Smart Mobile

Smart Mobile

Share

සියලුම මාදිලියේ ජංගම දුරකතන එකම වහලක? All kind of Mobile phones and accsseries available

Photos from Smart Mobile's post 21/01/2025

NDR 1095
Rs 25000 සිට
වැඩි විස්තර සදහා 0779908563

Photos from Smart Mobile's post 21/01/2025

Smart watch Straps
රුපියල් 450 සිට
💞වර්න රැසකින් ඔබ වෙතට
ලංකාවේ ඕනම තැනකට ගෙන්වා ගැනීමෙ පහසුව
⭐️ ඇනවුම ලැබුන පසු මුදල් ගෙවීමේ පහසුවද ඇත

Photos from Smart Mobile's post 21/01/2025

Wired mic
⭐️
❤️රුපියල් 990 සිට
❤️ගෙදරට ගෙන්වා ගැනීමේ පහසුව
❤️දිවයින පුරා බෙදාහැරීම සිදු කරනු ලැබේ
❤️දින දෙකක් ඇතුලත ඔබගේ ඇනවුම ඔබෙ අතට
❤️‍🔥වැඩි විස්තර සදහා 0779908563
අපෙගේ වට්ස් ඇප් ගිනුම හරහා සම්බන්ද වන්න❤️‍🔥

Photos from Smart Mobile's post 21/01/2025

10000Mah and 20000Mah Power banks
⭐️warrenty available
⭐️Iland wide deliver availble
⭐️More details 0779908563
⭐️Location - Veyangoda

17/10/2024

💥සුපිරි power bank එකක් ගමුද.
💥වෙළඳපොලේ තියන අනං මනං power bank වලට අහු වෙලා එපා වෙලාද.
💥අපි දෙන්නම් සුපිරි power bank එකක්
💥20000Mah
💥වගකීමක් සහිතව දෙන්නෙ.
ඔයාලට ඕනෙ නම් ඇවිල්ලා ගන්නත් පුලුවන් නැතිනම් ලංකාවෙ කොතනක හිටියත් ඔන්ලයින් ඕඩර් කරල ගෙදරටම ගෙන්න ගන්නත් පුලුවන්.
💥Cash on deliver available ♦️♦️Rs 350 only
💥Bank deposit Rs 250
ඉතින් තවත් බලාන ඉන්නෙ ඇයි.
💥ඔයාලත් මේ power bank එක අරගෙන වෙනස බලන්න.
❤මිල රු 4900ක් පමනයි 😊😊😊😊
💥වැඩි විස්තර සදහා 0779908563 අපේ වට්ස් ඇප් නම්බර් එකට මැසේජ් එකක් හෝ කෝල් එකක් ලබාදෙන්න.❤❤

Photos from Smart Mobile's post 19/09/2024
Photos from Smart Mobile's post 12/09/2024

❤️Rs 3950ට Straps 7 ක් එක්ක සුපිරි ස්මාර්ට් වොච් එකක් ගමුද

💥Crown H80
ලංකාවෙ ඕනම තැනකට අපි එවනවා හොදේ.

💥අඩුවටම දෙන්නෙ අපි තමයි ඈ.

ඔයා තාම smart watch එකක් ගත්තෙ නැත්තෙ ඇයි.

♦️ Smart watch eka මිල වැඩිද 😥
♦️ගෙන්ව ගන්න විශ්වාස වන්ත තැනක් නැද්ද
♦️බලාපොරොත්තු වන features මදිද

💥 ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර අපිලග තියෙනව

💥රු 1750 ඉදන් smart watch අපි ළඟ තියෙනව කිව්වොත් ඔයාල විශ්වාස කරනවද.

💥ඒ වගෙම ඒවට අමතර පාට පාට් design ස්ට්‍රැප්ස් හා ටෙම්පර්ට් අපි ළඟ තියෙනව.

💥 ඔයා ඇනවුම දාන්න බයද අපි එවන්නෙ නැතිවෙයි ?? 💥සල්ලිදාල එවන එකක් නැති වෙයි කියල.

💥ඒ හින්දම අපි ළඟ Cash on deliver සේවාවත් ලබාදීල තියෙනව.

💥ඇනවුම යොමු කරල දවා 2-3 ඇතුලත අනිවාරෙන් ඔයාගෙ අතටම අදාල ඇනවුම වගකීමක් ඇතුව අපි ලබා දෙනවා.

💥අපිව විශ්වාස කරල ඇනවුම යොමු කරන ඔබේ විශ්වාසය රැකීමට අපි නිබදවම කටයුතු කරනව..

💥ඉතින් ඔයාට තවත් විස්තර ඕනෙ නම්
අපේ වට්ස් ඇප් නම්බර් එක
♦️0779908563♦️

මේ නම්බර් එකට කෝල් එකහරි මැසේජ් එකක් හරි දාන්න.

💥ඇනවුම යොමුකරනව නම්
❤️ඔබේ නම
❤️ලිපිනය
❤️දුරකතන අංකය
අපිට එවන්න.

♦️අපේ ඩිලිවර් ගාස්‍තු වෙන්නෙ
💥COD Rs 300
💥bank depoait 200

💥එහෙනම් ලමායි smart watch එකක අත්දැකීම ඔබත් අදම විදගන්න

07/09/2024

05/09/2024

💥💥limited stoke available.
Details 0779908563

Want your business to be the top-listed Gym/sports Facility in Veyangoda?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Udugama
Veyangoda
11100