12/07/2026
🔥 ඔබ බලාපොරොත්තු වූ මොහොත දැන් පැමිණ ඇත! 🔥
💥 මෙම සැප්තැම්බර් මාසයේ LPDS Italy නර්තන පාසලේ නව වාරය ආරම්භ වේ! 💥
✨ නර්තනය ඉගෙන ගන්න කැමතිද?
✨ ඔබේ හැකියාවන් අභියෝගයට ලක් කරන්න කැමතිද?
✨ ඔබේම ආශාව බෙදාගන්නා නර්තන පවුලක සාමාජිකයෙකු වීමට කැමතිද?
❤️ එසේ නම්, ඔබට සුදුසුම තැන මෙයයි!
🌟 Lalith Perakum සහ Shevin Savindiya ගේ මඟපෙන්වීම යටතේ ඔබට ඔබේ දක්ෂතා වර්ධනය කරගැනීමට, සතුටින් ඉගෙන ගැනීමට සහ වේදිකාවේ අමතක නොවන අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.
✅ ඔබේ වයස හෝ නර්තන අත්දැකීම් මට්ටම කුමක් වුවත්, සැමටම සම්බන්ධ විය හැකිය!
මොකද නර්තනයට සීමාවන් නැහැ... තියෙන්නේ ආශාව විතරයි. 💃🕺
🎭 ප්‍රසංග, විවිධ උත්සව, තරග සහ නොඅඩු විනෝදය ඔබ බලා සිටී!
📍 පන්ති ආරම්භය: සැප්තැම්බර්
📍 ලිපිනය: Via S. Felice Circeo, 9 – Rome
📲 ආසන සීමිතයි!
දැන්ම ලියාපදිංචි වී ඔබේ ස්ථානය වෙන් කරගන්න.
📞 WhatsApp:
+39 351 431 1622
+39 351 846 8503
✨ නර්තනය ගැන සිහින දකින්න එපා... අප සමඟ එක්ව එය සැබෑ අත්දැකීමක් බවට පත් කරන්න! ❤️🔥
12/07/2026
🔥 IL MOMENTO CHE STAVI ASPETTANDO È ARRIVATO! 🔥
💥 A settembre inizia la nuova stagione della scuola di danza LPDS Italia !💥
✨ Vuoi imparare a ballare?
✨ Vuoi metterti alla prova?
✨ Vuoi entrare a far parte di una famiglia che condivide la tua stessa passione?
Questo è il posto giusto per te! ❤️
🌟 Con la guida di Lalith Perakum e Shevin Savindya, avrai l’opportunità di crescere, divertirti e vivere esperienze uniche sul palco.
✅ Non importa la tua età o il tuo livello: chiunque può partecipare!
Perché la danza non ha limiti… ha solo passione. 💃🕺
🎭 Esibizioni, eventi, competizioni e tanto divertimento ti aspettano!
📍 Inizio corsi: Settembre
📍 Via S. Felice Circeo, 9 – Roma
📲 I posti sono limitati!
Registrati ora e assicurati il tuo posto.
📞 WhatsApp:
+39 351 431 1622
+39 320 167 2822
✨ Non sognare di ballare… vieni a viverlo con noi! ❤️🔥
03/07/2026
මේ තමයි මගේ සතුට එකම් වේදිකාවේ දෙවන සම්මානය BEST DANCESTUDIO FRO PERFPRMING ARTS EXCELLENCE AWARD 2026 Lalith perakum dance studio මේ දේවල් නිකන් ලැබුනු දේවල් නෙමෙයි හරිම මිහිරි අමිහිරි මතකයන් රැදුනු ජිවිතයට වටිනාකමක් දිපු සම්මාන මේවා... මුලින්ම් 2009 මම ඩාන්සින් පංති පටන් ගන්නකොට මාස 06 ක් යනකම හිටියේ ළමුන් දෙන්නයි. අද හිතාගන්න බැරි තරම් ළමුන් ඉන්නවා ජයග්‍රහණය ලාබාගෙන තියේන්වා ජිවිතය නර්තනය හරහා ජයග්‍රහණය කරගෙන තියේනවා අතිදක්ශ දරුවන් රාශියක් බිහිකරලා තියේනවා ආඩම්බරයි. මම ගැන වගේම මගේ නර්තන පාසලේ ගුරුවරුන් ගැන ... ගොඩාක් පින් මට උගන්වපු ගුරුවන්ට ආදරේයි......
ලෝකය දින්න හරියට ඉගෙන ගන්න. හරි දේ හරියට කරන්න ආදරේයි මගේ LPDS එකේ දරුවන් දේමාපියන් සියලුම දේනාට ඔබ නිසයි මේ ලැබුනු ගෞරවය ......
thank you so much miracle awards 2026 සභාපති තුමා සහ කාර්ය මණ්ඩලයට..
