26/08/2026
අපිට ඕන අපේම Emojis! 🥊Boxers deserve a few emoji upgrade
Some emotions can only be understood inside the ring. 🥊ඔයාට මේවගෙන් වැඩියෙන්ම ඕන emoji එක මොකක්ද?
Comment Below 👇
BACK 2 FIT Helakuru Dhanika Perera
22/08/2026
B2F One-Day Boxing Workshop 2026 successfully completed!
Boxing ගැන curiosity එකෙන් ආපු අය, අද basics ඉගෙනගෙන, තමන්ගේ first step into boxing එක ගත්තා. මේක workshop එකක් විතරක් නෙවෙයි boxing journey එකක beginning එකක්.
Thank you to everyone who joined us, trusted our coaches and gave it their best.
Keep learning. Keep training. Keep fighting.
See you in the ring!
08/08/2026
Meet the Coaches Behind B2F!
Expertise, experience & professional knowledge එක්ක, Coach Gihan & Coach Manul ඔබේ boxing journey එකට right technique, discipline සහ proper guidance ලබා දෙන්න ready!
Train with coaches who know the science, understand the sport, and live the passion. 🥊
One-Day Boxing Workshop | 22 August
📞 070 250 6845
07/08/2026
Boxing කියන්නේ Discipline, Confidence, Fitness සහ Self-Control ගොඩනඟන ගමනක්.
ඔබත් Boxing ලෝකයට පළමු පියවර තියන්න කැමති නම්, මේ Workshop එක ඔයා වෙනුවෙන්මයි!
* Beginners ලා සඳහාම නිර්මාණය කළ වැඩසටහනක්
* Fun & Safe Learning Environment
* Boxing Basics
* ඕනෑම කෙනෙකුට සහභාගි විය හැක
Early Bird Offer - 25% OFF Till 15th August .
* 22nd August 2026
* 9.00 AM - 2.00 PM
* Location - B2F Boralasgamuwa
* DM / Whatsapp - 070 2506845