Cricksal Arena

Cricksal Arena

Share

We proudly named it Cricksal Arena 🏏

In 2019, we introduced a specialized indoor softball cricket court designed specifically for the game — featuring a custom cricket pitch and enhanced height for a more authentic experience.

29/08/2026

Indoor Cricket ගහද්දි හැමෝම අතරේ වැඩිපුරම කතාබහට සහ වාද විවාදවලට ලක්වෙන නීතියක් තමයි මේ!

පිතිකරුවා එල්ල කරන පහරක් කෙලින්ම ක්‍රීඩාංගනයේ උඩ දැලේ (Roof Net) වැදී, බිම පතිත නොවී කෙලින්ම පන්දු රකින්නෙකුගේ අතට ගියහොත් සිදුවන්නේ කුමක්ද?

A - ඒක OUT එකක්ද?

B - ඒක Not Out (දැලේ ලකුණු හිමිවේ) ද?

C - නැත්නම් ඒක Dead Ball එකක්ද?

Indoor Rules හරියටම දන්න ක්‍රිකට් පිස්සෙක් නම් ඔයාගේ නිවැරදි පිළිතුර පහළින් Comment කරගෙන යන්න

27/08/2026

සදහම් සිසිලෙන් සිත් සතන් පහන් වී, දුක් කරදර දුරස් වන පින්බර නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි! 🌸🙏

26/08/2026

පළවෙනි බෝලෙන්ම විකට් එක ගැලවිලා යද්දී, "අඩෝ මේ බැට් එක මාර Heavy බං... ඒකයි ෂොට් එක පරක්කු වුණේ. නැත්තම් ඕක ලස්සන Straight Drive එකක්" කියලා කියන යාළුවෙක් ඔයාලගෙ ටීම් එකෙත් අනිවාර්යයෙන්ම ඉන්නවා නේද? 😂🏏

කවදාවත් තමන්ගෙ වරදක් පිළිගන්නේ නැති, හැමදාම බැට් එකට, pitch එකේ bounce එකට එහෙමත් නැත්තම් ලයිට් එකට පලි දාන ඒ සුපිරි "Pro Player" ව දැන්ම Comment section එකේ Tag කරලා දාන්න

වැඩ පෙන්නන්න, යාළුවොත් එක්ක උපරිම ආතල් එකක් ගන්න ඔයාලත් අදම එන්න අපේ Indoor Cricket Arena එකට 💥🔥

19/08/2026

Friday Night එක වෙනදාට වඩා වෙනස් විදිහට Plan කරමුද? 🏏🔥

සති අන්තයේ Drinks එහෙම නැත්නම් Dinner එකකට යන්න කලින්, යාළුවෝ සෙට් එකත් එක්ක එකතු වෙලා සුපිරි Indoor Softball Cricket මැච් එකක් ගහලා Weekend එක ආරම්භ කරන්න Cricksal Arena වෙත පිවිසෙන්න

වැඩ කරන වෙහෙස මහන්සිය අමතක කරලා, සෙට් එකත් එක්ක ජොලියක් දාන්න හොඳම තැන දැන් ඔබට ආසන්නතම නගරයකින්ම වෙන් කරවා ගන්න පුළුවන්.

📍 අපගේ ශාඛා සහ ගාස්තු:

Delkanda: Rs. 3,500 / Hour (No. 42A, Old Kesbewa Rd, Delkanda)

Nugegoda: Rs. 4,000 / Hour (No. 05, Nalandarama Rd, Nugegoda)

Thalawathugoda: Rs. 4,000 / Hour (Thalawathugoda, Ruhunupura)

📞 අදම ඔබේ Slot එක වෙන් කරවා ගැනීමට කතා කරන්න:
0768 13 13 31

18/08/2026

🏏 ඉස්සර එකට ක්‍රිකට් ගහපු ඉස්කෝලේ, කැම්පස් සෙට් එක ආයෙත් මතක් වෙනවද?

