23/08/2026
🔥Game On🔥🏏🏆
🌟Prima Porta 6 Side Cricket Tournament
🔺Date :- Sep 06
🔺Place :- Rebibbia Ground
🔺Champions:- 1500 €with Trophy🏆🥇
🔺Runners Up:- 750€ with Trophy 🏆🏅
🌟✨ kindly Invite you all to join us…⭐️🏆🏏🎉✌️🥰❤️
More Info:- 389 944 6194
12/07/2026
අද දින රෝමයේ පවත්වනු ලැබූ Wayaba CC Trophy තරඟාවලියේ ශූරතාවය ලබාගැනීමට අප කණ්ඩායම සමත්විය. මෙහිදි,
🔺MAN OF THE SERIES - Hashan Udukumbura සහෝදරයායද
🔺BEST BOWLER - Dilshan Tharushika සහෝදරයාටද ලබා ගැනීමට හැකිවිය. ඔවුන්ට සහ කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ය කළමනාකරු ඇතුලු සියලුම දෙනා සුභ පතන්නෙමු! ඉදිරියට තව තවත් දක්ශතා අතරට පැමිණීමට ආශිර්වාද කරන්නෙමු! 🎉🎉🎉
29/06/2026
🏆 Aura Vitarbo Challenge Trophy 2026 තරඟාවලියේ ප්‍රීමා පෝර්තා අප කණ්ඩායම අනුශූරතාවය ලබාගැනීමට හැකියාව ලැබුණි.
මෙහිදි හොදම පිතිකරු සම්මානය ලබාගත් Naveen De Silva සහෝදරයාට උණුසුම් සුභ පැතුම් සහ ඉදිරියේදී තවත් දක්ෂතා අතරට පැමිණෙන්න සුභ පතමු! එසේම සියලුම සහෝදරයන්ට සුභ පතන අතර තවත් දක්ශතා අතරට පැමිණෙන්න සුභ පතමු!
එසේම ශූරතාවය ලබාගත් Sri Lak C C කණ්ඩායමට අපගේ උණුසුම් සුභ පැතුම්!...
Congratulations Boys!🎉🎉🎉🎉
31/05/2026
Runners Up- ROME FEDERATION CHALLENGERS TROPHY 2026- 🏆🏆
Well-played Boys! 🎉🎉🎉🎉
29/05/2026
සැහැල්ලු පන්දු ක්‍රීඩාව තුල ඉතා අගනා කර්ථවයක් කරන අප කාගේත් හිතවතා Arumawadu Ajith Dharmasena මහතාගේ පියාණන්ට නිවන්සුව ලැබේවා යැයි කණ්ඩායම් කළමනාකරු ඇතුලු සියලුම සාමාජිකයන් ප්‍රාර්ථනා කරන්නෙමු! 🙏🙏