Cricket Fever

Cricket Fever

Share

This page content with full of cricket. Page gives you latest updates and valuable information about

21/07/2026

ෆිට්නස් නෑ කිව්වා ෆිට්නස් හදා ගත්තා BCCI කොරවෙන්න. ෆයිනල් මැච් එක කියල දුන්නා. ගැහුවා විසිවෙන්නම ඒකත් ක්‍රිකට් වල මහ ගෙදර ලෝඩ්ස් වලම. මේවා තමා රියල් චරිත අපෙත් මේ වගෙ එකෙක් දෙන්නෙක් හරි හිටියනම්🙏🙏🙏

26/06/2026

Icc එකේ කුඩම්මගෙ සැලකිලි. ඊයේ මැච් එක මැද්දි කමන්ටේටර්ස්ලත් කිව්වා. ඇන්ජි නම් මුලින්ම කිව්වා🥲🥲🥲

26/06/2026

වමත් වේග පන්දුවේ රජු❤❤❤

04/06/2026

🙄🙄🙄

03/06/2026

අපේ මෙන්ඩගේ ආරම්බය හොදයි. මේ ගැම්මටම ඉතුරු දෙකත් ගහල දාමු කොල්ලනෙ

30/05/2026

ඊයෙ දස්සගෙ ඉනිම බැලුවම හිතුනේ ඉස්සර ටීම් එකේ හිටපු කුලේලා එක්ක බලද්දි දස්සලා කව්ද කියලා. ද්ස්සා බෝල් කරන්නෙත් නෑ නමට පවර් හිටර්. ඒත් ස්ට්‍රයික් රේට් එක 120 ගානක්. නිහතමානි උනාට වැඩක් නෑ වැඩ බැරි නම්. කුලේගෙ කාලේ කුලේලට බැට් කරන්න චාන්ස් හම්බවෙන්නෙ ඉතාම කලාතුරකින්. ඒ හම්බවෙන්නෙ අනික් ටීම් එකෙ උන් හොදටම බෝල් කරලා අපේ ටොප් ඕර්ඩර් මිඩ්ල් ඕඩර් දෙකටම කෙල උන වෙලාවට. හැබයි කුලේ බැට් එක අතට ගත්ත හැම දවසකම වගේ බැටින් වලින් ටීම් එකට දෙන්න ඕන උපරිමය දීපු එකෙක්. අන්න එහමයි ඉස්සර අපේ ටීම් එක තිබුනේ. දස්සගෙ නම් අනේ මන්දා හිනාවත් හොදයි මනුස්සකමත් හොදයි ඒත් ස්කිල් එක නම් බින්දුවයි. එක්කො උගේ අවාසනාව🥲🥲🥲

30/05/2026

29/05/2026

🏏 CAN YOU GUESS THIS CRICKET LEGEND? 🤔👇
He threw terror into the hearts of batsmen worldwide and did it all with a giant smile on his face! Only true cricket purists will recognize this iconic walk and legendary joy.
​Think you know who this West Indies icon is? Drop your answers in the comments! 💬👇

29/05/2026

🙏🙏🙏ලන්කාවේ ක්‍රිකට් අනාගතේ🙏🙏🙏

අපි හැමෝම දන්නවා කමියව දැන් ෆෝර්මැට් තුනේම උපනායක කරලා ඉන්නවා කියලා. මේක මේ අද ඊයේ කරන්න තිබුන දෙයක් නෙමෙයි අඩුම දැනට අවුරුදු දෙකකටවත් කලින් කරන්න තිබුන දෙයක්. අලුතින් බෝඩ් එකට ආපු සෙට් එක මේක කොහම කරයිද දන්නෙ නෑ. තව මාස හයකින් හරි කමක් නෑ කමියව කැප්ටන් කරොත් අපිට අපේ ලන්කාවේ ක්‍රිකට් එකෙ ලොකු දියුනුවක් බලා ගන්න පුලුවන් වෙයි. මගේ පුද්ගලික මතය අනුව නම් කුසල් මෙන්ඩිස්ගෙ හොදම ෆෝම් එකට ඇවිත් ඉන්න කාලේ එයාට කැප්ටන්සි එකක් දීලා එයාව ප්‍ර්ශෙර් නොකර ඉන්න තිබුනා. කොහම හරි කමක් නෑ ලන්කාවේ ක්‍රිකට් එක දශමයකින් හරි උඩට එන එකයි ක්‍රිකට් පිස්සො විදියට අපේ බලාපොරොත්තුව.

29/05/2026

Get ready for the Big match

Want your business to be the top-listed Gym/sports Facility in Wattala?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Wattala