White Lotus Dancing Foundation

White Lotus Dancing Foundation

Share

එන්න අපි හරිම තාලයට පාද තබමු.... Contact us- 0740976748

20/08/2026

ටිච එක්ක හරි හරියට නටන අපෙ ගොලයො….
අඩම්බරයි පුතේ…..💪🏻🔥

17/08/2026

අක්කලා අය්යලා එක්ක හරි හරියට practice කරන අපෙ චුටි නෙළුම් මල 🪷

16/08/2026

සදුන් කපුරු සුළං රොදේ……

29/07/2026

🎯♦️2027 / 2028 උසස්පෙළ නර්තනය විෂය හදාරන ඔයාටයි මේ පණිවිඩය... ♦️

✅ලංකාවේ කොහේ හිටියත් , Tute ටික ඔයාගේ ගෙදරටම එන,
✅Theory කරුණු ඉතා ආකර්ෂනීයව video හරහා ඔයාට කියාදෙන,
✅පන්තිය missed වුනත් දැනුම missed නොවෙන්න recordings ටික ඔයාට ලැබෙන,
✅Practical කොටස් පියවරෙන් පියවරට video මාලාවක් හරහා හරියටම උගන්නන,
✅Online හරහා නියමිත වෙලාවක් තුල papers කරවන,

ලංකාවේ අංක එකේ online Dancing සන්නාමයත් එක්ක අදම එකතුවෙන්න ...

♓2027 උසස්පෙළ දරුවන්ට අවුරුද්දක් තුල විෂය නිර්දේශය මුල සිට ආවරණය කරන speed revison August 8 සිට ආරම්භ වේ..

♓2028 දරුවන්ගේ උසස්පෙළ නර්තනය පන්තිය සෑම ඉරිදාවකම 7.00pm

Smart විදිහට නැටුම් ඉගෙනගන්න දැන්ම අප හා සම්බන්දවන්න.

#උසස්පෙළනර්තනය
#නර්තනය

Photos from White Lotus Dancing Foundation's post 27/07/2026

♦️♦️2026 උසස්පෙළ නර්තනය අවසන් සම්මන්ත්‍රණය අති සාර්ථකව අවසන් වූ වගයි..♦️♦️

පුරා පැය 24 කට ආසන්න කාලයක් අපේ සම්මන්ත්‍රණයේ වැඩපිළිවෙල සමග රැදුන දිවයිනේ නන්දෙසින් අප හා සම්බන්ද වූ දරුවනි, ඔබේ මීලග උසස්පෙළ කඩයිම ඉහලින්ම සමත්වී ඔබේත් ඔබේ දෙමව්පියන්ගේත් හීන හැබෑ කරගැනීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු..

-නෙලුම් දන්දෙනිය-

19/07/2026

✅මේ පණිවිඩය 2026 උසස් පෙළ නර්තනය විෂයෙන් පෙනී ඉන්න දරුවන්ටයි...

♓විභාග කඩඉම අතලග ඇති මොහොතක වැදගත්ම විෂය කරුණු නැවත මතක් කරගෙන,
විභාගය ගැන ඔබේ විශ්වාසය වැඩි කරගෙන,
සාර්ථකව පිළිතුරු සපයන්න ඔබව හුරු කරවන,
" නර්තනය අවසාන මහා සම්මන්ත්‍රණය "

♓2026 AL Dance කරන ඔබ මේ වෙද්දී කුමන මට්ටමක හිටියත් ඔබේ ලකුණට තවත් ලකුණු කිහිපයක් එකතු කරගන්න තියෙන,
අවසාන අවස්ථාව මෙන්න.

♓දවසක් පුරාවට ඔබ‍ විශේෂයෙන් දැනගත යුතු විෂය කරුණු හා අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරන නර්තනය අවසාන මහා සම්මන්ත්‍රණය
ගැන වැඩිදුර විස්තර සදහා දැනගැනීමට පහත whatsapp button එක දැන්ම click කරන්න.

#උසස්පෙළ
#උසස්පෙළ2026
#නර්තනය
#නර්තනපන්තිය
#නර්තනසම්මන්ත්‍රණය
#අවසන්පුනරීක්ෂණය
#විභාගසූදානම
#ශ්‍රීලංකාව

04/07/2026

🪷🪷මගේ පුංචි නෙලුම් මලට ලකුණු කීයක් දෙනවද ?????
අවුරුදු පහෙ මගේ Lotus පැංචි අහස්නි ඔහන්සා..

⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️

මෙය අපගෙ අවසරයකින් තොරව උපුටා ගෙන පල කිරිම තහනම් බව සලකන්න.

