30/08/2026
LONG SLEEVE JERSEY
UVPA Chess Club එකෙන් සකසන ලද නිල Jersey එක දැන් ඇණවුම් කල හැකිය.
මෙම Jersey එක විශ්වවිද්‍යාලය තුළ ඕනෑම විද්‍යාර්ථියෙකුට, ආදී විද්‍යාර්ථීන්ට මෙන් ම අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මන්ඩලයේ සියලුදෙනාටමත් මිලදී ගත හැකිය. ඒ සඳහා පහත Google Form එක පුරවන්න.
https://forms.gle/aF9PtMPj9FiFVqtP9
🔹Jersey විස්තර
- Material: [Trycot]
- Color: [Rich Black / Navy Blue]
- Logo & Design: [High quality DTF Print ]
මුළු මුදල: රු.2500
ඇණවුම තහවුරු කිරීමට
අත්තිකාරම් මුදල ලෙස රු.1800 ක් ගෙවූ රිසිට්පත google form එකට උඩුගත කරන්න.
🔹 ගෙවීම් ක්‍රම: Counter Payment, CDM, Online Transfer
🔹 Bank විස්තර:
Bank - People's Bank
Acc Number -237200190049115
Name - S M RIDEEGAMMANA
Branch - Kiribathgoda Branch
🔹 ඇණවුම් භාරගනු ලබන්නේ 2026.09.04 දින දක්වා පමණි.
🔹 ඇණවුම ස්ථීර වන්නේ අත්තිකාරම් මුදල ලැබීමෙන් පසුවය.
29/07/2026
26/07/2026
22/07/2026
20/07/2026
30/06/2026
19/06/2026
19/06/2026
17/06/2026
16/06/2026