Italy & Sri Lanka’s Biggest Western Dance Class 🇮🇹🇱🇰
This is one of the happiest moments of my journey, receiving the *Best Dance Studio for Performing Arts Excellence Award 2026* for Lalith Perakum Dance Studio.
These awards were never handed to us easily. They represent years of sacrifice, perseverance, unforgettable sweet and bitter memories, and a journey that has given true meaning to my life.
When I started my dance classes in 2009, it took nearly six months before I had just two students. Today, I am truly blessed to have an incredible number of students. Together, we have achieved countless victories. Through dance, many lives have been transformed, and I am proud to have nurtured so many talented dancers who continue to shine.
I am deeply proud not only of myself but also of the dedicated teachers of my dance academy. My heartfelt gratitude goes to every teacher who guided and inspired me along the way. I will always be grateful for your knowledge, encouragement, and support.
To conquer the world, we must first learn the right way and always do the right thing.
Finally, this honour belongs to every student and every parent of the LPDS family. Your trust, dedication, and unwavering support made this achievement possible.
Thank you for believing in us. This award is yours as much as it is ours. ❤️🏆 #
01/07/2026

30/06/2026
මාරම සතුටු දවසක් ජිවිතය තුල නිතරම හින දකින කෙනේක් මම මම හැම වේලාවෙම දකින්නේ ලොකු හීන ...හැබැයි මම එ හීන හෑබෑකරගන්න මාරම මහන්සියක් වේනවා ඒ වෙනුවෙන් කැපකිරීම් කරනවා.. අද අපේ dancing star පටන් අරගෙන අවුරුද්දයි ... ජයග්‍රහණය තමයි MOST POPULAR INTERNATIONAL REALITY PROGRAM OF THE YEAR 2026 සම්මානය අද අපේ අතට ගන්නවා .. මෙක තනි ගමක් නෙමෙයි මම Nadeesh Randika අපි මාස ගනනාවක් කතා කරල අපි කරපු දේ පට්ට අයියේ තුශාන් StarOne Comasina මල්ලි අමා Ama Kankanamge මනෝරි Sadila Banuka ඇතුලු විශාල කාණ්ඩායමක් පිටුපසින් සිට කරන ලොකු කැපකිරීම් රාශියක් එකතුවක් ..... මේ ගමන ලේසි නෑ හැබැයි අපි අරමුණ කරා යනවා.... ලෝකයේම සිටින් අපේ දරුවන්ට ආඩම්බරයේන කියනවා ඔයාලා තරග වදින්නේ ලෝකයේ අපේ දරුවන්ට තියේන හොදම තරගයේ .... මේ තරගය පිටුපසින් ඉන්න යෝද ශක්තිය විනිසුරුවන් ඇතුලු අපගේ කාර්ය මණ්ඩලයට බොහෝම ස්තුතිය 🙏🌎
Rukmal SenanayakeSanka Abeyasingha
Gayan Sri MalBaskar Prakash Asanga Karunarathne
Dileepa AriyarathnaKonara Vlog
KassaSaman RathnayakaSisitha Abeysekara
Ayesh Gayashan Ayesh de Mel
එ වගේම ASIYA MIRACLE AWARDS සභාපති තුමා ඇතුලු කාර්ය මණ්ඩලයට අපගේ ස්තුතිය ........
What an incredibly special and joyful day!
I am someone who has always dreamed big. I never stop dreaming, and I know that turning those dreams into reality takes endless hard work, sacrifice, and dedication. Every step of this journey has demanded commitment, but every sacrifice has been worth it.
Today marks one year since we began our journey with *World Dancing Star*, and today we are honored to receive the *Most Popular International Reality Program of the Year 2026* award.
This achievement does not belong to one person. It is the result of the dedication and tireless efforts of an amazing team.. Nadeesha Ayya, Thushan Malli, Ama, Manori, and so many others who have stood behind this dream, giving their all every single day.
This journey has never been easy, but we continue moving forward with one clear purpose.
To all our talented children from around the world, we proudly say: You are competing in one of the finest international dance competitions created for our young talents. Your passion, hard work, and courage inspire us every day.
A heartfelt thank you to our incredible judges and the entire World Dancing Star team.. the true driving force behind this success. Your dedication has made this dream a reality.
Finally, our sincere gratitude goes to the Chairman of the *ASIYA MIRACLE AWARDS* and the entire organizing committee for this wonderful recognition.
This award belongs to every single person who believed in our vision and walked this journey with us. The best is yet to come! 🙏🌎✨