Hockey Friends Official

Hockey Friends Official

Share

Hockey ����

29/08/2026

🇱🇰🏑 උප නායකත්වය යනු තනතුරක් නොව, රටක් වෙනුවෙන් දරන වගකීමකි! 🦁🔥

අනුරාධ සුරේශ් — 🇱🇰 ශ්‍රී ලංකා ජාතික පිරිමි හොකී කණ්ඩායමේ උප නායකයා ලෙස, 🇯🇵 2026 ආසියානු ක්‍රීඩා උළෙල – නගෝයා වෙත!

සිංහ ධජය හදවතේ දරා,
රටේ අභිමානය පිටියේ රඳවා,
ජයග්‍රහණය වෙනුවෙන් සිංහයන් මෙහෙයවන්නට ඔබට ශක්තිය ලැබේවා! 🫡🔥

🇱🇰 ඔබගේ ගෞරවනීය උප නායකත්වයට සමස්ත ලාංකීය ජනතාවගෙන්ම උණුසුම් සුබ පැතුම්! ❤️🏑

ශ්‍රී ලංකාව වෙනුවෙන්… අභිමානයෙන් ඉදිරියට! 🇱🇰🦁🔥

29/08/2026

🇱🇰🏑 නායකත්වය යනු තනතුරක් නොව, රටක් වෙනුවෙන් දරන වගකීමකි! 🦁🔥

රජිත කුලතුංග — 🇱🇰 ශ්‍රී ලංකා ජාතික පිරිමි හොකී කණ්ඩායමේ නායකයා ලෙස, 🇯🇵 2026 ආසියානු ක්‍රීඩා උළෙල – නගෝයා වෙත!

සිංහ ධජය හදවතේ දරා,
රටේ අභිමානය පිටියේ රඳවා,
ජයග්‍රහණය වෙනුවෙන් සිංහයන් මෙහෙයවන්නට ඔබට ශක්තිය ලැබේවා! 🫡🔥

🇱🇰 ඔබගේ ගෞරවනීය නායකත්වයට සමස්ත ලාංකීය ජනතාවගෙන්ම උණුසුම් සුබ පැතුම්! ❤️🏑

ශ්‍රී ලංකාව වෙනුවෙන්… අභිමානයෙන් ඉදිරියට! 🇱🇰🦁🔥

22/08/2026

🔥 NOMADS HOCKEY 9s 🏑

TOMORROW IS THE DAY! ⚡

Men’s & Women’s — Let the battle begin! 🏆🔥

22/08/2026

🏑 NOMADS HOCKEY 9s TOURNAMENT

👨 Men's Category

Group A

Old Ananda
SLIIT – Blue
Old Joes

Group B

Old Zahira
KDU
Old Nalanda

Group C

Nomads
Royal HC
UoM

Group D

SLIIT – White
Sri Lions
Old Thomians

👩 Women's Category

Group A

Nomads A
Wennappuwa
UoM
Group B

Nomads B

Visaka
KDU
SLIIT

🔥 The battle is set. The teams are ready. Let the Nomads Hockey 9s begin! 🏑🔥

20/08/2026

🔥🏑 NOMADS HOCKEY 9s 🏑🔥

⏳ 3 DAYS TO WAR! ⚔️

No Fear. No Mercy. JUST HOCKEY! 💥

🏆 ARE YOU READY TO DOMINATE? 🔥

🏑🔥

18/08/2026

🏑🔥 NOMADS SUPER 9’S 2026 🔥🏑

🥈 PROUDLY WELCOMING THEIR SILVER SPONSORS! 🥈

A huge thank you to our valued sponsors for being part of this exciting hockey journey! 🙏💙

⭐ NET7 Indoor Sports Arena
⭐ MONO EVENTS
⭐ RM LOGISTICS
⭐ CAP – Serves with Professionalism

Your valuable support helps us take hockey to the next level! 💪🏑🔥

Together for Hockey. Together for Excellence! 🏆💙

18/08/2026

🏑🔥 PROUD TO BE THE MAIN SPONSOR! 🔥🏑

We are thrilled to be part of the NOMADS SUPER 9’S 2026 — bringing together the passion, power and spirit of hockey! 🏑❤️‍🔥

As the MAIN SPONSOR – INFOX, we are proud to support this exciting tournament and contribute to the growth and development of hockey. 💪🏆

🌟 NOMADS SUPER 9’S 2026
🏑 Organized by Nomads Hockey Club
🤝 Main Sponsor – INFOX

Let’s make this tournament unforgettable! 🔥
Play with passion. Compete with pride. Create history. 🏆🏑

18/08/2026

🏑🔥 NOMADS SUPER 9’S – THE BATTLE BEGINS! 🔥🏑

හොකී පිටියේ වේගය, දක්ෂතාවය සහ උද්වේගය එකම තැනක! 💪🏆

📅 23rd August 2026 – Saturday
📍 International Hockey Turf, Colombo 07

🏑 Organized by Nomads Hockey Club

ශ්‍රී ලංකාවේ හොකී තරු එකම පිටියකට එක්වන Nomads Super 9’s තරගාවලියට ඔබත් එක්වන්න! 🔥⚡

One Turf. One Battle. One Champion! 🏆🏑

🏑🔥

09/08/2026

🏑👑🔥 හොකී ක්‍රීඩාවේ දේවතාවියට 77යි! 🔥👑🏑

🎂💐 අද 77 වන උපන්දිනය සමරන ඇය ශ්‍රී ලංකා පාසල් හොකී ක්‍රීඩාව වෙනුවෙන් තම ජීවිතයම කැප කළ අසහාය කාන්තාවක්! 🇱🇰🏑❤️

💪🏑 දශක ගණනාවක් පුරා
🔥 අසීමිත කැපවීමෙන්
❤️ ක්‍රීඩාවට ආදරයෙන්
🌟 පරම්පරා ගණනාවකට මඟ පෙන්වමින්

👑 ශ්‍රී ලංකා පාසල් හොකී ඉතිහාසයේ නොමැකෙන නාමයක් බවට පත්වූ ඇය...!

🎉🎂 සුභ 77 වන උපන්දිනයක් වේවා Nimal Etipola Madam! 🎂🎉

🙏💐 ඔබ කළ අමිල සේවයට හොකී පවුලේ උත්තමාචාරය! 🏑🇱🇰👑

❤️ නිරෝගී සුවය • සතුට • දීර්ඝායුෂ ❤️

✨ තවත් වසර ගණනාවක් හොකී ක්‍රීඩාව වෙනුවෙන් ආශීර්වාදයක් වේවා! 🙏🏑🔥

📅 09.08.2026 🇱🇰🏑

👑🔥 THE GODDESS OF HOCKEY — 77! 🔥👑

08/08/2026

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය අනුව,

2025.09.10 පැවති මාතලේ හොකී AGM එක අවලංගු කර ඇත.

නව නාමයෝජනා කැඳවා නව AGM එකක් කඩිනමින් පැවැත්විය යුතුය.

AGM එක ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා හොකී නියෝජිතයන්ගේ අධීක්ෂණයෙන් පැවැත්විය යුතුය.

නව AGM එක අවසන් වනතුරු සමාජ දෙකක සාමාජිකත්වය අත්හිටුවා ඇත.

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo