28/08/2026
Most runs after the first five Tests for Sri Lanka:
Kamindu Mendis - 631
Sonal Dinusha - 606
Two young talents have made a big statement early in their careers. Can they help make Sri Lanka great again this decade? 👀
28/08/2026
When the knock earns opposition's respect 🫡
Rear but real 💯
India coach Gautam Gambhir congratulates Sonal Dinusha after his match-saving 133 not out at the SSC.
27/08/2026
Gary Kirsten on Sonal Dinusha.
‘Never easy to come out to bat at number six. He is a smart cricketer. This innings today would go down in history of Sri Lankan cricket as one of the greatest match saving knocks. It was great to watch.’
27/08/2026
It all matters inside the game bro ♥️🫡
22/08/2026
Five wickets in 22 balls... Mitchell Starc is HIM 🙌
19/08/2026
Three World Champion giants under one sky! Pakistan is all set to host England and Sri Lanka for an epic ODI Tri-Series this October in Rawalpindi and Lahore! 🔥
History is coming full circle. It’s been over 20 years since Pakistan last hosted an ODI Tri-Series on home soil (back in 2004 with Sri Lanka and Zimbabwe). Tri-series cricket was the golden era of 90s and 2000s white-ball rivalries, and bringing it back with three former World Cup-winning nations is pure nostalgia mixed with high-octane modern drama! 🏆✨
Get ready for electric Rawalpindi crowds and the iconic Gaddafi Stadium atmosphere. Who’s lifting the trophy? Drop your predictions below! 👇
19/08/2026
Downfall of Kamindu Mendis in Tests
First eight matches: 1004 runs at 91.27
Next nine matches: 465 runs at 29.06
17/08/2026
නිරෝෂන් දික්වැල්ල ගැන පොඩි හෑල්ලක් ලියන්න හිතුනා.
ප්‍රසන්න ජයවර්ධනගෙන් පස්සේ ලංකාවේ ටෙස්ට් ටීම් එකට ආපු හොඳම Wicket-Keeper Batsman තමයි නිරෝෂන් දික්වැල්ල. හැබැයි මේ සෙට් එකේ Discipline ප්‍රශ්න නිසාම අපිට එයාගේ හොඳම Performance එක දිගටම දැකගන්න ලැබුණේ නැහැ.
අනෙක් පැත්තෙන් කුසල් මෙන්ඩිස් කියන්නේ Test Batting Order එකේ මෙච්චර පහළට ගිහින් බැට් කරන්න ඕනි Player කෙනෙක් නෙමෙයි. මෙන්ඩිස්ට මුල් හතර දෙනා අතරේ Play කරන්න බැරිනම් කොහේ හරි ගස්සනවා කියලා පහළින් සෙල්ලම් කරවන එක අපරාදයක්.
දැන් ලෝකේ Test Cricket යන්නේ Bazball Approach එකට. England, India වල Opening Pair එක Run Rate එක තියාගෙන ගහන විදිය දැක්කම ඒක ඕන කෙනෙක්ට තේරෙනවා. මම නම් කියන්නේ අපේ Openers ලටත් ඉස්සර සනත් ගැහුවා වගේ Free එකේ ඇවිත් ගහන්න දෙන්න ඕන. නිශාන් Fail නම්, මෙන්ඩිස්ව Open ගෙනල්ලා ඒ Aggressive Role එක කරවලා දික්වැල්ලව Wicket Keeper Batsman විදියට දිගටම මෙතන සෙල්ලම් කරෙව්වා නම් හරි!
හැබැයි මොන දේ කරන්නත් අපිට අවුරුද්දකට හම්බෙන Test Matches ගණන අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු එක තමයි ලොකුම ප්‍රශ්නෙ!
📊 Dickwella vs Mendis Test Stats:
• Dickwella: 54 Matches | 2,757 Runs | Avg 30.97 | 0x100s, 22x50s | 161 Dismissals
• Kusal Mendis: 75 Matches | 4,836 Runs | Avg 35.55 | 10x100s, 23x50s
Any thoughts 🙃
16/08/2026
මාද්‍යවේදියෙක් අහපු ප්‍රශ්නෙකට ප්‍රබාත් ජයසුරියට යකා නගී.
ප්‍රශ්නය : ප්‍රබාත් ඔයා මේ තරගයට එන්න කලින් ටිකක් විකට් ගන්න පොඩි struggle එකක් තිබුනා ගාල්ලේ. නමුත් ඔයා අද කඩුලු ලබාගත්තා කොච්චර ලොකු විශ්වාසයක් ගොඩ නැගුනාද මේ තරගයේදී ඔයා යවපු පන්දුත් එක්ක කොහමද තණතිල්ලේ පලවෙනි දවසයි දෙවෙනි දවසයි වෙනස???
ප්‍රබාත් ජයසුරිය : කඩුලු අතර හිටියේ නැ කිව්වේ මොන match එකේද......... අයියා???
මාද්‍යවේදියා : ඒ කියන්නේ ගාල්ලේදී ඔයාට කඩුලු ලබාගන්න පොඩි අසීරු තත්වයක් තිබුනා.
ප්‍රබාත්: සිනාසෙමින් match කීයක මට අසීරු උනාද??? අපි දන්නවා අපේ කණ්ඩායමේ ක්‍රීඩා කරනවා පන්දු යවන්නන් 04 දෙනෙක් අඩුම තරමේ.එක පන්දු යවන්නේක්ගෙන් අපිට හැමදාම ඉස්සරහට යන්න බැ.එක මම වෙන්න පුළුවන් තව වෙනත් පන්දු යවන්නේක් වෙන්න පුළුවන්. අපි ටීම් එකක් විදියට හැම කෙනෙක්ම එකිනෙකාට support කරගෙන ඉස්සරහට යන්න ඕනි. කඩුලු එන්නේ නැති අවස්තා එන්න පුළුවන්. එක මේ ලෝකේ ඕන තරම් ක්‍රීඩකයන්ට වෙනවා. හොඳම පිතිකරුවෝ බින්දුවට out වෙනවා. ඒ වගේම පන්දු යවන්නන්ටත් නරක දවස් එන්න පුළුවන්.
මගේ Life එකේම එකම එක තරගයකයි ගාල්ලේ කඩුලු නැති උනේ. මන් දන්නවා ගොඩාක් අය එක උඩට ගන්න උත්සාහ කරනවා. හැබෙයි මන් මගේ පුළුවන් දේ කණ්ඩායමට කරනවා.
Well said Prabath Jayasuriya 🫡