Many Happy Returns of the day Bhagi Balachandran Aiyya.....❤🎂🎁🎊️🔥
Bhagi Balachandran
Veals Park Cricket Club - Badulla
Cricket Club in Uva Province
23/11/2025
කණ්ඩායම් දෙකක් හැබැයි අපි එක පවුලක්...❤ ලේසී වැඩක් නෙවෙයි කොල්ලෝ විසිපහක් තිහක් එක අරමුණක් වෙනුවෙන් සුදානම් කරන එක.හැබැයි අපි හරි ලස්සනට ඒ දේ කරා.තරගාවලිය අවසන් වෙනකම් අපේ කොල්ලෝ හැමෝම එකා වගේ එකම අරමුණකින් වැඩ කරා.කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයන්ට ඔනී වුනේ අවසන් තරගයේදී තමන්ගේ සහෝදර කණ්ඩායම ප්‍රතිවාදීන් ලෙස ඉන්නවා දකින්න.ඉතින් අවසානයේ බදුල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කල 2025 පන්දුවාර 20-20 තරගාවලියේ ශූරතාවය හා අනුශූරතාවය දිනාගන්න අපේ කොල්ලෝ ටිකකට හැකියාව වසනාව උදාවුනා.🔥❤
Target එක 113 ක් තියනකොට තනියම 102 ගහන එක සාධාරණද 🤔😉🤣
Hasala Abhilasha Wimalaweera අති විශිෂ්ඨ ශතකයක්..🔥❤
Well played Brother..❤🔥
09/11/2025
අති විශිෂ්ට පන්දු යැවීමක්....🔥
18 වන පන්දු වාරයේ පලමු පන්දු හතරෙන් කඩුලු 4 ක්
KR Kasthuri
10/08/2025
Back to Back Champions
Intra Province Division II - UVA Province Champions
Veals Park Cricket Club - Badulla
10/08/2025
Intra Province Division II Cricket Tournament - UVA Province
Man of the Match - S.Gobinath
161 Runs & 30/3
Veals Park Cricket Club - Badulla
Badulla District Cricket Association
Uva Province CA
Sri Lanka Cricket
10/08/2025
Intra Province Division II Cricket Tournament - UVA Province
Best Bowler - Chamal Rashmika - 8 Overs 1(M) 37/4
Veals Park Cricket Club - Badulla
Badulla District Cricket Association
Uva Province CA
Sri Lanka Cricket
10/08/2025
Intra Province Division II Cricket Tournament - UVA Province
Best Batsman - S.Gobinath - 161 Runs
Veals Park Cricket Club - Badulla
Badulla District Cricket Association
Uva Province CA
Sri Lanka Cricket
Gobinath Gobinath
20/07/2025
ක්‍රීඩකයෙක්ට තමන්ගේ උපන්දිනය දවසේ match එකක් ගහන්න ලැබෙනවා කියන්නේ ලොකු අවස්ථාවක්. ඒ අවස්ථාව අමතක නොවෙන වටින දවස් වෙන්න නම් match එකත් දිනන්න ඔනී. අද අපේ ආදරණීය බෝගා ගේ Sanjaya K Gunasekara උපන්දිනය.ඉතින් Team එකේ කොල්ලෝ ඔක්කොම එකතුවෙලා අද බෝගාගේ උපන්දිනය ඔහුට අමතක නොවෙන මතකයන් රැසක් එකතු කරේ 2025 Division II තරගාවලියේ Veals Park Cricket Club - Badulla මුහුණු දුන් දෙවන තරගයේදී වෙල්ලස්ස ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක විශිෂ්ට ජයග්‍රහණයක් මොණරාගල දී ලබා ගනිමින්
13/07/2025
Good luck brothers ❤🔥
Division II Cricket Tournament - 2025
Veals Park Cricket Club - Badulla
Badulla District Cricket Association
Sri Lanka Cricket ❤
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Badulla