02/09/2026
6-0 පැරදුණාට කමක් නෑ trip එක හොඳට enjoy කරල වරෙන් 🙂
ක්‍රිකට් වලට ආදරේ කරන කොල්ලො කෙල්ලො ටික සෙට් වෙන්න ❤️
02/09/2026
6-0 පැරදුණාට කමක් නෑ trip එක හොඳට enjoy කරල වරෙන් 🙂
02/09/2026
Sonal Dinusha 🇱🇰 ඉතිහාසය ලියනවා!*
ICC Men's Test Batting Ranking වල අලුත්ම ලැයිස්තුවේ *25 වැනි ස්ථානයට* පැමිණියා! 📈
180 → 144 → 102 → 54 → *25*
මේ ගමන ආවේ Tests 5න් විතරයි.
එකම එක වචනයයි: *INCREDIBLE* 🔥
ලංකාවට ආඩම්බරයි!
02/09/2026
පැවැත්වීමට නියමිත
ශ්‍රී ලංකා කණ්ඩායමේ
එංගලන්ත තරඟ සංචාරය සඳහා වන
එක්දින සහ T20 සංචිත නම් කර ඇත.
එක්දින සංචිතය
1. පැතුම් නිස්සංක
2. කමිල් මිෂාර
3. කමිඳු මෙන්ඩිස්
4. චරිත් අසලංක
5. කුසල් මෙන්ඩිස් - නායක
6. ජනිත් ලියනගේ
7. පවන් රත්නායක
8. දසුන් ශානක
9. වනිඳු හසරංග
10. දුනිත් වෙල්ලාලගේ
11. මහීෂ් තීක්ෂණ
12. සචිඳු කොළඹගේ
13. දුෂ්මන්ත චමීර
14. එෂාන් මලිංග
15. අසිත ප්‍රනාන්දු
16. දිල්ෂාන් මධුශංක
T20 සංචිතය:
1. පැතුම් නිස්සංක
2. කමිල් මිෂාර
3. ලහිරු උදාර
4. කුසල් මෙන්ඩිස් - නායක
5. කමිඳු මෙන්ඩිස්
6. චරිත් අසලංක
7. ජනිත් ලියනගේ
8. දසුන් ශානක
9. දුනිත් වෙල්ලාලගේ
10. වනිඳු හසරංග
11. මහීෂ් තීක්ෂණ
12. තරිඳු රත්නායක
13. දුෂ්මන්ත චමීර
14. එෂාන් මලිංග
15. නුවන් තුෂාර
16. බිනුර ප්‍රනාන්දු
02/09/2026
BREAKING 🚨
ශ්‍රීලංකා විස්සයි විස්ස සහ එක්දින තරග රටාවේ නව උපනායකයා ලෙස චරිත් අසලංක පත් වෙයි.
පත්කර මාසයක් යාමටද මත්තෙන් කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස උපනායකත්වයෙන් ඉවතට...🙆
මොනාද ඔයාලා හිතන්නේ 🤔
02/09/2026
🔥🏏 MATCHDAY! 🇱🇰 vs 🇮🇩
🇱🇰 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද 🇮🇩 ඉන්දුනීසියාව සමඟ Women’s Asia Cup 2026 තරගාවලියේ 6️⃣වැනි තරගයට! 🏆🔥
📍 Dubai International Stadium
⏰ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට (Dubai 6:30 PM)
🇱🇰 අපේ කෙල්ලන්ට ජයග්‍රහණයක් ලැබෙයිද? 💪🔥
ශ්‍රී ලංකාවට සහය දක්වන අය 🇱🇰❤️ කියලා යන්න!
🏏🇱🇰
02/09/2026
🔥🇱🇰 TRAVEEN MATHEWට තවත් මොනවා කරන්නද? 😤🏏
📌 Lanka T10 – වැඩිම Wicket-taker 🎯
🏆 2024 Emerging Player of the Tournament
🇱🇰 Emerging Asia Cup – ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතාවක්
🔥 LPL 2026 – Uncapped bowlers අතර 7 wickets සමඟ 3වැනි ස්ථානය
Domestic & franchise cricket දෙකේම දිගින් දිගටම දක්ෂතා පෙන්වන තරුණ දඟපන්දු යවන්නෙක්. ඔහු LPL 2026දී Jaffna Kings වෙනුවෙන් ක්‍රීඩා කළ අතර, ඔහුගේ දක්ෂතා ගැන වාර්තා ද පළවී තිබෙනවා.
😔 ඒත් Sri Lanka Cricket Central Contracts ලැයිස්තුවේ ඔහු නැහැ!
🏏🔥
02/09/2026
🔥🏏 PATRIOTS’ WICKET-TAKERS vs BARBADOS! 🇰🇳🇧🇧
🎯 Naseem Shah — 2/43 (4) 🔥
💪 Jason Holder — 1/42 (4)
🎯 Wanindu Hasaranga — 1/22 (4) 👌
⭐ Hasaranga – Patriotsගේ most economical bowler!
🔥 Naseem – වැඩිම wickets ගත් Patriots පන්දු යවන්නා!
🏏 Patriotsලා Barbados Tridentsව කඩුලු 6කින් පරාජය කළා!
🏏🔥
02/09/2026
😮💨🏏 SALMAN ALI AGHAගේ Roller-Coaster Test Series එක! 🇵🇰
1️⃣ 1st Test: CAPTAIN 😎🧢
2️⃣ 2nd Test: DROPPED 🔻
3️⃣ 3rd Test: SQUAD එකෙන්ම RELEASED 🚪🔻
😳 එකම Test series එකකදී නායකයා → Playing XI එකෙන් ඉවත් → Squad එකෙන්ම ඉවත්!
Pakistan 🇵🇰 ක්‍රිකට් ඉතිහාසයේ නම් මේක දැවැන්ත වෙනසක්. Salman ඇතුළු ක්‍රීඩකයන් 7 දෙනෙකු 3rd Test එකට පෙර squad එකෙන් ඉවත් කර තිබෙනවා.
🏏🔥
02/09/2026
🔥🏏 BEN STOKES ආයෙත් BIG BASH එකට! 🇬🇧🇦🇺
💥 හිටපු England නායකයා Adelaide Strikers සමඟ BBL 2026/27 සඳහා ගිවිසුම්ගත වෙලා! 👑
🏏 BBL 2026/27 – Full Season
💰 වාර්තා වන ගිවිසුම් වටිනාකම: AUD $500,000ක් පමණ
🔥 මුළු තරගාවලියටම ලබාගත හැකි වීම නිසා මෙවර BBL එකේ දැවැන්තම marquee signings අතරට Stokes එක්වෙයි!
🇦🇺 Adelaide Strikers fansලාට නම් සුපිරි ආරංචියක්! 😍🔥
🏏🔥
l
02/09/2026
🔥🇻🇨 SHIMRON HETMYERගෙන් 1,000-RUN MILESTONE එකක්! 🏏💥
🚀 2026 වසරේ T20 ක්‍රිකට් පිටියේ ලකුණු 1,000 සීමාව පසුකළ 17වැනි ක්‍රීඩකයා! 👑
📊 ඉනිම් 42කදී – ලකුණු 1,043 🔥
💪 Hetmyerගෙන් විශිෂ්ට T20 වසරක්!
🏏 තවත් දැවැන්ත milestone එකක් ඔහුගේ නමට එක්වෙයි! 👏🔥
🇻🇨🏏