30/09/2025
11th Asian Aquatic Championships
in Ahmedabad, India
Congratulations, Team Sri Lanka! 🇱🇰🏊♂️✨
Congratulations For
අපේ අම්බලන්ගොඩ සෙට් එක
Swimming for all swimming for Life
30/09/2025
11th Asian Aquatic Championships
in Ahmedabad, India
Congratulations, Team Sri Lanka! 🇱🇰🏊♂️✨
Congratulations For
අපේ අම්බලන්ගොඩ සෙට් එක
12/07/2025
18/07/2024
Congratulations rusahali 🏊❤️
රුෂාලී දිසානායක පාසැල් පිහිනුම් වාර් තා දෙකක් බිදහෙලයි
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 49 වැනි සමස්ත ලංකා පාසල් ජල ක්‍රීඩා ශූරතාවලියේදී වාර්තා 2ක් අලුත් කිරීමට කොළඹ මියුසියස් විදුහලේ රුෂාලී දිසානායක සමත් වූවාය.
අවුරුදු 14න් පහළ වයස් කාණ්ඩයෙන් තරග කරන ඇය ඊයේ බාලිකා මීටර් 100 නිදහස් ආර ඉසව්වේදී මිනිත්තු 1:05.11ක කාලයක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් පිහිටුවූ අතර, මීට පෙර එම වාර්තාව 2018 වසරේ කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ හිරුකි ද සිල්වා මිනිත්තු 1:05.14 ලෙසින් තබා තිබුණි.
තරගාවලිය ආරම්භ වූ පෙරේදා වසර 44ක් පැරණි වාර්තාවක් පිහිටුවීමට ද රුෂාලී සමත් වූවාය. මීටර් 400 නිදහස් ආර ඉසව්වෙන්දී ඇය මිනිත්තු 4:59.52ක කාලයක් වාර්තා කළ අතර, එම දක්ෂතාව හමුවේ 1980 වසරේ බිෂොප් විදුහලේ උදේශිකා බියන්විල මිනිත්තු 5:10.06කින් තබා තිබූ වාර්තාව බිද වැටුනි.
03/05/2024
ASCA Level 1
18/02/2024
Sri Lankan swimmer Akalanka Peiris renews his own National Record at the World Aquatic Championships in the Men’s 50m Backstroke event positioning himself overall 22nd in the World Rankings.