Ada Derana Sports - අද දෙරණ කෙළිබිම

Ada Derana Sports - අද දෙරණ කෙළිබිම

Share

Bringing you all the latest sports news from around the world. Stay updated with scores, highlights, and stories across every game, every day.

Photos from Wanda Diamond League's post 19/06/2026

Men's Javelin Throw Results – Doha Diamond League

🇱🇰 Rumesh Tharanga Pathirage - 88.68
🇬🇩 Anderson Peters - 86.38
🇺🇸 Curtis Thompson - 85.99
🇮🇳 Neeraj Chopra - 85.69
🇺🇦 Artur Felfner - 83.62
🇰🇪 Julius Yego - 82.22
🇹🇹 Keshorn Walcott - 81.47
🇨🇿 Jakub Vadlejch - 80.38

19/06/2026

🚨රුමේෂ් තරංගට තවත් ඩයමන්ඩ් ලීග් ජයක් - චෝප්රා 4ට වැටෙයි

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් තරංග මීටර 88.68 දක්ෂතාවක් දක්වමින් දෝහා හි පැවති ඩයමන්ඩ් ලීග් 7 වැනි අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජය ගැනිමට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

Men's Javelin Throw Results – Doha Diamond League

🇱🇰 Rumesh Tharanga Pathirage - 88.68
🇬🇩 Anderson Peters - 86.38
🇺🇸 Curtis Thompson - 85.99
🇮🇳 Neeraj Chopra - 85.69
🇺🇦 Artur Felfner - 83.62
🇰🇪 Julius Yego - 82.22
🇹🇹 Keshorn Walcott - 81.47
🇨🇿 Jakub Vadlejch - 80.38

රුමේශ් තරංග ඩයමන්ඩ් ලීග් අදියරක් ජයගත් දෙවන අවස්ථාව මෙයයි

Rabat 🥈
Rome 🥇
Doha 🥇



19/06/2026

🔴 දැවැන්ත එලේලේ තරගාවලියක් ජුනි 21 සුගතදාස පිටියේදී

චාමර සේරසිංහ අනුස්මරණ කුසලාන එල්ල ශූරතා තරගාවලිය ජුනි 21 ඉරිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මෙය සංවිධාන කරනු ලබන්නේ මෙරට කීර්තිමත් එල්ලේ ක්‍රීඩා සමාජයක් වන තොටළඟ අරුණ ක්‍රීඩා සමාජය විසින්.

19/06/2026

ICC සභාපති ජේ ෂා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව හමුවෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජයි ශා (Jay Shah) මහතා සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් දේවාජිත් සයිකියා (Devajit Saikia) මහතා අද කොළඹ සිදුකළ කෙටි සංචාරයක් අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් කිහිපදෙනෙකු හමුවී තිබෙනවා.

මෙම සාකච්ඡා ඉතා සුහදශීලී සහ ඵලදායී) අයුරින් පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ වත්මන් තත්ත්වය සහ පාලන සංක්‍රාන්ති ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා දැනට පවරා ඇති කමිටුව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ

19/06/2026

⚽ පාපන්දු ලෝක කුසලානයේ බ්‍රසිලය සහ හයිටි රාජ්‍ය අතර අතර තරගය හෙට උදෑසන 6ට

19/06/2026

🚨 ජනපති සහ ICC සභාපති අතර හමුවක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද පැවැත්වුණා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

19/06/2026

🏏ශ්‍රී ලංකා A කණ්ඩායම අවසන් තරගයට

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනිමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද සමත්වුණා.

ඒ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම සමග අද පැවැති තරගය ලකුණු 103කින් ජය ගනිමින්.

ඒ අනුව මෙවර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා සහ ඉන්දීය A කණ්ඩායම් අතර එළැඹෙන ඉරිදා දඹුල්ලේදී පැවැත්වීමට නියමිතයි.

19/06/2026

🏆 මෙක්සිකෝ 🇲🇽 කණ්ඩායම 32 දෙදෙනාගේ වටයට සුදුසුකම් ලබයි.

අද පැවති තරගයේදී දකුණු කොරියාව ගෝල 1-0ක් ලෙස පරාජය කරමින් මෙක්සිකෝව 32 දෙදෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා.

මෙවර තරගාවලියේ 32 දෙදෙනාගේ වටයට පිවිසි පළමු කණ්ඩායම

Mexico 🇲🇽 have qualified for the 2026 FIFA World Cup Round of 32! 🏆🔥

19/06/2026

MATCH DAY 8 🏆

🇨🇿 Czechia 1 - 1 South Africa 🇿🇦
🇨🇭 Switzerland 4 - 1 Bosnia 🇧🇦
🇨🇦 Canada 6 - 0 Qatar 🇶🇦
🇲🇽 Mexico 1 - 0 South Korea 🇰🇷

19/06/2026

🚨 රුමේශ් තරංග අද යළි ඩයමන්ඩ් ලීග් තරග බිමේ

මලල ක්‍රීඩා සුපිරි තරු සහභාගි වන ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ කටාර් රාජ‍ේ‍ය් පැවැත්වෙන 7 වැනි අදියර සඳහා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග අද සහභාගි වනවා.

රුමේෂ් තරංග සහභාගි වන එම ඉසව්ව මෙරට වේලාවෙන් අද රාත්‍රී 11යි 14ට ආරම්භ වීමට නියමිතයි.

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


No. 320, T. B Jaya Mawatha
Colombo
320