IBD Karate Club

IBD Karate Club International Budo Daigaku Italy Branch

21/09/2026

🥋 IBD KARATE CLUB – TRAINING IN MOTION 🥋

Discipline • Strength • Focus • Respect
Every training session is a step towards becoming stronger, more confident and more disciplined. 💪🔥

🇮🇹 IBD Karate Club – Catania & Messina

Corsi di Karate per bambini, ragazzi e adulti.
Allenamento, disciplina, tecnica e crescita personale.

📞 Info & Iscrizioni: 324 089 9737
📍 Catania & Messina

🥋 Train Hard. Stay Focused. Keep Growing.

20/09/2026

🥋 IBD KARATE CLUB – MESSINA විවෘත කිරීම 🥋

අපගේ IBD පවුලට ඉතාමත් සුවිශේෂී දිනයක්! ❤️
2026 සැප්තැම්බර් 19 වන දින අපගේ නව IBD Karate Club – Messina ශාඛාව නිල වශයෙන් විවෘත කරනු ලැබුවා.

කරාතේ, විනය, ගෞරවය, වර්ධනය සහ කැපවීම සමඟින් දරුවන්ට, තරුණයන්ට සහ වැඩිහිටියන්ට ක්‍රීඩාමය මෙන්ම ජීවිතයට වටිනා ගමනක් ලබාදීම අපගේ අරමුණයි.

🙏 මෙම විශේෂ අවස්ථාවට සහභාගී වී අප සමඟ එක්වූ ගරු ලංකා දේශප්‍රිය පියතුමාටද , ගරු සචිත ප්‍රනාන්දු පියතුමාටද , පූජ්‍ය උලුක්කුලමේ දම්ම කුසල හිමි ඇතුළු සියලු දෙනාටම අපගේ හෘදයාංගම ස්තූතිය!

🥋 අලුත් Dojo එකක්. අලුත් ප්‍රජාවක්. නමුත් එකම අරමුණ වෙනුවෙන්.

🥋 IBD KARATE CLUB – MESSINA: INAUGURAZIONE 🥋

Una giornata davvero speciale per la nostra famiglia IBD! ❤️
Il 19 settembre 2026 abbiamo inaugurato ufficialmente la nuova sede IBD Karate Club – Messina.

Il nostro obiettivo è offrire a bambini, ragazzi e adulti un percorso di crescita attraverso il Karate, basato su disciplina, rispetto, impegno e crescita personale, unendo lo sport ai valori fondamentali della vita.

🙏 Un sentito ringraziamento a Padre Lanka Deshapriya, Padre Sachitha Fernando, al Venerabile Ulukkulame Dhamma Kusala Thero e a tutte le persone che hanno partecipato a questa speciale occasione e hanno condiviso con noi questo importante momento!

🥋 Un nuovo Dojo. Una nuova comunità. Ma lo stesso obiettivo IBD. ❤️

IBD Karate Club – Messina
Disciplina • Rispetto • Crescita • Impegno

🥋🇱🇰 IBD KARATE CLUB CATANIA – 2026/27 නව  වසරට අපි සූදානම්! 🇮🇹🔥 සැප්තැම්බර් 4 සිකුරාදා සිට පුහුණුවීම් ආරම්භ වේ! 🔥2026/27...
01/09/2026

🥋🇱🇰 IBD KARATE CLUB CATANIA – 2026/27 නව වසරට අපි සූදානම්! 🇮🇹

🔥 සැප්තැම්බර් 4 සිකුරාදා සිට පුහුණුවීම් ආරම්භ වේ! 🔥

2026/27 නව ක්‍රීඩා වසර සඳහා IBD කරාතේ පාසලේ පුහුණුවීම් සැප්තැම්බර් 4 වනදා සිට ආරම්භ වේ. 🥋

කරාතේ කියන්නේ පහරදීම හෝ ආත්මාරක්ෂාව පමණක් නොවේ.
එය දරුවෙකුගේ ශරීරය මෙන්ම මනස සහ චරිතයද ගොඩනගන දර්ශනයක් සහ කලාවක්. 💪🧠

🌟 අපගේ පුහුණුව තුළින් දරුවන්ට,

🥋 විනය
🤝 ගෞරවය
💪 ආත්ම විශ්වාසය
🎯 අරමුණු කරා යාමේ හැකියාව
❤️ කණ්ඩායම් හැඟීම හා මිත්‍රත්වය
🧠 ආත්ම පාලනය

වැනි ජීවිතයටම වැදගත් ගුණාංග වර්ධනය කරගැනීමට අවස්ථාව ලැබේ.

👊 ඔබේ දරුවාගේ ශක්තිය හඳුනාගන්න.
ඔහුගේ/ඇයගේ හැකියාවන් වර්ධනය කරන්න.
හොඳ අනාගතයක් සඳහා අදම පළමු පියවර තබන්න!

🔥 අපේ Dojo එකට ඔබත් එකතු වන්න! 🔥
🥋 IBD KARATE CLUB CATANIA
විනය • ගෞරවය • කැපවීම • වර්ධනය

📅 පුහුණුවීම් ආරම්භය: සැප්තැම්බර් 4, 2026
📍 Via Regina Bianca 132 – Catania
📞 324 089 9737
📧 [email protected]

🇮🇹 ඔබේ දරුවාට වඩාත් ශක්තිමත්, විනයගරුක සහ ආත්ම විශ්වාසයෙන් පිරි අනාගතයක් ගොඩනගමු! 🥋❤️

#202627 #කරාතේ

🥋 NUOVO ANNO SPORTIVO 2026/27 – IBD KARATE CLUB CATANIA 🇮🇹

🔥 SI RIPARTE! 🔥
Dal 4 SETTEMBRE 2026 riprendono gli allenamenti del nostro IBD Karate Club Catania!

Il Karate non è solo uno sport. 🥋
È un percorso che insegna ai bambini e ai ragazzi DISCIPLINA, RISPETTO, AUTOCONTROLLO, SICUREZZA E DETERMINAZIONE. 💪

🌟 Un allenamento dopo l’altro, impariamo a superare i nostri limiti, a credere in noi stessi e a diventare più forti dentro e fuori dal Dojo.

👊 IL TUO PERCORSO. LA TUA FORZA. IL TUO FUTURO.

📅 INIZIO ALLENAMENTI: 4 SETTEMBRE 2026
📍 Via Regina Bianca 132 – Catania
📞 324 089 9737
📧 [email protected]

👉 Se cerchi per tuo figlio uno sport che costruisca non solo il corpo, ma anche il carattere… il nostro Dojo ti aspetta!

🥋 IBD KARATE CLUB CATANIA
Disciplina • Rispetto • Impegno • Crescita

🥋 NUOVO ANNO SPORTIVO 2026/27 – IBD KARATE CLUB CATANIA 🇮🇹🔥 SI RIPARTE! 🔥Dal 4 SETTEMBRE 2026 riprendono gli allenamenti...
01/09/2026

🥋 NUOVO ANNO SPORTIVO 2026/27 – IBD KARATE CLUB CATANIA 🇮🇹

🔥 SI RIPARTE! 🔥
Dal 4 SETTEMBRE 2026 riprendono gli allenamenti del nostro IBD Karate Club Catania!

Il Karate non è solo uno sport. 🥋
È un percorso che insegna ai bambini e ai ragazzi DISCIPLINA, RISPETTO, AUTOCONTROLLO, SICUREZZA E DETERMINAZIONE. 💪

🌟 Un allenamento dopo l’altro, impariamo a superare i nostri limiti, a credere in noi stessi e a diventare più forti dentro e fuori dal Dojo.

👊 IL TUO PERCORSO. LA TUA FORZA. IL TUO FUTURO.

📅 INIZIO ALLENAMENTI: 4 SETTEMBRE 2026
📍 Via Regina Bianca 132 – Catania
📞 324 089 9737
📧 [email protected]

👉 Se cerchi per tuo figlio uno sport che costruisca non solo il corpo, ma anche il carattere… il nostro Dojo ti aspetta!

🥋 IBD KARATE CLUB CATANIA
Disciplina • Rispetto • Impegno • Crescita

29/08/2026

ඔබේ දරුවාගේ කරාතේ ගමනට සාර්ථක ආරම්භයක් ලබා දෙන්න අප සූදානම්. මෙවර අලුත් පාසල් වාරයත් සමඟ IBD Karate හා එක්වන දරුවන්ට විශේෂ වාසි රැසක්!

🎉 සුවිශේෂී දීමනාව:
සැප්තැම්බර් මාසය ඇතුළත සම්බන්ධ වන සියලුම නවක සිසුන් සඳහා ලියාපදිංචි ගාස්තුව (Registration Fee) සම්පූර්ණයෙන්ම නොමිලේ!

📍 Catania ශාඛාව:
සැප්තැම්බර් මුල සිට නවක සිසුන් බඳවා ගැනීම් ආරම්භ වේ.

📍 Messina සඳහා විශේෂයි - නවතම කරාතේ පන්තිය!

ආරම්භය: සැප්තැම්බර් දෙවන සතියේ සිට.

විශේෂත්වය: ඉතාලියේ මෙසීනා ලාංකික කතෝලික සංඝයේ ප්‍රධාන අධ්‍යාත්මික පියතුමන් වන ලංකා දේශප්‍රිය පියතුමාගේ පූර්ණ අධීක්ෂණය සහ ආශීර්වාදය සහිතව පැවැත්වේ. මීට පෙර අත්දැකීම් නොමැති ඕනෑම වයසක කෙනෙකුට මුල සිටම එක්විය හැක.

📢 Messina දෙමාපියන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන:

දිනය: සැප්තැම්බර් 6 (එළඹෙන ඉරිදා)

ස්ථානය: Sant’Elia දේවස්ථානයේදී

වේලාව: දිව්‍ය පූජාවෙන් අනතුරුව
(පන්ති පැවැත්වෙන වේලාවන්, නොමිලේ ලියාපදිංචි වීමේ අවස්ථාව සහ තවත් බොහෝ තොරතුරු මෙහිදී දැනගත හැක).

දරුවන්ට නැවුම් ආරම්භයක් ලබා දෙන්න අදම IBD Karate සමඟින් එක්වන්න!
වැඩි විස්තර සඳහා වීඩියෝව නරඹන්න. 👇

📞 විමසීම් 324 089 9737

🥋 Sport Voucher Regione Sicilia 2026/2027👧🧒 Per bambini e ragazzi dai 6 ai 16 anni✨ Un’opportunità da non perdere!Per i ...
02/08/2026

🥋 Sport Voucher Regione Sicilia 2026/2027

👧🧒 Per bambini e ragazzi dai 6 ai 16 anni

✨ Un’opportunità da non perdere!

Per i bambini dai 6 ai 16 anni, la quota d’iscrizione e 6 mesi di lezioni sono completamente gratuiti.

⸻

📋 Documenti necessari per la domanda

✅ Attestazione ISEE inferiore a €12.000

✅ Carta d’Identità e Codice Fiscale del bambino

✅ Carta d’Identità del genitore presente nell’ISEE

⸻

✔️ La nostra scuola si occuperà gratuitamente di tutta la procedura di richiesta.

📌 Posti limitati!

Contattaci oggi stesso!

📞 324 089 9737 (Call / WhatsApp)

⸻

🥋 ASD INTERNATIONAL BUDO DAIGAKU

Karate • Disciplina • Rispetto

📍 Via Regina Bianca 132, Catania

26/07/2026

⭐️ Another great week of training at IBD Karate Club Catania!🥋

Discipline • Respect • Progress

Well done to all our students! Keep training, keep improving. 👊

📞 324 089 9737

Indirizzo

Via Regina Bianca 132
Catania
95126

Orario di apertura

Lunedì 19:00 - 20:30

Telefono

+393240899737

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando IBD Karate Club pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a IBD Karate Club:

Scelte rapide

Condividi