Super Titans Negombo කණ්ඩායමේ ලාබාලතම සහ පිතිකරනයෙන් දක්ෂ ලෙස පිත්ත හසුරවන ක්‍රීඩකයා ඔහුයි. Dilip Madushanka
Super Titans Negombo
Cricket Club
Super Titans Negombo කණ්ඩායමේ ජේස්ටතම ක්‍රීඩකයා , ආරම්භක පිතිකරුවා ඒ වාගේම පන්දු යැවිමෙන්ද උපරි දක්ශතා දක්වන ඔහු Shashika Kandegedara .......
Super Titans Negombo කණ්ඩඩායමේ හැඩකාරම සහ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවා ඔහුයි... Milan Gimantha
Super Titans Negombo කණ්ඩායමේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා පෙන්වන අපගේ කණ්ඩායමේ නායකයා ... Dhanush Dc
🏏🏆🎯🪧💙
Milan Gimantha
Super titans අපේ හැඩකාර පිතිකරුවා.
🎯🎯🎯🎯
14/10/2025
🟩ඔක්තෝම්බර් 26 දින පැවැත්විමට නියමිත Negombo Premier Leauge තරඟාවලිය සඳහා දැනට අපගේ Negombo super titans කණ්ඩායම තුල සිටින ක්‍රීඩකයන් තිදෙනෙක් තේරිපත් වි ඇත. ඔහුන් තිදෙනා සහ ඔහුන්ව ක්‍රීඩක වෙන්දේසිය තුලින් ලබා ගත් කණ්ඩායම ද පහතින් දැක්වේ...
🟩එදිනට එම විශේෂ තරඟාවලිය නැරඹිමට සහ සියලුම ක්‍රීඩකයන්ව දිරි ගැන්වීමට ඔබටත් පැමිණිමට හැකි බව ද සතුටින් දැනුම්දෙමු.
01. Shashika Kandegedara - Katana Friends
02. Dhanush Dc - Scorpions Kochchikade
03. Ñîpûñ Säñjülá Îñýêzstâ - KCC Kadirana
11/10/2025
Weldone titans boys...💪💙🍻
🟩Today t20 match summery
🔸Super titans won the toss and bat first....
🔸Super titans
242-9 = 20 overs
🔸 Uniq trust
132-10
Super titans won 110 runs....
Well played boys...
💚💙💪🍻