LTC Sri

LTC Sri

Share

හරි විදිහට ක්‍රිකට් බලමු.කතාකරමු 🤍

22/05/2026

2013 අයිපීඑල් එක උඩු යටිකුරු කරපු ඩේවීඩ් මිලර්ගේ මේ යක්ශ ඉනිම 🥵💣101(38) බලපු අය කෝ?

17/05/2026

ඒ ඉන්ස්වින්ග් එක 🥶

13/05/2026

ටෙස්ට් ක්‍රිකට් පිටියෙ රජු 🤍👑️

11/05/2026

2014 ෆයිනල් එකෙ වුනු වැරදි හදාගත් කෝලී 👀
2016 මේ මැච් එකෙ මාලීයි කුලෙයි දැම්මත් කෝලී මේ මැච් එක ඉවරකරනවා 🥶.

11/05/2026

එන්ගලන්ත ක්‍රිකට් පාලක මන්ඩලය නේපාල කන්ඩායමට එන්ගලන්ත ක්‍රිකට් සන්චාරයක් සඳහා අවස්තාවක් ලබා දීමට කටයුතු කරමින් පවතී ❤️😍

09/05/2026

මේකෙන් කවදාවත් ලන්කාවේ ක්‍රිකට් වලට වැඩක් වෙන්නෙ නෑ😂මොකක්ද මේකේ තේරුම.LPL😂

08/05/2026

අදනම් සීයක් දාන්න තිබ්බා විකට් එක මල් වට්ටියක තියලා පූජා කලා 😪

28/04/2026

"මතක තබාගන්න.. මේක ශම්ම් සිල්වාගෙ වත් ධර්මදාසගෙවත් පුද්ගලික සමාගමක් නෙවෙයි.. මේක ශ්‍රි ලංකා ක්‍රිකට්..."

ආපු ගමන් සංදර්ශණ තියන්න වළං කඩේට පැන්න ගොනා වගේ දැඟලුවේ නෑ. වල්ඩ් කප් අස්සේ ලෙඩ දාගත්තේ නෑ. කරන්න ඕන විදියටම බෙහෙත දීලා, දුන්න පොරොන්දුව ඉෂ්ඨ කලා..

දැන් අර අඥේ..."එයත් හරි.. ශම්මි එයාවත් ඇල්ලුවා.. කෝ කෝ.. ශම්මි ගෙදර යවනවා කියලා නේද ආවේ.. කයිය විතරයි වගේ.."

කිය කියා කඩි කුලප්පුව හැදිලා දඟලපු අයියලා මල්ලිලා පව්..

වැඩේ වෙන්නෙ වැඩේ වෙන්න ඕන වෙලාවට !!❤️

28/04/2026

😍❤️wow

28/04/2026

ඇයි සන්ගා අපේ දස්සව ටීම් එකට ගන්නෙ නැත්තෙ? මට හිතෙන විදිහට මෙහෙමයි අපි දන්න විදිහට සන්ගා විශාල යෝධ හයේ පහරවල් එල්ලකරනවා අඩුයි 🧐.ඒකට දස්සා එල්ලකරන්නෙම විශාල හයේ පහරවල්.ඒ හින්දා සන්ගාට ඉරිසියා හිතිලා තියෙන්නේ 😪💔

20/04/2026

මුම්බායී ඉන්දියන්ස් පිල වෙනුවෙන් සනත් ජයසූරීය පිහිටුවා තිබූ පන්දු හතලිස්පහෙ වේගවත්ම ශතක වාර්තාව තිලක් වර්මා විසින් සමකරයි 🥶.

සුපිරියක් මැච් එක කනපිට පෙරලුවා 😍

Want your business to be the top-listed Gym/sports Facility in Dambadeniya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Colombo
Dambadeniya