Oskia ithalia

Oskia ithalia

Condividi

shotokan

Photos from Oskia ithalia's post 05/09/2026

අදයි දවස නාපෝලි frullone බෞද්ධ විහාරයේ ගරු ස්වාමීන් වහන්සේගේ අනුදැනුම ඇතිව පැවැත්වෙන නවතම කරාතේ පංතිය අද දින ආරම්භ කෙරේ.

වේලාව හවස 7 /30 ට

නාපෝලි බෞද්ධ විහාරය අවට සිටින සියලුම දරු දැරියන්ට සහ වැඩිහිටියන්ට මේ සඳහා සහභාගි විය හැක.

දක්ෂයන් අති දක්ෂයන් කරන නාපෝලියේ වසර අටක පලපුරුද්ද සහ අත්දැකීම ඇති ගුරුවරයෙක් වන ධනංජය එස් සිරිවර්ධනය ගුරුතුමා මෙහෙයවන පන්තිය සඳහා ඔබටත් ආරාධනා.

ජාතික හා ජාත්‍යන්තර තරග වලට සහභාගී කරවන අතර ඉතාලියේ නාපෝලියේ සිංහලයකු විසින් ලියාපදිංචි කර ඇති එකම කරාටේ සංගමය මෙය වේ.

කැමති වෙලාවක් කැමති දිනක් වෙන්කරවා ගැනීමට කතාකරන්න@ නාපෝලි පත්තරේ Ananda Amila Vanderwall All Blacks Napoli Panhinda Napoli Nirosh Costa Sunil Fernando Ruchiranga Marasinghe Yohan Sandharuwan Nuwan Lasa Darshana Amarosige Dananjaya S Siriwardana Sulochana Appuhami Wayaba S C Napoli Semuthu Thoduwawa Napoli Inoka Dilrukshi Mauro Sri ඉතාලියේ ගෙවෙන ජීවිතේ Capri Srilanka SriLanka Napoli

Photos from Oskia ithalia's post 04/09/2026

සිනහවෙන් මුව පුරවාගත් පාපැදියේ බර අවිය අවිස්ක මැඩොන්සා

Photos from Oskia ithalia's post 03/09/2026

Our five athletes representing the Karate Championship in Greece on September 20, 2026, are in great spirits and undergoing rigorous training. I believe their dedication will be the strength to bring home many victories this time. A special thank you goes to Mr. Nirosh Costa of St. Anthony's International School, and we wish our boys and girls the ability to raise our Sri Lankan flag high in Greece!
Dananjaya S Siriwardana Nirosh Costa Ananda Amila Vanderwall

Photos from Oskia ithalia's post 23/08/2026

🥋 Special Karate Training Session with World Champion Luca Maresca in Naples! 🇮🇹🇱🇰

With the goal of elevating the karate skills of our Sri Lankan children to an international standard, World Champion Mr. Luca Maresca is visiting our training center in Naples on the upcoming 15th of September! 🙏🙏🙏🙏

Organized specifically to build a successful future for our children through the art of karate, this exclusive program is a golden opportunity for them. The modern techniques and professional training from a world-class expert will be a massive boost to our children's athletic journeys and martial arts careers.

🌍 Our Vision: To train and prepare our children to participate in international tournaments held across Europe and around the world, leading them to victory. Our ultimate dream is to bring unforgettable glory to both our motherland and Italy through representing the Italian National Team. That is the wish of Oski!

This valuable event is organized by the "Okiru Shotokan Karate Italia" association.

We are immensely proud that our children have been blessed with this incredible opportunity to train under such a brilliant and experienced master.



Oski Chief Instructor: Dananjaya S Siriwarda

21/08/2026

නිහතමානී පාපැදි ක්‍රීඩක ශ්‍රීලාංකාවේ පාපැදියේ King Medonsa

Photos from Oskia ithalia's post 19/08/2026

Oski දෙවන විනෝද චාරිකාව
2026/08/14
Benamento

16/08/2026

KARATE
-------------
🥋 නවක සිසු සිසුවියන්ට ආරාධනා!
🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈
ඉතාලියේ Frullone, Chiaiano, Capodimonte අවට වාසය කරන ඔබ සැම වෙනුවෙන් සැප්තැම්බර් මාසයේ ආරම්භ වන නවක කරාටේ පංතිය සඳහා දැන් ලියාපදිංචිය ක්‍රියාත්මකයි!