වැඩ රාජකාරි අස්සේ කාර්යබහුල වෙලා මඟහැරුණු ඒ සුන්දර යාළුකම් ආයෙත් අලුත් කරගන්න හොඳම වෙලාව දැන් ඇවිත්. පරණ විහිළු තහළු, ගැම්ම, ඒ වගේම නොනවතින ක්‍රිකට් පිස්සුව ආයෙත් විඳගන්න ඔන්න ඔබට කියාපු තැනක්...

අදම ඔයාලගේ සෙට් එක එකතු කරගෙන සුපිරි Indoor Softball Cricket මැච් එකකට ලෑස්ති වෙන්න. අලුත්ම පහසුකම් එක්ක හොඳම ක්‍රීඩා අත්දැකීමක් විඳින්න එන්න Cricksal Arena වෙත

අපේ ශාඛා සහ මිල ගණන්:

Delkanda Ground – පැයකට රු. 3,500/-

📍 No. 42A, Old Kesbewa Rd, Delkanda

Nugegoda Ground – පැයකට රු. 4,000/-

📍 No. 05, Nalandarama Rd, Nugegoda

Thalawathugoda Ground – පැයකට රු. 4,000/-

📍 Ruhunupura, Thalawathugoda

පරක්කු නොවී ඔයාගේ සෙට් එකට දැන්ම කතා කරලා Slot එකක් Book කරගන්න.

📞 අදම අමතන්න: 0768 13 13 31

🔥 Book Your Slot Now

18/08/2026

පිත්තෙන් පහර දෙන බෝලයක් කෙලින්ම පිටුපස දැලේ (Zone D) මැද කොටසේ (Boundary Wall) වැදුණොත් ලැබෙන ලකුණු සංඛ්‍යාව කොපමණද?

ඔප්ෂන්:

🔴 A. ලකුණු 4 ක්

🟢 B. ලකුණු 6 ක්

🔵 C. ලකුණු 3 ක්

👉 ඔබේ නිවැරදි පිළිතුර A, B, ද C යන්න පහළින් Comment කරගෙන යන්න! 💬

අපි බලමු ක්‍රිකට් නීති ගැන හොඳම දැනුමක් තියෙන්නේ කාටද කියලා 😉🏆

👥 Indoor Cricket වලට කැමති ඔබේ යාළුවන්ටත් බලන්න මේ Post එක Share කරන්න

17/08/2026

🏏 "මචං දුවමු... දුවමු... Single එකක් තියෙනවා" 😂

ක්‍රිකට් ගහන ඕනෑම යාලුවෝ දෙන්නෙක්ට කවදා හරි වෙලා තියෙන අමතක නොවන අත්දැකීමක් නේද මේ? 🏃‍♂️💨

"Single එකක් දාගන්න පුළුවන්" කියලා හිතලා දුවන්න පටන් ගත්තට, අන්තිමට බලද්දී දෙන්නම ඉන්නේ එකම පැත්තේ Wicket එක ළඟ 🤦‍♂️😂

කොච්චර Plan කරලා සෙල්ලම් කළත්, මෙන්න මේ වගේ Fun moment එකක් නැත්නම් indoor cricket තරඟයක කිසිම රහක් නැහැ.

ඔයාලගේ team එකෙත් මෙන්න මේ වගේ "මචං දුවමු" කියලා අනිත් එක්කෙනාව run out කරවන, එහෙමත් නැත්නම් දෙන්නම එකම පැත්තට දුවන යාලුවා කවුද?

👉 එයාගේ නම පහළින් comment එකක් දාලා tag කරන්න

සති අන්තයේ යාලුවෝ සෙට් එකත් එක්ක ඇවිත් මෙන්න මේ වගේ fun moments විඳගන්න, අදම ඔයාලගේ slot එක CrickSal Arena හි වෙන් කරගන්න 🏟️✨

15/08/2026

Match එකට කලින් ලොකු ටෝක්ස්... Match එකෙන් පස්සේ Excuse! 🏏😅

අපේ සෙට් එකේ හැමෝටම ඉන්නවා Match එක පටන් ගන්න කලින් "අද නම් Century එකක් ෂුවර්" කියලා Ground එකට බැහැලා, Duck Out වුණාම "මචං... Bat එක හරි නැහැ බං..." කියලා Excuse දෙන යාළුවෙක් 🏏🤣

ඔය මොන Excuses තිබ්බත්, යාළුවොත් එක්ක එකතු වෙලා Indoor Cricket පාරක් ගහද්දි ලැබෙන Fun එකට සම කරන්න වෙන කිසිම දෙයක් නැහැ. ක්‍රිකට් කියන්නේ දිනුවත් පැරදුනත් එකට එකතු වෙලා විනෝද වෙන්න පුළුවන් සුපිරිම ගේම් එකක්

ඔයාගේ Cricket Team එකේ මෙහෙම Excuses දෙන යාළුවව පල්ලෙහා Tag කරගෙනම යන්න 👇😉

ඔයාලගේ ඊළඟ Match එක ප්ලෑන් කරන්න අදම Cricksal Arena වෙත එන්න. සුපිරිම Indoor Turf එකක නියම Cricket Experience එක විඳගන්න 🔥🏆

15/08/2026

සෙට් එකත් එක්ක මැච් එකක් ගහන්න සුපිරිම තැනක් හොයනවාද? 🏏🔥

ලයිට් එළිය යට, හොඳම Turf එකක, නියම ක්‍රිකට් අත්දැකීමක් විඳගන්න මෙන්න නියම තැන — Cricksal Arena

දවල්ද රෑද කියලා වෙනසක් නෑ... කාර්යාල වේලාවෙන් පස්සේ හරි, Weekend එකේ හරි සෙට් වෙලා උපරිම විනෝදයක් ලබන්න අපේ Indoor ක්‍රීඩාංගණ විවෘතයි.

අපෙන් ඔබට ලැබෙන පහසුකම්:

උසස් තත්ත්වයේ Turf සහ Pitch පහසුකම්

Floodlight ආලෝක පද්ධතිය සහිත රාත්‍රී තරග අත්දැකීම

ආරක්ෂිත සහ සුවපහසු Indoor වටපිටාව

වාහන නැවැත්වීමේ පහසුකම්

ක්‍රීඩාංගණ සහ මිල ගණන්:

Delkanda: No. 42A, Old Kesbewa Rd, Delkanda — රු. 3,500 / පැයකට

Nugegoda: No. 05, Nalandarama Rd, Nugegoda — රු. 4,000 / පැයකට

Thalawathugoda: Ruhunupura, Thalawathugoda — රු. 4,000 / පැයකට

තවත් පරක්කු නොවී සෙට් එකත් එක්ක කතා කරලා අදම ඔබේ Slot එක වෙන් කරවා ගන්න

📞 විමසීම් සහ වෙන්කිරීම්: 0768 13 13 31

12/08/2026

Sunday Evening එකේ ගෙදරට වෙලා නිදි කිර කිර ඉන්නද හදන්නේ? 😴🏏

සති අන්තයේ කම්මැලිබව නැත්තටම නැති කරලා, යාලුවෝ ටිකත් එක්ක සුපිරි Indoor Cricket මැච් එකක් ගහන්න සුපිරිම තැනක් මෙන්න 🔥

Cricksal Arena වෙතින් ඔබට ඕනෑම වේලාවක උසස්ම තත්ත්වයේ Indoor Softball Cricket අත්දැකීමක් ලබා ගැනීමට දැන් අවස්ථාව ඇත.

🏆 අපගේ ශාඛා සහ ගාස්තු:
📍 Delkanda Branch: Rs. 3,500 per hour

📍 Nugegoda Branch: Rs. 4,000 per hour

📍 Thalawathugoda Branch: Rs. 4,000 per hour

අදම සෙට් එකට Call එකක් දීලා ඔයාලගේ Slot එක Booking කරගන්න! 🏏⚡

📞 විමසීම් සහ බුකින් සඳහා අමතන්න: 0768 13 13 31

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


42A, Old Kesbewa Road, Delkanda
Colombo
10250