IMK Dancing Academy

IMK Dancing Academy

Share

DANCING GROUP(මංගල අවත්‍ථා ඇතුලු ඕනෑම උත්සව අවස්තා)DANCING CLASSES(PRESCHOOL TO O/L)WESTERN/TRADITIONAL

Photos from IMK Dancing Academy's post 28/08/2026

IMK Dance Costumes 🤍

New nageen concept

ඔබට අවශ්‍ය කරන නර්තන ඇදුම් නිර්මාණය සහ කුලියට දීම.

0743131499
0713131499

10/08/2026
IMK Dancer's Store 05/08/2026

Exciting News! 🩰✨

Dancers ලටම වෙන් වුණු අපේ අලුත්ම Online Store එක "IMK Dancer's Store" Official page එක අද Launch කළා! ❤️

Essential Dance Kits, Hand-painted Pouches සහ unique accessories එකම තැනකින් ගන්න Page එක දැන්ම Follow කරලා තියාගන්න! 🎁👇

https://www.facebook.com/share/1DGojBRRBQ/?mibextid=wwXIfr

IMK Dancer's Store 🩰 Your Ultimate Dance Essentials Spot! ✨
📦 Curated Dance Kits & Accessories | All in one place
🎨 Hand-painted Personalized Pouches
🛒 Order Now via DM! 📥

Dancer කෙනෙක්ට ඕන කරන හැම Essential එකක්ම එකම තැනකින්! 🩰✨

30/07/2026

🛑 2026 O/L
ප්‍රායෝගික පරීක්ෂණයට සූදානම් ද ?

IMK DANCING ACADEMY

වන්නම්
චරිත නිරූපණ
බෙර වාදන
පා සරඹ
ගොඩ සරඹ
ගායනා

ඇතුලු විශය නිර්දේශාත්මක ප්‍රායෝගික කොටස් සියල්ල

නිබන්ධන සහිතව සරලව

මෙහෙයවීම ; ඉමල්කා මධුභාෂිණී

දැන්ම ලියාපදිංචි වන්න ; 0743131499 whatsapp
කෙටි පණිවිඩයක් යොමු කරන්න.

ඉක්මන් කරන්න මාස දෙකයි....❤️‍🔥
අගෝස්තු වලම පටන් ගමූ 🧿

අත්තනගල්ල | වරාගොඩ | වැලිකඩමුල්ල | කරස්නාගල | අලවල | ඇතාවුදකන්ද | දුනුමාල අවට ඉන්න ඔයාටල


Imalka Madhubhashini

Photos from IMK Dancing Academy's post 18/07/2026

අපේ ලමයි. 💗🥹

11/07/2026

ගෝලයොත් දැන් මං එක්කම හරි හරියට 🥹🤍🙏🌼

Photos from IMK Dancing Academy's post 04/07/2026

මල් 🌻

Want your business to be the top-listed Gym/sports Facility in Veyangoda?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

90/A/1 Alawala Veyangoda
Veyangoda
11880