Racing In SriLanka

Racing In SriLanka

Share

🙏@🇱🇰

YOUTUBE 🎥 :-https://www.youtube.com/@motocrossAction-t2i

31/05/2026

Boys... මේ යන විදිහට රේස් පදින්න වෙනම තෙල් බෝට්ටුවෙන් හරි ගේන්න වෙන සීන් එකක් තියෙන්නෙ..😌

24/05/2026

සුබ උපන්දිනයක් වේවා...! 🎂
D E S H A N S O L A N K I #04 ❤️






Deshan Solanki

23/05/2026

බලන්න ඕනෙ අපේ උන් වීලක් ගහපුවාම ඇරෙස්ට් කරන්න තිබ්බ තදියම .කොල්ලො කෙල්ලො උසාවි දාලා හිරේ දාලා ක්‍රියාත්මක කරපු නීතිය ඇයි උතුර -නැගෙනහිරට ක්‍රියාත්මක කරන්නෙ නැත්තෙ. Sri Lanka Police . නීතිය නම් කාටත් වෙන්න ඕනේ එක හා සමානව මහත්තයො. කවුරුත් තරහා වෙයි කියලා තව කවුරු හරි සතුටු කරලා වැඩක් තියේද? මේ වෙද්දි ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක් පිටුවේ ෆොටෝ කමෙන්ට් off කරලා. Tiktok එකවුන්ට් එක දැනට තාවකාලිකව Turn Off කරලා. මොකද අපේ උන්ගෙන් බේරේන්න බැරිම තැන. අමුතුවෙන් හේතු කාරණා කියන්න ඕනේ නෑනේ. කරණ වැඩේ හරියට කරන්න මහත්තයො 🙏. රටම බලාගෙන ඉන්නෙ මේකට ඔයාලා මොකද කරන්නෙ කියලා 🤔






Photos from PIT PASS's post 23/05/2026
23/05/2026

Congratulations team ❤️

FIRST EVER NATIONAL MOTORCYCLE RACING POOL OF SRI LANKA 2026 – 2027,
Motorsport thrives on capital, from tech development to team logistics. A unified national racing pool provides corporate brands with a clear, high-visibility platform for marketing and sponsorships. Instead of trying to sponsor fragmented individual riders, companies can partner with a reputable national program. This brings vital corporate funding into the sport to lower entry barriers for younger riders.


21/05/2026

MOTO RUSH 2K26 PUTTALAM 🇱🇰
National Championship Round 2







20/05/2026

❤️

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo