Cricket Deshaya - ක්‍රිකට් දේශය

Cricket Deshaya - ක්‍රිකට් දේශය

Share

Welcome
ක්‍රිකට් තමයි ජීවිතේ 🇱🇰 එන්න අපි ක්�රිකට් වල ඇතුලාන්තයටම යමු. Like කරල Follow කරල සෙට් වෙන්න අපිත් එක්ක ��

15/07/2026

ඊයා යකෝ අප්පිරියයි 💩🤮
boycott LPL

30/06/2026

යස වැඩේ බංගලි රොඩියෝන්ට 😹

28/06/2026

අඩෝ පට්ට. ලකුණු 150ක් ගහගන්න බැරි IPL කබ්බෝ
Congratulations Irish team 🔥🫶🏽

26/06/2026

අඩෝ ඉන්දියාවට ගැහුවා ඕයි 🥺💐 Irish

21/06/2026

ඔයාලා තාමත් හිතනවාද ජේ ෂාහ් ලංකාවට ඇවිත් ගියේ අපේ ක්‍රිකට් ගොඩගන්න කියලා 🤡😂

19/06/2026

අඩෝ 🇱🇰 💐❤️
source : Akram on PTV sport podcast

15/06/2026

මීට වඩා හොඳ තැනක් තියකනවද මැච් බලන්න ❤️

15/06/2026

ජාමෙ බේරපු ඉනිම. THANK U WANI ❤️💐

14/06/2026

අඩෝ වනියා 🥺💐 රෂීඩ් කාන්ගෙ රෙකෝඩ් එක කඩයිද 😎

17/05/2026

අඩෝ ආතල් . බ්‍රැතා අපේකා ❤️💐

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo