Somang Vision Lanka Taekwondo Academy

Somang Vision Lanka Taekwondo Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Somang Vision Lanka Taekwondo Academy, Sports Team, Colombo.

Bio:
"Kickstart your strength, discipline & confidence! 🥋
Somang Vision Lanka Taekwondo Academy – Where champions are made, respect is earned, and self-defense becomes second nature 💥

15/02/2026

🥋 Taekwondo Classes – පිළියන්දලදී 🥋

ඔබේ දරුවාට ටයිකොන්ඩෝ පුහුණුව ලබාදිය යුත්තේ ඇයි??

✅ ආත්මවිශ්වාසය ගොඩනගා ගැනීම
✅ ඔලිම්පික් ක්‍රීඩාවක් ප්‍රගුණ කිරීම
✅ සියලු පාසල් සහ ජාතික තරග සදහා සහභාගීවී ජයග්‍රහණ ලබාගැනීමේ හැකියාව
✅ ආත්මාරක්ෂක සටන් ශිල්පීය ක්‍රම ප්‍රගුණ කිරීම
✅ යහපත් කායික හා මානසික සෞඛ්‍යය

1වන වසරේ සිට ඉහලට ඕනෑම සිසු සිසුවියකට විශවසයෙන් යුතුව සහභාගී විය හැකිය.

🎉 ඇතුළත්වීම නොමිලේ

📍 Somang Vision Lanka Taekwondo Academy
New City II,
Batakettara

https://maps.app.goo.gl/JfMuKZL1UoNj3PQL9

👨‍🏫 මෙහෙයවීම –
යසන්ත ඉසුරු
කලුපටිධාරී – 4th DAN
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය
ටයිකොන්ඩෝ කණ්ඩායම්
ප්‍රධාන පුහුණුකරු

📞 070 222 8286

✨ අදම සම්බන්ධ වී ඔබේ දරුවාගේ ජයග්‍රාහී අනාගතය ආරම්භ කරන්න!

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo