This is my inner voice while doing Bulgarian split squats. 😭
゚viralシ
Dewshyse- Labendi Tips
Be Your Own Kind Of Beautiful
University Of Kelaniya (Biological Science)
පැය 8 ක් වෙන කෙනෙක් වෙනුවෙන් මැරීගෙන වැඩ කරන්න පුළුවන් නම්
ඇයි අපට බැරි අපි වෙනුවෙන් එක පැයක් දෙන්න
Another heat run done.✅
29/06/2026
😂
කේක් කෑවට හදන්න පුළුවන්ද බලමු🤭
‘මට කවදා හරි බර අඩු කරගන්න ඕන’ කියලා විතරක් කියන්න එපා. ‘මේක මගේ ඉලක්කය, මම අද පටන් ගන්නවා, මම මාසෙකින් 2kg අඩු කර ගන්නවා’ කියලා කියන්න.
Accountability creates consistency, and consistency creates results.
26/06/2026
🔥 එකම බරක් තිබුණත් පිරිමි සහ ගැහැණු ශරීර හැඩය වෙනස් වෙන්නේ ඇයි?
එකම weight එකක් තිබුණත්, පිරිමි සහ ගැහැණු අයගේ body shape එක වෙනස් වීම සම්පූර්ණයෙන්ම සාමාන්‍ය සහ biological දෙයක්.
ඒකට ප්‍රධාන හේතු මෙන්න 👇
⸻
🔹 1. Hormones (හෝමෝන වෙනස)
පිරිමින්ට Testosterone වැඩි නිසා මාංශ පේශී (muscle mass) වැඩිවෙලා ශරීරය වඩා තද සහ athletic ලෙස පෙනේ.
කාන්තාවන්ට Estrogen වැඩි නිසා ශරීරය softer shape එකක් සහ fat storage වැඩි වීමක් දක්නට ලැබේ.
⸻
🔹 2. Body Fat Percentage
කාන්තාවන්ට සාමාන්‍යයෙන් body fat percentage එක ස්වභාවිකවම වැඩි වේ (reproductive health සඳහා අවශ්‍යයි).
පිරිමින්ට සාමාන්‍යයෙන් fat percentage එක අඩු සහ muscle mass වැඩි වේ.
⸻
🔹 3. Fat Distribution (මේදය තැන්පත් වීම)
මේදය තැන්පත් වෙන ස්ථානත් වෙනස් වෙනවා:
* 👨 පිරිමි: උදරය (belly) සහ ඉණ අවට
* 👩 කාන්තා: උකුල්, නිතඹ සහ කකුල් ප්‍රදේශ
⸻
🔹 4. Bone Structure (අස්ථි ව්‍යුහය)
* පිරිමින්: පුළුල් උරහිස්, බර වැඩි bone structure
* කාන්තාවන්: පුළුල් උකුල් සහ වෙනස් pelvic structure
👉 මේක genetics මත තීරණය වෙන දෙයක්.
⸻
⚠️ වැදගත් කරුණක්
👉 Weight එක (බර) එකම වුණත් body composition එක එකම නෙවෙයි.
ඒ නිසා progress measure කරන්න:
✔ Body fat %
✔ Muscle mass
✔ Measurements (waist, hips, etc.)
✔ Photos
⸻
💡 සරලව කියනවා නම්:
Weight එකට වඩා වැදගත් වෙන්නේ ඔබේ ශරීරය තුළ තිබෙන composition එකයි. 💪
මම මහත් වෙන්න කලින් අහන්නෙ
කවුරු හරි මගෙ kettu පෙනුමට කැමති කෙනෙක් ඉන්නවද 😒🤍
Low calorie foods can help with weight management because they provide volume and fullness without adding many calories.
19/06/2026
සමහරු දාන කිසිම post එකකට like එකක්වත් දාන්නේ නැ. 😅
ඒත් inbox ඇවිත් details, advice, උදව් ඔක්කොම ඉල්ලනවා. 😂
මම ඒකට මොකද්ද කරන්නේ? 😜
Click here to claim your Sponsored Listing.
Location
Category
Address
Colombo