Roadsters Squad Srilanka

Roadsters Squad Srilanka

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Roadsters Squad Srilanka, Sports Club, Darwin.

09/08/2026

සතියක් ගියා… 🥲🏍️
අලුත් engine එකත් දාගත්තා, ඒත් මේ silencer එකේ වැඩේ නිසා තාම bike එක පදින්න බැරි වුණා 😂💔
දැන්වත් මේක හරියට හදාගන්න පුළුවන් වෙයිද බලමු 😅🔧.

02/08/2026

සිලන්සර් එක තිබ්බ විදිහටම හදා ගන්න පුලුවන් වෙයිද?

01/08/2026

Engine එක හරි… දැන් ඉතුරු එකම ප්‍රශ්නේ 😅🔧

Silencer එකේ වැඩේත් හරියට කරගන්න ඕනේ. ඒකට Sadali ළඟට යන ගමන්… 🔥

මේකත් හරි ගියාම bike එක ආයෙත් සුපිරිම තත්වෙට! 😎🏍️💨

It Follows

01/08/2026

ඔන්න එහෙම engin එක හරි..දැන් තියෙන ප්‍රශ්නේ මේ සයිලන්සරේ තමා.....ටිකකක් ඉන්ටකෝ.........

#

31/07/2026

හන්හලා සද්ද වහල බෝම්බා පදින කොල්ලෝ කෙල්ලෝ කෝ..
follow කරලා.
share කරලා
සෙට් වෙන්න........

29/07/2026

Just a little AI-generated adventure with Batti 🚔🛞😄

Roadsters Squad Srilanka

17/07/2026

😊

06/07/2026

ඔව් ඔව්.....මේ ඒක තමා..

03/07/2026

නීති ගරුකවා පාරේ යන අපි හොද ලමයි...

Want your business to be the top-listed Gym/sports Facility in Darwin?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Darwin, NT