Arena Light Swimming Academy & School

Arena Light Swimming Academy & School

Share

Creating a disciplined group of children with future national and international achievements by providing children with scientifically correct training

Photos from Arena Light Swimming Academy & School's post 15/05/2026

ඇරීනා ලයිට් සූර්ය මංගල්‍යය 2026

සාර්ථව නිමකළ ඇරීනා ලයිට් සූර්ය මංගල්‍යය හැඩකරන්න උදව් උපකාර කළ සියලුම දෙනාට මාගේ ගෞරවනීය ස්තුතිය.....නිවැරදි දෙයම කරන්න...ජීවිතයේ යම් දිනෙක එය ඔබට ශක්තියක් වනු නොඅනුමානය. එවිට කවුරුන් සිටියත් නැතත් දෙවියන් පවා ඔබගේ උදව්වට පැමිණේ සහ කෙසේ හෝ ඔබගේ ගමන සාර්ථකත්වය කරා රැගෙනයනු ඇත...😁😁😁😁❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි මට ශක්තියක් වන ඇරීනා ලයිට් පවුලේ ආදරණීයයන් සියලුම දෙනාට....

15/05/2026

Thank you..❤️❤️❤️❤️❤️

07/05/2026

😉

14/04/2026
Photos from Arena Light Swimming Academy & School's post 19/02/2026

💐💐සබරගමුව කෙලිබිමට රන් තිළිණ💐💐

Arena Light Swimming Academy

රෙහන්සා ආඩම්බරයි ඇත්තටම ඔයාගේ පුහුණුකරු හැටියට මටත් සහභාගී වෙන්න ලැබීම ගැන. මීට අවුරුදු කිහිපයකට කලින් මමත් කොළඹ ඉදන් රතනපුරේ ගිහින්, පුහුණුවීම් කරනකොට ඉතාම අමාරුවෙන් ආරම්භ කරපු ගමනේ මේක හොද සංධිස්ථානයක්. හැබැයි කැපවෙන්න පුලුවන් නම් කරන්න බැරි දෙයක් නෑ. එකයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ.. සුබපතන්නවා මොන බාධක ආවත් ඉස්සරහටම යන්න කියලා....❤️❤️❤️❤️

focus on relentless effort, mental fortitude, and overcoming failure to achieve victory

Lahiru Weerasekara
Head coach of arena light

27/01/2026
05/01/2026

focus on discipline, perseverance through pain, trusting the water, and the reward of hard work......❤️❤️❤️❤️ enjoy it every time.

Photos from Arena Light Swimming Academy & School's post 04/01/2026

Arena Light New year Celebration 2026
Thank you my all parents supporting to welcome this year.... ❤️❤️❤️❤️❤️

01/01/2026

Happy New Year ❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💐 2026

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


University Of Sri Jayawardhanapura
Colombo
0094