Vicenza c.c

Vicenza c.c

Condividi

Power of the Unity💪🤝

22/08/2026
25/07/2026

U’r the Best Raddo,,,Soo proud of you!!

10/05/2026

ඊයේ දින රෝම් නගරයේ පෙර පුහුණු කරමින් සිටියදී හදිසියේ ඇති වූ රෝගාතුර තත්වයක් හේතුවෙන් මෙලොව හැරගිය ආදරණීය සොයුර ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු!!🙏🏻🙏🏻

Photos from Vicenza c.c's post 29/04/2026

Vincenza c.c. අප කoඩායමේ ක්‍රිකට් ක්‍රියාවට ප්‍රිය කරන ආදරණීය කාගෙත් ආකර්ශණය දිනාගත් අලoකාර පහරවල් වලින් පිටිය සරසන Sena Dheshai ඔබට බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුබ උපන් දිනක් අපි ප්‍රාර්ථනා කරන්නෙමු!!🥂❤️❤️🎂

13/04/2026

සාන්ත ආනා Verona 8 Side තරගමාලාව හොද රිද්මයක් සහිතව පැවති අති සාර්ථක තරගමාලාවක්..
ස්තුතියි S.ANNA C.C.!!❤️

12/04/2026

2026 වසරේ Veneto..Emiglia .ප්‍රතම තරගාවලියේ ආරම්බය සනිටුහන් වූ මොහොත...❤️

30/03/2026

සෙනා දේශායි.....
සුපුරුදු රිද්මයට....💪 ඊයේ දින Milano නගරයේ පැවති ප්‍රතම තරගමාලාව තුල ප්‍රබල සේවීයර් කoඩායමට දායකත්වය ලබාදෙමින් තරග මාලාව පුරාවට අති දක්ෂ පිතිකරන රටාවක් ප්‍රදර්ශනය කරමින් ක්‍රීඩා පිටිය පුරාවටම එල්ල කරන ලද අලoකාර පහරවල් ප්‍රේක්ෂක කාගෙත් කතා බහට ලක්වූයේ සමස්ත තරගමාලාවේ දක්ෂතම පිතිකරුවාට හිමි කුසලානයද හිමිකර ගනිමිනි...
Well Played Our Young Man!!💪❤️❤️keep it Up..

Vuoi che la tua azienda sia il Palestra più quotato a Vicenza?

Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Ubicazione

Digitare

Sito Web

Indirizzo


Via Alessandro Rossi, 134, Vicenza VI
Vicenza
36100