08/06/2026
Female fitness beauty culture ''gym girls''
තරඟෙට උස මහත හදන ලංකාවෙ අපේ කෙල්ලන්ගෙ ෆේස්බුක් පිටුව! ඔවු ලස්සන වෙන්න, ජීවිතේ දිනන්න කෙල්ලො ජිම් යන, ඇඟ හදන කාලෙ මේක! ❤️ Girls!
It's not your skin colour people look at, Basically 90% they look how you have built your body, how strong you are and your height. Researches have proven that tall & strong girls have more attraction of human than other skinny girls, as well as they are the healthiest people in a society, so girls! achieve that dream through hard works...
08/06/2026
07/06/2026
ජිම් එකක් නැතුව උස මහත හදන එක හීනයක් වෙද්දි, ජිම් එකක් පැත්ත පලාතෙ යන්නෙ නැතුව ඇඟ හදන්න ට්‍රයි කරන සිප්පි කෑල්ලක් උඹලගෙ සෙට් එකෙත් ඉන්නවද? 🙂
මේ වයිරස් උණ හැදුනහම නම් ටිකක් අමාරුයි! 🤒
කාලයක් තිබුන ගෑල්ලමයි ජිම් එකක් ඇතුල දැකලවත් තිබුනෙ නැති, ඒකට දැන්... ජිම් එකක සෙල්ලම් කරන්නෙ නැති කෙල්ලෙක් හොයා ගන්නත් බැරි තරම්... උස මහත හදන එක කෙල්ලෙක්ගෙ ජීවිතේම කොටසක් වෙලා! 💪❤️
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo