Ceylon Cricket

Ceylon Cricket

Share

Ceylon Cricket - For the hardcore cricket fans !

Photos from Ceylon Cricket's post 25/07/2026

විශ්මි සහ හර්ෂිතා ලකුණු අතරට.
වාර්තාගත සම්බන්ධතාවයක් සමඟින් පකිස්ථානය පරාජය කරයි.

25/07/2026

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති උපාලි ධර්මදාස මහතා අභාවප්‍රාප්ත වෙයි.

Photos from Ceylon Cricket's post 18/07/2026

Some nice clicks from Galle v Colombo

📷 Sri Lanka Cricket

10/07/2026

මිතාලි අයෝධ්‍යා..

21/06/2026

මැච් එක පැරදුනාට... චමරි තමන්ගේ සහයෝගයට ආපු ප්‍රේක්ෂකයින්ව අමතක කළේ නෑ...

Photos from Ceylon Cricket's post 11/06/2026

ඒ සතුට සහ සිනහව... ලෝක කුසලානයක බලාපොරොත්තුවක්ද?
නායිකා චමරි අතපත්තු සමගින් උප නායිකා හර්ෂිතා සමරවික්‍රම...
සුභ පැතුම්... Good Luck...

10/06/2026

ඇයි මේ මුලු ටුවර් එකේ මැච් හයම එක ග්‍රවුන්ඩ් එකක ගහන්නෙ? මේවා බලන්න සෙනඟ යයිද?

10/06/2026

මාලිංග වගේ පන්දු යවන කාන්තා කණ්ඩායමේ ලාබාලම ක්‍රීඩිකාව.. මිතලි බණ්ඩාර ගෙ අනාගත බලාපොරොත්තුව.

10/06/2026

මෙවර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවට දිනාගත හැකි වෙයිද?

10/06/2026

ලෝක කුසලානයට සහභාගි වන කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුභාසිරි පතා පැවැති පිරිත් සජ්ඣායනය බර්මින්ගිහෙම් විහාරය.

Want your business to be the top-listed Gym/sports Facility in Coventry?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


51 Meadow Road
Coventry
CV64GW