Thissa Titans

Thissa Titans

Share

දිනන තිස්සට ජය �

01/04/2026

සුබ පැතුම්🔰❤️

Congratulations 🏆❤💐

13/03/2026

2026 නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ සමස්ථ අනුශූරතාවය ලබා ගත් අප තිස්ස කණ්ඩායමට උනුසුම් සුබ පැතුම් 🔥🔰💙

ජයවේවා තිස්ස 💙

09/03/2026

The excitement is building! ⏳🔥
Only 4 more days to go before the track comes alive with speed, determination, and unstoppable house pride. Every step, every second, every finish line will speak of courage and victory. Get ready for the ultimate showdown at the Inter-House Sportmeet 2026! 🏃‍♂️🏆




30/12/2025

"වේයන්ගොඩ මැදි මවුන්ගේ
සොඳුරු රග මඩල "
ආදි සිසුන්ගේ දායකත්වයෙන් ප්‍රථම වරට පාසලක ඉදිවූ එළිමහන් රංග පීඨය
හෙට සිසුන් අතට

30/12/2025

සහෝදර විජය 🙂👌🏻

Photos from Thissa Titans 's post 05/05/2025

CPL Season 05 - 2025
Netball Champions 💙😍
🏆Thissa House 🏆

ජයෙන් ජය තිස්ස කෙල්ලොනේ 💙

Want your business to be the top-listed Gym/sports Facility in Veyangoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Veyangoda
Veyangoda