10/08/2026
ඉතාලියට කවුරු ආවත් තවම අංක එකේ ක්‍රීඩකයා 🏏❤️🏏❤️
UNA SQUADRA FATTA TRA GLI AMICI....SEMPRE TESTA ALTA
10/08/2026
ඉතාලියට කවුරු ආවත් තවම අංක එකේ ක්‍රීඩකයා 🏏❤️🏏❤️
05/08/2026
සුභ සැන්දෑවක් සියලුම කණ්ඩායම් වල නායකයින්ට
සැප්තැම්බර් 20 පවත්වන තරගාවලිය සදහා ඇතුළත් කර ඇති නීති මාලාව
1.ක්‍රීඩා කරන කණඩායම් වල ක්‍රීඩකයින් තම කණ්ඩායමේ ක්‍රීඩකයින් පමණක් විය යුතුය.
2.මෙය එකොලොස් සාමාජික තරගාවලියක් වන නිසා කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනාම තම කණ්ඩායමේ විය යුතුය, අවසන් සති 3න එම කණ්ඩායමට හැර වෙනත් කණ්ඩායමක ක්‍රීඩාකර නොතිබිය යුතුයි !
3.කුසපත් ඇදීමට පෙර කණ්ඩායම් වල ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගේ නම් සදහන් කල යුතුවේ
4.පන්දු හයේ ඕවර පහක, අනිවාර්යයෙන්ම පන්දු යවන්නන් පස් දෙනෙකු යොදා ගතයුතුය
5.පන්දු දමාගැසීම තහනම් වන අතර, කිසිදු හෝ පන්දු යවන්නෙක් දමා ගැසුවොත් විරුද්ධ පිලට ලකුණු 4ක සහා එම පන්දු යවන්නාට තරගාවලිය පුරාවට පන්දු යැවීමට නොහැකිය
6.විනිසුරු තීරනය අවසන් තීරණයවේ
7.ප්‍රථම තරගය උදෑසන 10ට
හොදට කියවලා බලන්ල
දැනට මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම්
1. Arcore cc
2. Busto cc
3. Golden eagles
4. SANSIRO Lions
5. Red Lions
6. Punjab kings
7. Gazzada cc
8. San Fiorenzo
9. hsp Milano
10. Royal Rangers Milano
11. Sporting Keravar
12. Eleven star
13. Varese cc
14. Legnano cc
15. Xavier cc
16. Super 11 Milano
17. wayamba Lanakan
18. centro spilla
19. Infinity
20. Super Express Verona
21. super 7
22. all black Milano
23. SF Milano
24. Milan Marian’s
25. scorpions
21/07/2026
ප්‍රධාන සංවිධානය ARCORE CC කණ්ඩායම, පන්දු හයේ ඔවර 5
Knockout තරගාවලියක් ලෙස පවත්වනු ලැබේ !!! උපරිම කණ්ඩායම් 24 ක් පමණි, වැඩි විස්තර සදහා
329 2032064 දුලා ( Arcore )
347 6594150 සුරේෂ්( Arcore )
340 3787037 සුරංග ( Busto )