22/07/2026
𝐆𝐀𝐌𝐄 𝐃𝐀𝐘 ⚔️
Match 08
🇱🇰 Lanka Premier League 2026 🏏
GalleGallant🆚 Dambulla Sixers
📍 Rangiri Dambulla International Cricket Stadium
⏰ 7:30 PM
📅 22nd July
Follow page watch online match
“Sri Lanka plays with heart 💙”.
22/07/2026
𝐆𝐀𝐌𝐄 𝐃𝐀𝐘 ⚔️
Match 08
🇱🇰 Lanka Premier League 2026 🏏
GalleGallant🆚 Dambulla Sixers
📍 Rangiri Dambulla International Cricket Stadium
⏰ 7:30 PM
📅 22nd July
Follow page watch online match
22/07/2026
සුබම සුබ උපන්දිනක් කුලේ ❤️🎂🎂
ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ඔබට සුබ උපන් දිනයක් වේවා! 💚💥(Age 44)
✔️2009 අංක එකේ එක්දින පන්දු යවන්නා නුවන් කුලසේකර 🔥
✔️2013දී T20 ශ්‍රේණිගතකිරීම්හි තෙවන තැන 🔥
✅Tests Wickets 48
✅ODIs Wickets 199
✅T20is Wickets 66
✅International Runs 1933
Nuwan Kulasekara
22/07/2026
Match 07:
🇱🇰 Lanka Premier League 2026 🏏
Tuesday 22 JULY
Colombo Kaps vs jaffna kings
Follow SL Cric news page watch live match 👇👇
21/07/2026
🚨 NEWS ALERT 🚨
මෙවර LANKA PREMIERE LEAGUE තරගාවලියේ
COLOMBO KAPS නායක කුසල් මෙන්ඩිස් හට පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් සමස්ථ තරගාවලියම අහිමිවී තිබෙනවා.. ඔහුගේ ක්‍රීඩක ආදේශය මේදක්වා තවමත් නම් කර නැහෑ..
එමෙන්ම මෙවර තරගාවලියේ COLOMBO KAPS කණ්ඩායම නියෝජනය කිරීමට සිටි නේපාල (🇳🇵) ක්‍රීඩක Kushal Bhurtel හට ජාතික කණ්ඩායමේ වගකීම් හේතුවෙන් තරගාවලිය අහිමිවී තිබෙනවා.. ඔහු වෙනුවට ඉතාලී (🇮🇹) ජාතික කණ්ඩායම නියෝජනය කරන පා දඟ පන්දුයවන ක්‍රීඩක ක්‍රිශාන් කලුගමගේව ආදේශ කිරීමටයි තීරණය කර තිබෙන්නේ..
Page එක follow කරලා තියා ගන්න. Live match එක බලන්න.
21/07/2026
Foreign players ලා නැති උනොත් මුන් කීයක් ගහයිද ? 😁🤣
19/07/2026
රෝහිත් ශර්මාගේ ඉතිහාසගත ඉනිම නිමාවනවා.👏❤️
2027 ලෝක කුසලානයෙන් හලන්න බැලුවා.ඒ හලන්න බැලුව සෙට් එකට කන්ට ගැහුවා වගේ අද ශතකයක් දාලා ආයිත් ෆෝම් එකට ආවා.🔥
තම එක්දින ක්‍රිකට් දිවියේ 34 වන ශතකයත් සමග ලකුනු 138ක් ලෝඩ්ස් පිටියේදීම එංගලන්තයට එරෙහිව ලබාගැනීමට රෝහිත් ශර්මා සමත්වනවා.👏❤️
මැච් දෙක තුනක් ෆේල් උනාම හලන්න හදපු සෙට් එකට වචනයෙන් නැතුව ක්‍රියාවෙන්ම පෙන්නුවා ඒ ලෝඩ්ස් පිටියේ එක්දින ශතකයක් ලබාගත් පලමු ඉන්දියානුවා ලෙස ඉතිහාසයට එක්වෙමින්👏❤️
පන්දු - 110
ලකුනු - 138
හතරෙ ඒවා - 17
හයේ ඒවා - 5
SR - 125 🔥
Well Played Rohit Sharma 👏❤️
゚viralシfypシ゚
19/07/2026
kauda ban menn mu?