔබගේ රැකියාව, ව්‍යාපාරය, ආදරය, අධ්‍යාපනය, මුදල් හා සෞඛ්‍යය සම්බන්ධයෙන් ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව දැනගන්න.

🔮 සතියේ කටක ලග්න පලාඵල
🌟 සුබ දේවල් | ⚠️ අවධානය යොමු කළ යුතු කරුණු | 💰 ආර්ථික තත්ත්වය | ❤️ සබඳතා | 💼 රැකියා හා ව්‍යාපාර

#කටකලග්නය #ලග්නපලාඵල #අගෝස්තු29 #සැප්තැම්බර්04

30/08/2026

📖 **“මාත් ආදරේ කළා… මගේ කවියක්වත් කියවන්න වෙලාවක් නැති පිරිමියෙකුට.”** ❤️‍🩹

— **ලේඛිකා සුලක්මා ඉමන්දි හේරත්**
📚 **පොත් ගුල**

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo