Korathota Youth Power Sport Club - YPSC

Korathota Youth Power Sport Club - YPSC

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Korathota Youth Power Sport Club - YPSC, Sports Team, Colombo.

19/04/2026
Photos from Korathota Youth Power Sport Club - YPSC's post 25/04/2025

2025 සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව යූත් පවර් ක්‍රීඩා සමාජය පස්වන වරට සංවිධානය කරනු ලැබූ එල්ලෙ තරඟාවලියේ විනිශ්චය කටයුතු කරමින් අපවෙත වසර ගණනාවක සිට සහයෝගය දක්වන ගාමිණි මහතා සහ නිවේදන කටයුතු කරමින් සහය දුන් සකුල් මල්ලිව ඇගයීමට ලක් කළ මොහොත

Photos from Korathota Youth Power Sport Club - YPSC's post 25/04/2025

2025 සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව යූත් පවර් ක්‍රීඩා සමාජය පස්වන වරට සංවිධානය කරනු ලැබූ එල්ලෙ තරඟාවලියේ ශූරතාවය ලබාගත් බුරුක් වත්ත එක්සත් ක්‍රීඩා සමාජයට උණුසුම් සුභපැතුම් මේ සඳහා අනුග්‍රහය දැක්වූ නාගරික මන්ත්‍රී සමන්කුමාර මැතිතුමා විසින් ත්‍යාග මුදල හා කුසලානය ලබාදුන් මොහොත

Photos from Korathota Youth Power Sport Club - YPSC's post 25/04/2025

2025 සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව යූත් පවර් ක්‍රීඩා සමාජය පස්වන වරට සංවිධානය කරනු ලැබූ එල්ලෙ තරඟාවලියේ අනුශූරතාවය ලබාගත් වැලිහිඳ සුමග ක්‍රීඩා සමාජයට උණුසුම් සුභපැතුම් එම ශූරතාවය සහ ත්‍යාග මුදල ලබාදුන් අවස්තාව මේ සඳහා අනුග්‍රහය ව්‍යාපාරික සුරංග තුසිත කුමාර මහතා

Photos from Korathota Youth Power Sport Club - YPSC's post 25/04/2025

2025 සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව යූත් පවර් ක්‍රීඩා සමාජය පස්වන වරට සංවිධානය කරනු ලැබූ එල්ලෙ තරඟාවලියේ අවස්ථාවන්

Photos from Korathota Youth Power Sport Club - YPSC's post 25/04/2025

පස්වන වරට සංවිධානය කරනු ලැබූ එල්ලේ තරඟාවලියේ සමාරම්භක අවස්ථාව
ප්‍රධාන අනුග්‍රාහක නාගරික මන්ත්‍රී සමන් කුමාර මැතිතුමා
ව්‍යාපාරික සුරංග තුසිත කුමාර මැතිතුමා
ව්‍යාපාරික සුගත් දමින්ද මැතිතුමා
ඇතුළු අමුත්තන් සහ ක්‍රීඩකයන් විසින් පොල්තෙල් පහන්සිළු දල්වමින්
2025/04/20

17/04/2025

පස්වන වරට සංවිධානය කරනු ලබන එල්ලේ තරඟාවලිය සඳහා ඔබද ඔබේ කණ්ඩායම සමගින් සහභාගි වන්න

Photos from Korathota Youth Power Sport Club - YPSC's post 18/04/2024

2024 සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව යූත් පවර් ක්‍රීඩා සමාජය සිව්වන වරට සංවිධානය කරනු ලැබූ එල්ලෙ තරඟාවලියේ අවසන් තරඟයේ හොඳම පන්දුවට පහරදෙන්නා වශයෙන් බුරුක් වත්ත එක්සත් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයා කුසලානය ලබාගත් මොහොත

Photos from Korathota Youth Power Sport Club - YPSC's post 18/04/2024

2024 සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව යූත් පවර් ක්‍රීඩා සමාජය සිව්වන වරට සංවිධානය කරනු ලැබූ එල්ලෙ තරඟාවලියේ ශූරතාවය ලබාගත් බුරුක් වත්ත එක්සත් ක්‍රීඩා සමාජයට උණුසුම් සුභපැතුම් මේ සඳහා අනුග්‍රහය දැක්වූ නාගරික මන්ත්‍රී සමන්කුමාර මැතිතුමා විසින් ත්‍යාග මුදල හා කුසලානය ලබාදුන් මොහොත

Photos from Korathota Youth Power Sport Club - YPSC's post 18/04/2024

2024 සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව යූත් පවර් ක්‍රීඩා සමාජය සිව්වන වරට සංවිධානය කරනු ලැබූ එල්ලෙ තරඟාවලියේ අනුශූරතාවය ලබාගත් වැලිහිඳ සුමග ක්‍රීඩා සමාජයට උණුසුම් සුභපැතුම් එම ශූරතාවය සහ ත්‍යාග මුදල ලබාදුන් අවස්තාව මේ සඳහා අනුග්‍රහය ව්‍යාපාරික සුරංග තුසිත කුමාර මහතා

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo