💪✨මේ සැප්තම්බර් මාසයේ ඔයා ඉන්න තැන කොහෙද කියලා වැදගත් නෑ… ඔයාගේ සෞඛ්‍යය වෙනුවෙන් අදම පටන් ගන්න! ✨💪
🏠 ගෙදර ඉඳලා
💼 වැඩ අතරතුර
✈️ ඕනෑම රටක / ඕනෑම තැනක ඉඳලා
📱 Phone එකෙන්ම LIVE Zoom Exercise Class එකට සම්බන්ධ වෙන්න පුළුවන්!
🌸 Zoom Online Exercise Class එකේ වාසි 🌸
🔥 ශරීරයේ මේදය අඩු කරගන්න
💪 ශරීරය Fit & Strong කරගන්න
❤️ හෘද සෞඛ්‍යය වැඩිදියුණු කරගන්න
🧘♀️ Stress අඩු කරලා මනස සැහැල්ලු කරගන්න
⚡ ශක්තිය හා ක්‍රියාශීලීත්වය වැඩි කරගන්න
⏰ Gym එකකට යන්න වෙලාවක් නැති අයටත් පහසුයි
🌎 ඔයා ඉන්න ඕනෑම තැනකින් සම්බන්ධ වෙන්න පුළුවන්!
❌ “වෙලාව නෑ”
❌ “Gym එකට යන්න බෑ”
❌ “මට තනියම Exercise කරන්න අමාරුයි”
මේ හැම හේතුවක්ම පැත්තකින් තියලා… ❤️
ඔයා වෙනුවෙන් දවසේ පුංචි වෙලාවක් වෙන් කරන්න.
අද කරන පුංචි වෙනස තමයි හෙට ලස්සන ප්‍රතිඵලයක් වෙන්නේ. 🌷
🔥 COME & TRAIN WITH US ONLINE! 🔥
📲 විස්තර සඳහා: 070 209 2585
Fit Tips by Gothami Sooriyabandara
fitness
02/08/2026
මේක කියවලාත් තවමත් Join නොවුණොත්... සමහරවිට ඔයා වෙනුවෙන් තීරණ ගන්නෙ බයයි, අකමැත්ත නෙවෙයි.
ඔයාට ලස්සන ශරීරයක් ඕන කියලා මම දන්නවා.
නිරෝගීව ඉන්න ඕන කියලත් මම දන්නවා.
ආත්ම විශ්වාසයෙන් අඳින්න, කැමරාව ඉස්සරහ හිනාවෙන්න, කණ්ණාඩියෙන් බලද්දී සතුටු වෙන්නත් ඔයාට ඕන.
ඒත්...
ඒ ජීවිතේ වෙනුවෙන් ඔයා අද වෙනකම් එක තීරණයක් විතරයි අරගෙන නැත්තේ.
මාස කීයක් ගියාද "හෙට ඉඳන් පටන් ගන්නවා" කියලා?
අවුරුද්ද අවසානයේත් ඒම වචනයම කියන්න එපා.
මේ Class එක වෙනස් කරන්නේ ඔයාගේ ඇඟ විතරක් නෙවෙයි. ඔයාගේ Discipline එක, Confidence එක, ජීවිතේ ගැන හිතන විදිහත් වෙනස් කරනවා.
මම දොර අරිලා තියෙනවා...
ඒත් ඇතුළට එන්න තීරණය ගන්න ඕනේ ඔයාමයි.
අදම "I'm Ready" කියලා Message එකක් එවන්න. Zoom online class එකක් නිසා ලන්කාවේ වගේම ඕනෑම රටක ඉදලා සම්බන්ද වෙන්න පුලුවන්........
මාස 3කින් ඔයා අද තීරණය ගත්ත එක ගැන ඔයාම ඔයාට ස්තූති කරයි. ❤️💪( Gothami Transformation Hub)0702092585
02/06/2026
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Colombo
10700