Sports Unit- V.C.C

Sports Unit- V.C.C

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sports Unit- V.C.C, Sports Team, Bandaranayaka central college, Veyangoda.

01/07/2023

අප විද්‍යාලීය කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම සමස්ථ ලංකා අන්තර් පාසල් බර ඉසිලීමේ තරගාවලියේදී රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් ලබා ගනීමට සමත් උනා.

🥈81Kg බර පන්තියේ W.P. දිනිති මල්ෂා විජේසුන්දර

🥉71Kg බර පන්තියේ D.P.ගවීශා නවෝදිනී

Photos from Sports Unit- V.C.C's post 08/04/2023

අද දින පැවති බස්නාහිර පළාත් විවෘත මාර්ග ධාවන තරගාවලියට සහභාගී වූ අප විද්‍යාලයේ ක්‍රීඩකයින්
හයවන ස්ථානය- හසිදු ධනංජය
දහ අටවන ස්ථානය - ක්‍රිෂාන් සන්දීප
විසිවන ස්ථානය - සසිදු විමලවංශ
ඉහත ස්ථාන ලබාගන්නා ලදී.
🔰🥇🏆️🏆️🔰

11/03/2023

🔰🔰Inter House
Sports Meet -2023🔰🔰
Day Three 🏏🏐⚽🥇🏆️

10/03/2023

🔰🔰Inter House
Sports Meet -2023🔰🔰
Score Status🏏🏐⚽🥇🏆️

09/03/2023

🔰🔰Inter House
Sports Meet -2023🔰🔰
Day one🏏🏐⚽🥇🏆️

04/03/2023

🔰🔰Inter House
Sports Meet -2023🔰🔰
Road race 🏏🏐⚽🥇🏆️

Want your business to be the top-listed Gym/sports Facility in Veyangoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Bandaranayaka Central College
Veyangoda
11100