Super Young's Sports Club - Anuradhapura

Super Young's Sports Club - Anuradhapura Super Young's S.C. Football Club in Anuradhapura

2025 New Members on little step to Big Journey  #  #  # #   Tharaka Ktl Sankalpa Malshan Vikum Siriwardhana Ruchira K.H....
22/04/2025

2025 New Members on little step to Big Journey # # # #

Tharaka Ktl Sankalpa Malshan Vikum Siriwardhana Ruchira K.H.G.

නිදුක් නිරෝගී සුභ උපන්දියනයක් වේවා ගරු සභාපති තුමනි.
03/09/2024

නිදුක් නිරෝගී සුභ උපන්දියනයක් වේවා ගරු සභාපති තුමනි.

අපේ එකා යකා තමා 2023 දිස්ත්‍රික් ලීග් තරඟාවලියේ A කාන්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස Tharaka Ktl ආඩම්බරයි සහ අපිට සම්පතක් ඉස්ස...
01/09/2024

අපේ එකා යකා තමා 2023 දිස්ත්‍රික් ලීග් තරඟාවලියේ A කාන්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස Tharaka Ktl ආඩම්බරයි සහ අපිට සම්පතක් ඉස්සරහටම යමු.

සුපර් යංග්ස් ක්‍රීඩා සමාජයේ ගරු සභාපති තුමන්ගේ පාපන්දු නැංවීමේ වැඩපිලිවෙල යටතේ ආරම්භ කරන ලද සුපර් යංග්ස් පාපන්දු ඇකඩමියේ...
30/07/2024

සුපර් යංග්ස් ක්‍රීඩා සමාජයේ ගරු සභාපති තුමන්ගේ පාපන්දු නැංවීමේ වැඩපිලිවෙල යටතේ ආරම්භ කරන ලද සුපර් යංග්ස් පාපන්දු ඇකඩමියේ ප්‍රථම සුහද පාපන්දු තරඟාවලියක් 2024/07/29 දින දවස පුරා පොතානේගම පාසල් ක්‍රීඩාංගණයේදී පැවති අතර සුපර්යංග්ස් පුහුණු ඇකඩමියේ ප්‍රධාන පුහුනුකරු මේනුක මහතාගේ අදහසකට අනුව හිටපු ක්‍රීඩාසමාජ නිළධාරී සුමිත් මහතා ප්‍රධාන කොට. මිහින්තලය මහ විද්‍යාලයේ ගුරු OA සේනාධීර මහතා සහ පාපන්දු පුහුණුකරු චාමර මදුමාල් යන මහත්වරුන්ගේ සහ දෙපාර්ෂවයේම ක්‍රීඩකයින් 80 අධික පිරිසක් මෙන්ම දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් අලංකාරවත් වැඩමුලුවක් පැවැත්වීමට හැකි විය. මෙහිදී මිහින්තලය මහ විද්‍යාලීය සමස්ථ ශූරතාවය දිනාගත් අතර අති දක්ෂ ක්‍රීඩකයින් ඇගයීමටද ලක්විය.

C ongratulations Sri Lanka 💪💪💪අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති හා සුපර් යංග්ස් ක්‍රීඩා සමාජයේ සබාපති දක්ෂිත ස...
26/03/2024

C ongratulations Sri Lanka 💪💪💪
අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති හා සුපර් යංග්ස් ක්‍රීඩා සමාජයේ සබාපති දක්ෂිත සුමතිපාල මහතාගේ සමාදර අනුග්‍රාහකත්වයෙන් පෙර දින පැවති පාපන්දු තරඟය සජීවීකරණය අති සාර්තකව පැවැත්වීමට හැකිවිය ඒ සඳහා නොමසුරු සහයෝගය ලබාදුන්, අනුරාදපුර පාපන්දුව නව මගකට එක්කල දක්ෂිත සුමතිපාල මහතාටත් මෙම කාර්ය සාර්ථක කරගැනීමට හා නැරඹීමට පැමිණි සියළුම පාපන්දු ලෝලීන්ට මෙන්ම සුපර් යංග්ස් ක්‍රීඩා පුහුණු කඳවුරේ කුඩා ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ දෙමව්පියන්ටද හදපිරි ස්තුතිය, ......

සුපර් යන්ස් ක්‍රීඩා සමාජයේ ගරු සභාපති සහ අනුරාධපුර  දිස්ත්‍රික් පාපන්දු  සංගමයේ ගරු සභාපති වෙන දක්සිත සුමතිපාල ගරු සභාපත...
03/09/2023

සුපර් යන්ස් ක්‍රීඩා සමාජයේ ගරු සභාපති සහ අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ ගරු සභාපති වෙන දක්සිත සුමතිපාල ගරු සභාපතිතුමාට නිදුක් නිරොගිමයත් වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා ....⚽

අප ක්‍රීඩා සමාජයේ ඉදිරි පාපන්දු තරඟාවලිය සඳහා දක්ෂතාවයෙන් හෙබි ක්‍රීඩකයින් බඳවා ගැනීමට කළමණාකාරිත්වය තීරණය කර ඇත. මෙම සි...
09/05/2023

අප ක්‍රීඩා සමාජයේ ඉදිරි පාපන්දු තරඟාවලිය සඳහා දක්ෂතාවයෙන් හෙබි ක්‍රීඩකයින් බඳවා ගැනීමට කළමණාකාරිත්වය තීරණය කර ඇත. මෙම සියළුම ක්‍රීඩකයින් දක්ෂ මෙන්ම විනයගරුක ක්‍රීඩකයින් වීමත් . පෙර සිටි ක්‍රීඩා සමාජයේ නීත්‍යානුකූල ඉවත්වීමේ ලිපියද සමග අයදුම් කල හැක

Address

Anuradhapura Town
50000

Telephone

+94755445815

Website

Alerts

Be the first to know and let us send you an email when Super Young's Sports Club - Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category