📢📢📢📢
📌 විශේෂ තොරතුරු
🔴
* ආරම්භය: සැප්තැම්බර් 05 සෙනසුරාදා
🔴
* වේලාව: පස්වරු 07:00 සිට රාත්‍රී 09:00 දක්වා (සෑම සෙනසුරාදා දිනකම)
🔴
* ස්ථානය: Frullone පන්සල
🔴
* වයස් සීමාව: වයස් බේදයක් නොමැත (ඕනෑම අයෙකුට සහභාගී විය හැක)
🔴
✨ විශේෂාංග
* ජාතික හා ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගැනීමට ඇති අවස්ථාව
🔴
* විදෙස් පුහුණුකරුවන් යටතේ උසස් මට්ටමේ පුහුණුවීම්
🔴
* පුහුණුව මෙහෙයවීම: සෙන්සෙයි ධනංජය එස්. සිරිවර්ධන
(කළු පටි 5 වන ශ්‍රේණිය - ඉතාලිය)
🔴
📞 විමසීම් සහ වැඩි විස්තර සඳහා
* WhatsApp:
* +39 345 847 67 96
* +94 77 0 36 40 00
🔴
* Facebook: Oskia Ithalia
* YouTube / TikTok / Instagram: Okiru Shotokan Karate Do Italia
🔴
> Okiru Shotokan Karate Do Italia - ඔබේ දරුවාගේ මෙන්ම ඔබේ අනාගතයත් සවිමත් කරමින්, දක්ෂතාවන්ට නිසි මඟ පෙන්වීමක් ලබා දෙන අප හා එක්වන්න!
🙏🙏🙏🙏

Photos from Oskia ithalia's post 29/07/2026

DITELLANDIA PARK 2026/07/26

OKIRU SHOTOKAN KARATE DO ITALIA

සමගියෙන් හා සතුටෙන් පිරුණු OSKI ෆැමිලි අපේ ප්‍රථම විනෝද චාරිකාව! ☀️

​අප සංගමයේ දූ දරුවන් සහ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් පැවති අපගේ ප්‍රථම විනෝද චාරිකාව ඉතාමත් සාර්ථකව සහ අපූරු මතකයන් රැසක් ඉතිරි කරමින් නිමාවට පත්විය.

​උදෑසන උද්‍යෝගිමත් ආරම්භයේ සිට හවස් වන තුරුම, සැමගේ මුහුණු සිනාවෙන් පුරවාලමින් සතුටු සාමීචියෙන් ගත වූ මේ අපූරු දිනය අප සැමගේ හදවත්වල සදානුස්මරණීය මතකයක් වනු නොඅනුමානය.

​✨
​කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලු දෙනා උද්යෝගයෙන් සහභාගී වූ විනෝද ක්‍රීඩා රැසක් මෙහිදී පැවැත්විණි.

​සොබාදහමේ අපූරු පරිසරයක, දිය නාමින් විවේකීව කාලය ගත කිරීමට දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් කදිම අවස්ථාවක් ලැබුණි.

අප සංගමයේ පවුල් අතර බැඳීම තවත් තහවුරු කළ කදිම අවස්ථාවක් විය.

​🙏 ස්තූතිය:

මෙම අමතක නොවන දිනය සාර්ථක කර ගැනීමට තම කාර්යබහුල ජීවිත අතරින් කාලය වෙන් කරමින්, උද්‍යෝගයෙන් සහභාගී වූ සම්පූර්ණ OSKI ෆැමිලි එකේ ආදරණීය දෙමාපියන් සහ දරුවන් සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු!

තවද ඉතාලු DJ එක තුල අපේ ජෝතිපාල මහතාගේ අවුරුදු ආවා නව අවුරුදු ආවා ගීතය DJ එක තුලින් රසවිදින්න අපට අවස්ථාව ලැබීම තවත් සතුටට කරුනක් විය.

​සමගියෙන්, සතුටෙන් සහ එකමුතුකමින් පිරුණු මෙවැනිම සුන්දර චාරිකාවකින් නැවතත් හමුවෙමු! 💙

Photos from Oskia ithalia's post 13/06/2026

ඉතාලියේ තාරන්තෝ නුවරදී පැවති IBFF Mr. & Miss Universe ශූරතාවලියේදී ශ්‍රී ලාංකීය නාමය ලෝකය හමුවේ ඉහළින්ම ඔසවා තැබූ අපේ ආදරණීය මහේෂ් සිල්වා! ඔබ ලබාගත් මේ අතිවිශිෂ්ට ජයග්‍රහණ පෙළ අප සැමටම ගෙන එන්නේ නොනිමෙන ආඩම්බරයකි. දැඩි කැපවීමෙන් සහ වෙහෙස මහන්සියෙන් ඔබ ලබාගත් මෙම ජයග්‍රහණය, ඉදිරියේදී ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසෙන තරුණ පරපුරට මහඟු ආදර්ශයකි. ඔබට අපගේ හදපිරි උණුසුම් සුබ පැතුම්!"

OKIRU SHOTOKAN KARATE DO ITALIA අප සංගමයෙ දෙමාපියන් සිසු දැරු දැරියන් ගෙන් ඔබට ගෙනෙන උපහාරයයි මේ

Vuoi che la tua azienda sia il Palestra più quotato a Marano di Napoli?

Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Ubicazione

Digitare

Sito Web

Indirizzo


Marano Di Napoli