05/01/2026
DU CRICKET ACADEMY ❤️🏏
ADMISSION OPEN 💥✍️
ක්‍රිකට් ක්‍රීඩාවේ හොදම නවාතැනට ඔබත් පැමිණෙන්න 🏏
05/01/2026
DU CRICKET ACADEMY ❤️🏏
ADMISSION OPEN 💥✍️
14/04/2025
🌞❤️
30/03/2025
Galenbidunuwewa Academy Practise Session 🏏❤️
16/02/2025
DU CRICKET ACADEMY
VS
GALENBIDUNUWEWA CENTRAL COLLEGE
🔥👊
12/01/2025
DU CRICKET ACADEMY
VS
FIEDING JAYA CRICKET ACADEMY
FRIENDSHIP CRICKET MATCH ❤️🏏
Date -14TH January 2025
Venue -Gajaba Regiment Ground(Saliyapura)
06/12/2024
DU CRICKET ACADEMY විසින්
ගලෙන්බිඳුනුවැව සිසුන් සදහා
පැවැත්වූ විශේෂ පුහුණු සැසිය 🏏
මෙම පුහුණු සැසිය මෙහෙයවීම
සිදුකරනු ලැබුවේ
*Coach dulshan prabash
හා
*Coach yohan prebathiya
විසිනි.
විශේෂ ස්තූතිය
Coach yohan prebathiya ❤️🤝
25/08/2024
DU Cricket Academy මාසික ක්‍රිකට් තරගය අද දින අ/සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවැත්විය.
එහිදී අනුරාධපුර හා ගලෙන්බිදුණුවැව ඇකඩමි අතර පැවති තරගයෙන් ලකුණු 73ක විශිෂ්ඨ ජයක් ලැබීමට අනුරාධපුර ඇකඩමි සිසුන් සමත් විය 🏆️❤️
අනුරාධපුර ඇකඩමිය-229/10
ගලෙන්බිදුණුවැව ඇකඩමිය-156/10
Du Cricket Academy
10/08/2024
අවුරුදු 15න් පහල පාසල් ක්‍රිකට් තරගාවලිය මේ දින වල පවත්වනු ලැබේ.
එම තරගාවලියේ අ/නිවත්තකචේතිය ජාතික පාසල හා කැකිරාව බැස්තියන් සිල්වා මහා විදයාලය අතර පැවති තරගයේදී අප DU ක්‍රිකට් පුහුණු ඇකඩමියේ සෙනුක සහ චන්දික සිසුන් දෙදෙනා විශිෂ්ට දක්ශතා දක්වා ඇත.එම සිසුන් දෙදෙනා හට අපගේ සුභ පැතුම් මෙලෙස එක් කරන්නෙමු ❤️🏆
Du Cricket Academy
21/07/2024
ඊයේ දින පැවැත්වූ විශේෂ පුහුණු සැසිය 🏏
Du Cricket Academy