Mastermind Chess Academy

Mastermind Chess Academy

Share

Every chess master was once a beginner

08/07/2026

සියලුම දෙනා සාදරයෙන් අප අයතනයට පිලිගනු ලබනවා 🙏

🔵ඔබ සියලුම දෙනා මේ එකතු වි සිටින්නේ වසර 15 වඩා අත් දැකිම ඇති සැම වසරේම වැඩිම සමස්ථ ලංකා තරග සදහා ලමුන් සහභාගි වන චෙස් පුහුනු පාසල වන Mastermind Chess Academy හා සමගයි.

🔴අප හා වැඩිපුරම සම්බන්ධ වන්නේ පුහුනුකරු ගැන
දෙමාපියන්ගේ Recommend කිරිමෙන් පමනක් විම අප ලැබු ජයග්‍රහණයක් වේ.

🔴අප මෙහි අරම්භ කිරිමට සුදානම් වන්නේ *චෙස් ක්‍රිඩාව ගැන දැනුම බින්දුවක් නැති ලමුන් සදහා සැකසු* අපගේ පැවැත්වෙන Mastermind Beginners Level 01 පංතියයි.

❇️ඔබගේ තවත් හිතවත් ලමුන් සිටිනම් ඉක්මනින් සම්බන්ධ කරන්න. ( වයස් බේදයක් නොමැත.)

https://chat.whatsapp.com/B9lwXzp1ZJN36zoAAgt7GJ?s=cl&p=a&mlu=1

🔵*අපගේ අයතනය පිලිවෙලට Level by Level පමනක් බදවා ගැනේ*( අතර මගදී බදවා නොගැනේ)

ස්තුතියි
Mastermind Admin

29/06/2026

Mastermind Chess Academy
Sahan Chathuranga
Nisansala Samanmali

09/06/2026
Photos from Sussex College-Ambalangoda's post 15/05/2026

Good Luck Duwa.🎉️
Hard Work

31/03/2026

🔵Under 08 Girls
❇️Number 03 Position

31/03/2026


Girls
Number 01 Position

Want your business to be the top-listed Gym/sports Facility in Ambalangoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Ambalangoda