📸📸📸📸📸📸📸📸📸📸📸

02/07/2026

🎯🎯2028 උසස් පෙළ - නර්තනය 🎯🎯
නව පන්ති ආරම්භය
ජුලි 05
🎯🎯උසස් පෙළ නර්තන විෂය තිතට පිළිවෙලට ආවරණය කරන, නිවසේ සිටම පහසුවෙන් සම්බන්ද විය හැකි නර්තන පන්තියක් සොයනවාද ????

✅එසේනම් ඔබ සෙවූ
කාලයේ තාලයට ගැලපෙන
උසස් පෙළ අපේ නැටුම් පන්තිය...
"White Lotus Dance Academy A/L - 2028"
දිවයින පුරා දරුවන් වෙනුවෙන් ජූලි 5 වෙනිදා සිට online ඔස්සේ ආරම්භ වන වගයි ..

♓අපි විශේෂ වෙන්නේ ඇයි?

Theory කොටස් ආවරණය කරන අපේ විශේෂ ක්‍රමවේදය

➡️දුවේ, පුතේ ඔබ නර්තන විෂය උසස්පෙළට හැදෑරීමට තෝරාගත් දරුවෙක්නම් theory කරුණු වලට අදාළව විභාගයට මුහුණ දීමට පෙර ප්‍රධාන අවි තුනක් ඔබ සතු විය යුතුයි..

1. ඉතා පිළිවෙලට සැකසුණු සියළුම theory කරුණු අඩංගු නිබන්දන ගොණුව

2. සියලු විෂය නිර්දේශය කැටි කොට සකසා ගත් කෙටි සටහන් ගොණුව

3. පහුගිය අවුරුදු 20ක විභාග ප්‍රශ්න සාකච්ඡා කර සැකසූ ප්‍රශ්නොත්තර ගොණුව

➡️අපේ පන්තියට සහභාගීවන ඔබේ පාඩම් මේසයේ විභාගයට මාස හයකටත් පෙර නර්තන විෂයට අදාළ මෙම ගොණු තුන සම්පුර්ණ වී ඇති නිසා සිද්ධාන්ත කොටසේ ලකුණු 50 ඒ වනවිටත් ඔබ සතුවී අවසන්.
✅අවසාන මාස හය තුල නව ප්‍රශ්න උත්තර සාකච්ඡා කරමින්, නැවත නැවත සිද්ධාන්ත පිලිබඳ මතකය අලුත් කරමින් ඔබටත් නොදැනුවත්ව නර්තන විෂයට නියත A සාමාර්ථයක් කරා ගෙන යන ගමනේ නියමුවන් වීමට white Lotus Dance Academy අපි සූදානම්.
✅ඔබෙන් විය යුත්තේ අපේ පන්තියට අදාළ රටාව හා සමගාමීව අප පෙන්වන ගමන්මගේ නිවැරදිව ගමන් කිරීම පමණයි.

ප්‍රායෝගික කොටස් ආවරණය

➡️Video පාඩම් මාලාවක් හරහා ඔබ‍ට නැවත නැවතත් බලමින් අඩුපාඩු සකසා ගත හැකි අයුරින් සුවිශේෂී ක්‍රම වේදයක් ඔස්සේ ඔබේ නර්තන ප්‍රායෝගික කොටස් මූලිකව ආවරණය කරන අතර, අනතුරුව ඔබ විසින් සිදුකරන නර්තන අභ්‍යාස ඕනෑම අවස්ථාවක අප වෙත whatapp හරහා එවීම තුලින් ඒවායේ අඩුපාඩු නිවැරදි කරගත හැකිවනවා..
➡️අවසාන වශයෙන් දිවයින පුරා තෝරාගත් ස්ථානයන්හි පවත්වන නර්තන වැඩමුළු සදහා ඔබ‍ට ආසන්නම ස්ථානයෙදී සජීවීව අප හා සම්බන්ද වීමෙන් නර්තන විෂයේ ප්‍රායෝගික කොටස් සියල්ලම පහසුවෙන් ආවරණය කරගත හැකියි..

💥💥රසවත්ව හරවත්ව පන්ති වෙලාව තුල අප සමග රැදෙමින් විධිමත් සැලසුමක් සමග නියත A සාමාර්ථයක් කරා යන ගමනට white lotus නර්තන නෞකාව වෙත අදම ගොඩවන්න..

💥💥වැඩිදුර විස්තර සදහා පහත
whatsapp number - 0740976748

21/06/2026

💥💥වැඩිදුර විස්තර සදහා පහත whatsapp button එක click කරන්න.

Want your business to be the top-listed Gym/sports Facility in Badulla?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Badulla